බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හා හා උඹ දන්න කොක්ටේල්..ඔය දන්නේ සහෝ වෙන ඒවා ෂේක් කරන්න විතරනේ...:rolleyes::rolleyes:
    වෙන මොනවා ශේක් කරන්නද බන්...:cool:පහු ගිය ටිකේ උබ වැඩිය ඉන්නවා දැක්කේ ණෑ මේ පැත්තේ:eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔක්කොම මම කරන්නම් බන් ඒ වයසක මනුස්සයට ශොටක් දාන් ඉන්න කියමු:yes:

    එහෙනම් කොක්ටේල් ඕනේ නෑ... උඹ කරන ඒවා අපි නොදන්නවයැ... :dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    13124862_1754965801405967_6855484145438913243_n.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජෝන් ස්නෝව් ට අර මායාකාර යකින්නි පණ දුන්නා කුකුළණි......
    හුරේ!!!!!!!!!!!!!!!!!!!!

    අඩෝ දෙවෙනි එක ආවද... බලන්න ඕනේ එහෙනම්.. මම හිතුවා අරූ බොඩිය ඇතුලට ගේනකොට ඕකට පන එයි කියල... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලා ඕන වෙන්නේ නෑ බන් මම දන්නවා ඕක හදන්න.
    කිබුල් මාමිට නිදහසේ ශොටක් දාන් ඉන්න කියමු..:)

    ඔක්කොම මම කරන්නම් බන් ඒ වයසක මනුස්සයට ශොටක් දාන් ඉන්න කියමු:yes:
    යේ..යේ....
    උඹ ම කරපං.....
    කොහොමත් මම ආයේ සෙටමෝලකට එන්නේ දෙසැම්බර් වලදී.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිබුලා ඕන වෙන්නේ නෑ බන් මම දන්නවා ඕක හදන්න.
    කිබුල් මාමිට නිදහසේ ශොටක් දාන් ඉන්න කියමු..:)

    :frown::frown: මේ කලින් පාර වෙන්න ගියපු එකෙන්වත් උඹ පාඩමක් ඉගෙන ගෙන නෑ නේ...... :growl::growl: ආ උඹට කියන්න සතුටු දායක ආරංචියකුයි.... දුක හිතෙන එකකුයි දෙකක් තියේ..... කෝකද මුලින් කියන්න ඕනා....?? :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: වැඩක් නෑ.... රංගුවට බොන්න බෑ නේ.... කෝක් නෑ නේ......!! :lol:

    ඌට වෙනම මෙගා බෝතල් දෙකක් ගේමු.. :P මේ සිරාවටම කරමුකො බං... අපේ ගෙදර දාමු... බාබකිව් පාරක් එහෙම දාලා වැඩේ කරමු... :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::frown: මේ කලින් පාර වෙන්න ගියපු එකෙන්වත් උඹ පාඩමක් ඉගෙන ගෙන නෑ නේ...... :growl::growl: ආ උඹට කියන්න සතුටු දායක ආරංචියකුයි.... දුක හිතෙන එකකුයි දෙකක් තියේ..... කෝකද මුලින් කියන්න ඕනා....?? :dull:
    දුක හිතෙන එක...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගේම් ඔෆ් ත්‍රෝන්ස්.... :lol:

    :dull::dull: මම නිකමට ඊයේ ෆස්ට් සෙශන් එක බලන්න හැදුවා.... හරි යන්නේ නෑ වගේ..... දෙකක් තුනක් බලද්දි නම් හිරගේ කැඩිල්ල වගේ නිදි මරාගෙන බලන්න පුරුදු වෙයිද.....??
     
    Last edited: