menna mahindage may raliyata awa senaga.

victor_zsasz

Member
Jan 1, 2016
49
10
0
13133242_10154022879646327_6796820551593522780_n.jpg

13133152_10154022879881327_8265683603760665588_n.jpg

13076638_10154022879961327_3924149718364898476_n.jpg

13103549_10154022881106327_1366201433408457874_n.jpg

පවු බය්යො :lol: :lol: :lol: :lol: :lol: :lol:
 
Lannister

Member
Aug 12, 2015
155
20
0
Machan nikan methan gon athal ganna epa... oya UNP,MR.MS La kochchara senaga genalla pennuwath chandawaldi owa wadagath naha....

senaga walin chanda dinana puluwan nam thamath president MR.....

hamotama mathaka athine oya wage udin angle karala video damma hati MR ge 2015 presedential election eke campaign wala....

owa gana wadiya kawruth kalabala wenna one naha
 
fdk

Well-known member
  • Sep 16, 2011
    5,524
    5,422
    113

    ow ne kochchara senaga pennalath MR 2 parakma paradai ne
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මහින්දට කවදත් සෙනග අඩුවක් තිබ්බේ නෑ. 2015 ජනවාරි වල ඉඳපු සෙනග දැකල තමයි විමල් ටටා බයි බායි සිරිසේන කියල කෑගැහුවේ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    UNP එකේ සෙනඟ වැඩියි.
    ඊලඟට කිරුළපන
    හිටන් සෙනඟ ගෙන්නපු හැටි අපි දැක්ක
    හැම ආසනෙන්ම බස් එකක් ගියා. අපේ පැත්තෙන් මිනිස්සු ඇද්දෙ electricity board එකේ රස්සාවල් දෙනව කියල. රස්සා ගන්න ඕනි නිසා සියඹලාපිටිය එක්ක සෙට් එකක් මෙහෙන් ගියා

    UNP එක CTB බස් දාල සෙනඟ ඇද්ද.
    කිරුළපනට කට්ටිය තනි තනිව සෙට් වෙලා වාහන හයර් කරගෙන ගියේ

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මරා අදත් නස්පුක් වෙන්න ගසලද බං ස්ටේජ් එකට නැග්ගේ?