බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :frown::frown: මේ කලින් පාර වෙන්න ගියපු එකෙන්වත් උඹ පාඩමක් ඉගෙන ගෙන නෑ නේ...... :growl::growl: ආ උඹට කියන්න සතුටු දායක ආරංචියකුයි.... දුක හිතෙන එකකුයි දෙකක් තියේ..... කෝකද මුලින් කියන්න ඕනා....?? :dull:
    ඉස්සෙල්ල දුක හිතෙන එක කියපන් කෝකටත්:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: අපෝ එහෙනම් එපා.... ඊට පස්සේ නිදි මරාගෙන ඕක බලන්න ගන්නවා මම අනිවා..... :lol: හිරගේ කැඩිල්ලටත් උනේ ඒකමයි..... කොච්චර පිස්සුව තද උනාද කියනවා නම්.... ඒ දවස් වල ඉංග්‍රීසිත් බෑ..... ඉංග්‍රීසි සබ් ටයිටල් එක දාගෙන..... මධුර එකත් ඕපන් කරගෙන.... පෝස් කර කර බැලුවේ...... :lol:

    :lol::lol:

    පාඩු නෑ එහෙම බැලුවට... පට්ට සීරීස් එකක් ඒක නම්... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඩිඩ් යූ නෝටිස්ඩ්..... පෙරා මිසින්..... කළු කුමාර මිසින්..... සම්තින් හැපන්ඩ්.....!! :shocked: :eek:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඩිඩ් යූ නෝටිස්ඩ්..... පෙරා මිසින්..... කළු කුමාර මිසින්..... සම්තින් හැපන්ඩ්.....!! :shocked: :eek:

    ඒක තමා මාත් ආපු ගමන් ඇහුවේ. මේකට මැහුම් වේලෙනකම් පතිනිවත ආරක්සා කොරගන්න බැරි හැටි !!!!!:sorry: