බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    සිරාවට ඊ ලඟ පාර කොක්ටේල් පාරක් දාමුකෝ බං... :cool:
    හැබැයි මෙච්චර ලොකුවට හදුවොත් එහෙම ඔක්කොම මැරිලා ඉඳි පහුවෙනිදට... :P :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සිරාවට ඊ ලඟ පාර කොක්ටේල් පාරක් දාමුකෝ බං... :cool:
    හැබැයි මෙච්චර ලොකුවට හදුවොත් එහෙම ඔක්කොම මැරිලා ඉඳි පහුවෙනිදට... :P :lol:
    ow ban inneth 10k wagea neh,,
    ubala wagea naakiyo bonneth nehene;)
    api biila merei naththam:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒක හරි නැද්ද බං..? මමත් යන්න හිටියේ... :dull:

    පොඩි ප්ලේස් එකක්..බට් ඕඩර්ස් නම් සෑහෙන්න..මම ගත්තේ පෙරා කිව්ව එක..ඒක නම් පොඩ්ඩයි..200 ට පාඩුයි...බර්ගර් සබ්මැරින් නම් කොහොමද දන්නේ නෑ...:no: හම්බ ප්ලේස් එකක්..මුස්ලිම් උන් තමා සේරම හිටිය උනුත්...:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොඩි ප්ලේස් එකක්..බට් ඕඩර්ස් නම් සෑහෙන්න..මම ගත්තේ පෙරා කිව්ව එක..ඒක නම් පොඩ්ඩයි..200 ට පාඩුයි...බර්ගර් සබ්මැරින් නම් කොහොමද දන්නේ නෑ...:no: හම්බ ප්ලේස් එකක්..මුස්ලිම් උන් තමා සේරම හිටිය උනුත්...:dull:

    පෙරාගේ පෙරේතකමට මොකක් හරි ජරාවක් ගිලලා හොඳයි කියලා කියන්න ඇති.. ඕවා ඔක්කොම කරන්නෙ තම්බි.. අම්මපා මට නම් මාර ආසාවක් තියෙනවා ඔහොම පොට් එකක් කරන්න... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලන්ඩන් ඩ්‍රයි ජින්/ග්‍රීන් ටී/නෙල්ලි සිරප්/ස්ප්‍රයිට්

    අම්මටසිරි... එලනේ... ඊලඟ පාර අපිත් හදමු බං හොඳ කොක්ටේල් එකක්... හදලා බාබකිව් පාරක් දාලා ෆුල් ආතල් එකක් ගමු,,, :D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අම්මටසිරි... එලනේ... ඊලඟ පාර අපිත් හදමු බං හොඳ කොක්ටේල් එකක්... හදලා බාබකිව් පාරක් දාලා ෆුල් ආතල් එකක් ගමු,,, :D
    කිබුලා ඕන වෙන්නේ නෑ බන් මම දන්නවා ඕක හදන්න.
    කිබුල් මාමිට නිදහසේ ශොටක් දාන් ඉන්න කියමු..:)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලන්ඩන් ඩ්‍රයි ජින්/ග්‍රීන් ටී/නෙල්ලි සිරප්/ස්ප්‍රයිට්

    අම්මටසිරි... එලනේ... ඊලඟ පාර අපිත් හදමු බං හොඳ කොක්ටේල් එකක්... හදලා බාබකිව් පාරක් දාලා ෆුල් ආතල් එකක් ගමු,,, :D

    ඕක නම් සිරා..බොන්න අමාරුවකුත් නෑ...:cool: වදිනවා තේරෙන්නෙත් නෑ...:sorry::sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිබුලා ඕන වෙන්නේ නෑ බන් මම දන්නවා ඕක හදන්න.
    කිබුල් මාමිට නිදහසේ ශොටක් දාන් ඉන්න කියමු..:)

    කොක්ටේල් එක නම් අවුලක් නෑ... උයන පිහන එකනේ කේස් එක... :sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කිබුලා ඕන වෙන්නේ නෑ බන් මම දන්නවා ඕක හදන්න.
    කිබුල් මාමිට නිදහසේ ශොටක් දාන් ඉන්න කියමු..:)

    හා හා උඹ දන්න කොක්ටේල්..ඔය දන්නේ සහෝ වෙන ඒවා ෂේක් කරන්න විතරනේ...:rolleyes::rolleyes: