බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull::dull: මම නිකමට ඊයේ ෆස්ට් සෙශන් එක බලන්න හැදුවා.... හරි යන්නේ නෑ වගේ..... දෙකක් තුනක් බලද්දි නම් හිරගේ k\adilla වගේ නිදි මරාගෙන බලන්න පුරුදු වෙයිද.....??

    කතාව ෆුල් ස්ටඩි කරන්න ඕනේ... එතකොට තමයි ඉතිං පිස්සුව හැදෙන්නෙ... :lol: ඒත් මට ප්‍රිසන් බ්‍රේක් තරම්ම පිස්සුවක් ගැහුවේ නෑ මේකට... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::frown: මේ කලින් පාර වෙන්න ගියපු එකෙන්වත් උඹ පාඩමක් ඉගෙන ගෙන නෑ නේ...... :growl::growl: ආ උඹට කියන්න සතුටු දායක ආරංචියකුයි.... දුක හිතෙන එකකුයි දෙකක් තියේ..... කෝකද මුලින් කියන්න ඕනා....?? :dull:

    සතුටු දායක - ලැප් එකේ බඩු ආවා
    අසතුටුදායක - ආපු එක උඹේ ලැපට සෙට් වෙන්නේ නෑ....:lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කතාව ෆුල් ස්ටඩි කරන්න ඕනේ... එතකොට තමයි ඉතිං පිස්සුව හැදෙන්නෙ... :lol: ඒත් මට ප්‍රිසන් බ්‍රේක් තරම්ම පිස්සුවක් ගැහුවේ නෑ මේකට... :yes:

    කලිස්සිට පෙම්බැන්දේ මම විතරද? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතාව ෆුල් ස්ටඩි කරන්න ඕනේ... එතකොට තමයි ඉතිං පිස්සුව හැදෙන්නෙ... :lol: ඒත් මට ප්‍රිසන් බ්‍රේක් තරම්ම පිස්සුවක් ගැහුවේ නෑ මේකට... :yes:
    ඒලියස් තරම් නං කොහොමටවත් ගැහුවේ නෑ කිසිම එකකින් පිස්සුව........
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සිරාවට ඊ ලඟ පාර කොක්ටේල් පාරක් දාමුකෝ බං... :cool:
    හැබැයි මෙච්චර ලොකුවට හදුවොත් එහෙම ඔක්කොම මැරිලා ඉඳි පහුවෙනිදට... :P :lol:
    FB eke add kala yako. accept karapanko. Hena loku scene :dull:.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඌට වෙනම මෙගා බෝතල් දෙකක් ගේමු.. :P මේ සිරාවටම කරමුකො බං... අපේ ගෙදර දාමු... බාබකිව් පාරක් එහෙම දාලා වැඩේ කරමු... :D

    :cool::cool: එල එල.... කියපන්කෝ සකේ බෝතල් ටිකක් අරන් එන්න කියලා..... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒලියස් තරම් නං කොහොමටවත් ගැහුවේ නෑ කිසිම එකකින් පිස්සුව........

    Alias තියෙනවද ඔක්කොම ටික..? මම අලුත් ලැප ගත්තහම එන්නම් ක්ලිනික් එක පැත්තේ ඔක්කොම පටවන් යන්න... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කතාව ෆුල් ස්ටඩි කරන්න ඕනේ... එතකොට තමයි ඉතිං පිස්සුව හැදෙන්නෙ... :lol: ඒත් මට ප්‍රිසන් බ්‍රේක් තරම්ම පිස්සුවක් ගැහුවේ නෑ මේකට... :yes:

    :shocked::shocked: අපෝ එහෙනම් එපා.... ඊට පස්සේ නිදි මරාගෙන ඕක බලන්න ගන්නවා මම අනිවා..... :lol: හිරගේ කැඩිල්ලටත් උනේ ඒකමයි..... කොච්චර පිස්සුව තද උනාද කියනවා නම්.... ඒ දවස් වල ඉංග්‍රීසිත් බෑ..... ඉංග්‍රීසි සබ් ටයිටල් එක දාගෙන..... මධුර එකත් ඕපන් කරගෙන.... පෝස් කර කර බැලුවේ...... :lol: