නියමයි මිත්රයා. ආස හිතෙන ගමනක්. කල් මර මර ඉන්නවා වෙලාවක් හම්බවෙනකම්. එතකම් ඔබතුමාගේ ත්රෙඩි සර විද වදි ඉන්නම්. අනිත් කාරනය කැලේකට රිංගනවනම් මාත් වඩාත් කැමති කලින් ඉදන් දන්නම කීපදෙනේක එක්ක යන්න. එක් හරි පහසුයි සහ ආරක්ෂාකාරියි. සුපිරි ත්රෙඩ් එකක්.
බොහොම ස්තුතියි මචන්...කොහොමටත් කැලේ දන්න මනුස්සයෙක් එක්ක යන එක ලේසියි, විශ්වාසවන්තයි. හැබැයි ඒක ඒ මනුස්සයට සෑහෙන බරක් බන්.
අත්දැකීමෙන්ම මම ඒක දන්නවා.
ගමේ යාළුවො එක්කලා යද්දී යාලුවන්ගේ අම්මලා '''පුතේ පරිස්සමින් ගිහින් එන්න '' කියල මගේ මූණට කිව්වම මුළු ගමන පුරාවටම ඒ වචන ටික ඔලුවේ කැරකෙනවා බන්.....





