මචන්ස්ලා බස් වලට හිගන්නෝ ඇවිත් හිඟා කනවා වගේ ප්ලේන් වලත් හිඟ කනවද හිගන්නෝ ඇවිල්ල ? බස්වලනම් සමහරු විරිඳු , සින්දු කියනවා , නැත්නම් ළමයි වඩාගෙන ඇවිත් හිගාකනවා/ එහෙම ප්ලේන් වල නැද්ද ?
බස් වලනම් හිගන්නෝ මේ හෝල්ට් එකෙන් නැගල හිගාකාල තව හෝල්ඩ් හය හතකින් බැහැල යනවා. ප්ලේන් වලත් එහෙමද. මම ප්ලේන් වල ගිහින් නැහැ බන්. ඒකයි අහන්නේ,
බස් වලනම් හිගන්නෝ මේ හෝල්ට් එකෙන් නැගල හිගාකාල තව හෝල්ඩ් හය හතකින් බැහැල යනවා. ප්ලේන් වලත් එහෙමද. මම ප්ලේන් වල ගිහින් නැහැ බන්. ඒකයි අහන්නේ,
Last edited: