මචන්ලා මගේ යලුවෙක් Galaxy S6 Edge එකක් ගත්තා. UK O2 Version එකක්. එකෙ තියෙන්නෙ android 5.1.1 එක. එත් Update search කරම පෙනනෙ නැ. මන් SAMMOBILE ගිහින් බැලුවම ඒ Region එකට 6.0.1 එක අවිල්ලා.
Phone එක Root කරාම Update පෙන්නනෙ නද්ද? SuperSU app එකක් තියෙනව කියන්නෙ Root කරල නේද?
ගත්ත එකාට කෝල් කරල කිවම උ කිව්වා. Phone එක Unlock කරන්න Root කරලා තියෙන්නෙ කියල.
මන් සැම් එකෙන් Download කරල Flash කරොත් අපහු Phone එක ලොක් වෙඉද?
Last edited:

