බඋ බං...
හෙට යොදා ගත්ත වැඩ තිබේ....
හවස කුරුණෑගල යන්න වෙනවා, කුරුණෑගල ඩෙන්ටන් ගේ ඩිනර් එකකට ආරාධනාවක් තියනවා....
කුරුණෑගල එනවැයි.
... මේ ඩොටේ පත්තෙත් කැරකිලා යන්න එනවද?බඋ බං...
හෙට යොදා ගත්ත වැඩ තිබේ....
හවස කුරුණෑගල යන්න වෙනවා, කුරුණෑගල ඩෙන්ටන් ගේ ඩිනර් එකකට ආරාධනාවක් තියනවා....
... මේ ඩොටේ පත්තෙත් කැරකිලා යන්න එනවද?බීපුවාම වෙන ආතල් සිද්ධි... 04-28-2016 02:39 PM +20 පෙරේරාට පිං පිණීස බෙදීමකි![]()
කවුද බන් මේ ,,,,
පෙරාට පින් දෙන්න උබේ නමත් දාපන්කෝ ..

රංගුආ ඊයේ තිබ්බ දාර පොල්ලක් බොමු බොමු කියා කියා ඉදලා කොල්ලා ගෙදර ඇවිල්ලා නිදා ගෙන............

උගේ බොරු බන් මම ගියා![]()
Ane ban wassa ban, ambaneka themila ada ba kiyala samayan dedewwe mamada.....

ලොක්ක මේක උදේ ඉදන් හබුඩ්ඩලා අළුත් මුකුත් නෑනේහ් බන්ස්ලා!

ලොක්කෝ කියන දේවල්ම උනා නම් මේ රට මෙහෙම තියේද මාමේ..... ඒ වගේම තමා කිරියත්.... ලොක්කා කොයි කාලේ ඉදන්ද කියන්නේ අරක කරනවා මේක කරනවා කියලා..... කෝ උනාද....?? 

ලොක්කෝ කියන දේවල්ම උනා නම් මේ රට මෙහෙම තියේද මාමේ..... ඒ වගේම තමා කිරියත්.... ලොක්කා කොයි කාලේ ඉදන්ද කියන්නේ අරක කරනවා මේක කරනවා කියලා..... කෝ උනාද....??
![]()

Sudu van ekak ewai gedarataහෙට උදේට මාව බෑන් කරලා තියෙයිද....!!
![]()
.අපි ඊයේ ඇහැලියගොඩ නගරය සහ වට පිටේ ගම්වල දවස ගෙවුවාඉතිං කොකටුවෙනි!
ඊයේ කාන්තාවන් කළකිරෙන දිනය සමරන්නට ඇතැයි සිතමි.
ඊයේ මධ්‍යාහ්නයේ නුගේගොඩ සිට හෝමගමට එන ටිකට ගිය බස් කන්දරාවෙන් බහුතරයක් -85%ක් පමණ ම-කිරුලපන බව පෙනනි.
අප්ඩේට්ස් තිබේ ද?
ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන උන්ට අළුත් එපියේ බාගත සබැදි ලැබී ද?