බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඉතිං කොකටුවෙනි!
    ඊයේ කාන්තාවන් කළකිරෙන දිනය සමරන්නට ඇතැයි සිතමි.
    ඊයේ මධ්‍යාහ්නයේ නුගේගොඩ සිට හෝමගමට එන ටිකට ගිය බස් කන්දරාවෙන් බහුතරයක් -85%ක් පමණ ම-කිරුලපන බව පෙනනි.
    අප්ඩේට්ස් තිබේ ද?

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන උන්ට අළුත් එපියේ බාගත සබැදි ලැබී ද?

    මැයි ලවෙනිදා!!!!!!
    :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉතිං කොකටුවෙනි!
    ඊයේ කාන්තාවන් කළකිරෙන දිනය සමරන්නට ඇතැයි සිතමි.
    ඊයේ මධ්‍යාහ්නයේ නුගේගොඩ සිට හෝමගමට එන ටිකට ගිය බස් කන්දරාවෙන් බහුතරයක් -85%ක් පමණ ම-කිරුලපන බව පෙනනි.
    අප්ඩේට්ස් තිබේ ද?

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන උන්ට අළුත් එපියේ බාගත සබැදි ලැබී ද?
    Aaluth epiya mita payakata pamana pera pamina atha. Man balanne natha. Banukayata kiya seedbux eken link labaganna.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉතිං කොකටුවෙනි!
    ඊයේ කාන්තාවන් කළකිරෙන දිනය සමරන්නට ඇතැයි සිතමි.
    ඊයේ මධ්‍යාහ්නයේ නුගේගොඩ සිට හෝමගමට එන ටිකට ගිය බස් කන්දරාවෙන් බහුතරයක් -85%ක් පමණ ම-කිරුලපන බව පෙනනි.
    අප්ඩේට්ස් තිබේ ද?

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන උන්ට අළුත් එපියේ බාගත සබැදි ලැබී ද?

    අපි ඊයේ ඇහැලියගොඩ නගරය සහ වට පිටේ ගම්වල දවස ගෙවුවා
    බොහෝ බස් ගියේ කැම්බල් සහ කිරුලපන දෙසටය
    ගාල්ලට ගිය බසයක් අඩුගානේ එකක් ගියේ නැහැ :lol:

    :lol::lol: කිරුලපන පැත්තට ගිය එකා කිරුලපනට යන බස් පමණක් දකින්නත්..... ඇහැලියගොඩ හිටිය එකා කැම්බල් සහ කිරුලපන දකින්නත්.... හේතුව කිමද....?? :dull::dull:

    මා නම් ඊයේ දකුනු දෙසට දිවෙන හයිවේ එකේදී ගාල්ලට මෙන්ම කොළඹ දෙසටත් සෑහෙන බස් ප්‍රමාණයක් දුටිමි. ජවිපෙ රැලිය සදහා ගිය බස් පමණක් ෆුල් සීට් පිටද..... අනිත්වා සීට් 42 බස් වල සීට් 20ක පමණ කට්ටිය සමගද යන ලදී....... ඊයේ බාර් වසා ඇති දිනයක් උවද..... බියගම බාර් දෙකම ඊයේ හවස (රෑ 9ට ) පමණ මා දකින විට විවෘතව පැවති අතර..... සතර දික් බාගයෙන් පැමිණි බස් බාර් දෙක අසල පෝලිම් ගසා තිබුනි....!! :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඔබගේ කතාව මා ස්තීර කරමි..මොකද මචන් එක ගාව වයින් එකෙන් දවල් මා විසින්ද ගල් බෝතලයක් මිලදී ගත්තේමි...පෝලීම තනිකරම බස් වල ආපු එවුන් ගෙන් පිරිල තිබ්බේ...මම නම් කිරුලපනට යන එක බස් එකයි දැක්කේ..ගොඩක් දැක්කේ යු එන් පී:cool:
     
    මාත් දෑක්කා, ගෙදර ගිහින් එනකොට, පොදිකනවා බඩු ගන්න කම්කරුවෝ
     
    ඔබගේ කතාව මා ස්තීර කරමි..මොකද මචන් එක ගාව වයින් එකෙන් දවල් මා විසින්ද ගල් බෝතලයක් මිලදී ගත්තේමි...පෝලීම තනිකරම බස් වල ආපු එවුන් ගෙන් පිරිල තිබ්බේ...මම නම් කිරුලපනට යන එක බස් එකයි දැක්කේ..ගොඩක් දැක්කේ යු එන් පී:cool:
    උබ ටොයියෙක්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පෙරාගෙ ලණුවක් කා බර්ගර් හට් ගියෙමි..මෙලෝ රහක් නැත...:dull::dull:

    :lol::lol: ඕකා ඔහොම තමා..... මුලින් අපිව යවලා බලනවා ඕකා..... ඊට පස්සේ අපි කියන හොද නරක අනුව තමා ඌ යන්නේ..... මාත් ඕකගේ ඔය වගේ වැඩ කිහිපයකටම අහු උනා..... !! :frown::growl:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol: ඕකා ඔහොම තමා..... මුලින් අපිව යවලා බලනවා ඕකා..... ඊට පස්සේ අපි කියන හොද නරක අනුව තමා ඌ යන්නේ..... මාත් ඕකගේ oya වගේ වැඩ කිහිපයකටම අහු උනා..... !! :frown::growl:

    මූ මට කිව්වේ ඌ ගියා කියලනේ..එළ ප්ලේස් එක කියල කිව්වේ....:frown::frown: