Love - ආදරය

Optimus_Prime_42

Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    :love::love:උස මිටි කොට මහත ආදරය.:love::love:

    සැබැ ආදරයට උස මිටි බේදය බලනොපාන බවට කදිම නිදසුනක්.
    :love::love::yes::yes::cool:


    13096183_646441705510069_6093903697448225583_n.jpg


    13094110_646441712176735_8551417339561101618_n.jpg


    13103530_646441715510068_8672664337256560363_n.jpg


    13076950_646441725510067_3279050285829961017_n.jpg


    13062399_646441748843398_5770703465528826353_n.jpg


    13138774_646441752176731_7807732954492578950_n.jpg


    13103333_646441762176730_1079906302006698997_n.jpg


    13092193_646441778843395_8226252637056291503_n.jpg


    13083244_646441365510103_8117528054598672287_n.jpg


    13076996_646441372176769_8346505037687899598_n.jpg


    13118904_646441405510099_1738365147228688330_n.jpg


    හොදයිනම් බමපි පාරකුත් දාගෙනම යන්නකෝ.:rolleyes::rolleyes::yes:
     
    • Like
    Reactions: **cut

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    gedarin awl bn mata epa wela bn inne monawa karnnda manda bn

    gedara ayata therum karanna amaruyda bn ubata? Issaroma gedara ayawa yaluwo wage fit ekata inna one deyak baya nathuwa kiyanna puluwan widihata relationship ekak hadaganin. ehema naththan uba hoda thanakata waren kauruwath mokuth kiyanne na ethakota.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,649
    939
    113
    Australia
    gedarin awl bn mata epa wela bn inne monawa karnnda manda bn

    ඕක ලංකාවෙ තියෙන පීතෲ මූලික සමාජයේ අවුලක්. ගෙදර අයට මේක පැහැදිලි කරල දීපන්. කෙල්ල හොඳනම් උසේ මහතෙ ප්‍රශ්නයක් නෑ.
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    gedara ayata therum karanna amaruyda bn ubata? Issaroma gedara ayawa yaluwo wage fit ekata inna one deyak baya nathuwa kiyanna puluwan widihata relationship ekak hadaganin. ehema naththan uba hoda thanakata waren kauruwath mokuth kiyanne na ethakota.

    ow bn gedrin nam kamatima na bn kellage kisima awlk na usa tamai ekama awla

    tawa kal nam tynawa marry karana nam ,balamuko mama atharine na gema,,tnxx bro
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ඕක ලංකාවෙ තියෙන පීතෲ මූලික සමාජයේ අවුලක්. ගෙදර අයට මේක පැහැදිලි කරල දීපන්. කෙල්ල හොඳනම් උසේ මහතෙ ප්‍රශ්නයක් නෑ.

    ow bn kella nam awlk na
    eth gedn kamati na bn matra wada usa nisa
    ale mnda bn
    balamuko
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    උබටවත් කෙල්ලටවත් අවුලක් නැත්නම්, ගෙදර මිනිස්සුන්ට තියෙන අවුල මොකක්ද බන් ? :confused::confused:

    galapenne na kiynawa bn
    mata wada usalu
    agen mata galapenne nalu :(:(:(:(:(:(
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,649
    939
    113
    Australia
    galapenne na kiynawa bn
    mata wada usalu
    agen mata galapenne nalu :(:(:(:(:(:(

    පොඩ්ඩ පොඩ්ඩ පැහැදිලි කරලා දීපන් කෙල්ල උස වැඩි එක කිසිම ප්‍රශ්නයක් නෑ කියල. දිගටම ඔහොම කියන කොට ගෙදර අයට අන්තිමේදී තේරේවි. කෙල්ල හොඳ personality එකක් තියෙන කෙනෙක් නම් ඔය උස වැඩි එක බොහොම සුලු දෙයක්.