හිඟා_කෑම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන්ස්ලා බස් වලට හිගන්නෝ ඇවිත් හිඟා කනවා වගේ ප්ලේන් වලත් හිඟ කනවද හිගන්නෝ ඇවිල්ල ? බස්වලනම් සමහරු විරිඳු , සින්දු කියනවා , නැත්නම් ළමයි වඩාගෙන ඇවිත් හිගාකනවා/ එහෙම ප්ලේන් වල නැද්ද ?


බස් වලනම් හිගන්නෝ මේ හෝල්ට් එකෙන් නැගල හිගාකාල තව හෝල්ඩ් හය හතකින් බැහැල යනවා. ප්ලේන් වලත් එහෙමද. මම ප්ලේන් වල ගිහින් නැහැ බන්. ඒකයි අහන්නේ,

quantas-747.jpg

 
Last edited:

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ප්ලේන් වල හිගා කන්නෙ එයාර් හොස්ටස්ල තමා
    උන්ගෙ බඩු විකුණගන්ඩ
    උදා| එයාර් ඒශියා
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔව් මචන්. යනවනම් මාරු සල්ලි තියාගෙන පලයන්. ලැට් එකට යන්ඩ එහෙම. චු කරන්ඩ පහයි, කක්ක කරන්ඩ දහයයි. දෙකම කෙරුවොත් පහලවයි :lol:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    flight ake akkala awilla ayage special offers thiyenawa kiyala eka eka chutti awa patta ganan kiyanwa
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ඔව් මචන්. යනවනම් මාරු සල්ලි තියාගෙන පලයන්. ලැට් එකට යන්ඩ එහෙම. චු කරන්ඩ පහයි, කක්ක කරන්ඩ දහයයි. දෙකම කෙරුවොත් පහලවයි