unp එකටයි ගාල්ලෙ සිරාගෙ එකටයි සෙනග ගෙන්නුවෙ සල්ලි දීල, ජොබ් දෙන්නම් කියල , බොතලේ දීල බත් පැකට් එක දීල , අදින්ඩ අදුම් දීල කැප් දීල මොනවද දුන් නැත්තෙ,ලගම බස් දාල දුම්රිය දාල රාජ්ය දේපොල අවබාවිතයෙ යොදොල. දුප්පත් මිනිස්සුන්ට රුපියල් දාහක් කියන්නෙ ගානක් තමයි ඉතින් ඒ ම්නිස්සු කාල බීල ඔනෙ තැනකට ගිහින් එනව අතින් සතයක් යන්නෙ නැනෙ ඉතින් යනව.
උබේ කතාව හරි මහින්දගෙ රෑස්වීමෙ සෙනවග එහෙම සල්ලි දීල , රැකියා දෙනව කියල ගෙන්නපු සෙනගක් නෙමේ, තමන්ගෙ අතින් වියදම් කරගෙන ආව මිනිස්සු, ගෙදර තියෙන දේ කාල තියෙන ඇදුමක් ඇදගෙන රට වෙනුවෙන් පාරට බැහැපු මිනිස්සු ඒ,සැබෑ ජනමතය තියෙන්නෙ එතන, මේ ගහන බදුත් එක්ක රටේම මිනිස්සුන්ට තව එපා වෙනව, අත්යවශ්ය ආහාර වලට ඔය බදු වදිනව රවී ඔලුවෙන් හිටගෙන නැ කියුවත් ඒක වෙනව, හරියටම බොම්බෙ පුපුරන්නෙ ඉදිරි පලාත් පාලන චන්දෙදි එතනදි ආණ්ඩුවෙ මලගම උදාවෙනව.![]()
aru gihinuth na.e unata bn yana minissu innava bn
salli nathi minissu ona tharam innava bn,oya raliye gihin poddak hitagena indala kala bila thava 1000kuth aragena enna panagena yana un ona tharam innava
thava kiyala thiyenava UNP eken dipu jobs permenet karannanam okata yama anivaryayai kiyalath
ova hama anduvema karana deval bn,kohomath balaya vadi paththe aya ohoma karala thama minissu adde
eth me para Mahinda mahaththaya eva karala nemeine bn minissu genna gaththe,genna gaththeth na,minissuma thama ave![]()
UNP එකේ සෙනඟ වැඩියි.
ඊලඟට කිරුළපන
හිටන් සෙනඟ ගෙන්නපු හැටි අපි දැක්ක
හැම ආසනෙන්ම බස් එකක් ගියා. අපේ පැත්තෙන් මිනිස්සු ඇද්දෙ electricity board එකේ රස්සාවල් දෙනව කියල. රස්සා ගන්න ඕනි නිසා සියඹලාපිටිය එක්ක සෙට් එකක් මෙහෙන් ගියා
UNP එක CTB බස් දාල සෙනඟ ඇද්ද.
කිරුළපනට කට්ටිය තනි තනිව සෙට් වෙලා වාහන හයර් කරගෙන ගියේ