menna mahindage may raliyata awa senaga.

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    13119033_1742360212717768_5696678270393548946_n.jpg

    ඔය ටික තේරෙන්නේ නෑනේ මේ බයියොන්ට :lol::lol::lol::lol:

    කක්කි ටොයියන්ට සමීකරණයක් : ගාල්ල+බොරැල්ල> කිරුළපන හැක් හැක් හැක්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මොකද්ද බන් මේ සීන් එක. :confused: මේක පටන් අරන්ද?

    නෑ නෑ පටන් අරගෙන නෑ, අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා, ඉඩම වෙන්කරලා විතරයි.......... පටන් ගනී කියලා බයට දැන් ඉඳන්ම කන්ඩෙම් කරනවා......
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    වැඩක් නෑ බන් මහින්දයා අයෙත් ආවත් රඟන්නේ බැසිලා . මතකනේ ගිය පාර සපෝට් කරපු ඔක්කොටම කෙලලා හොර අලියන්ට දීපු හැටි . මේ පාරත් එකම තමා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    13133242_10154022879646327_6796820551593522780_n.jpg

    13133152_10154022879881327_8265683603760665588_n.jpg

    13076638_10154022879961327_3924149718364898476_n.jpg

    13103549_10154022881106327_1366201433408457874_n.jpg

    පවු බය්යො :lol: :lol: :lol: :lol: :lol: :lol:

    හික්... හික්.. හික්.. මේ ඔක්කොම සල්ලිවලට ගෙන්නපු එවුන් නේ බලපන් ටී ශර්ට්, කැප් අන්ඩර්වෙයා සහ වයින් ස්ප්‍රීත්තු, අපාරාදෙ සල්ලි, මේ තියෙන්නෙ අපමණ අගය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හික්... හික්.. හික්.. මේ ඔක්කොම සල්ලිවලට ගෙන්නපු එවුන් නේ බලපන් ටී ශර්ට්, කැප් අන්ඩර්වෙයා සහ වයින් ස්ප්‍රීත්තු, අපාරාදෙ සල්ලි, මේ තියෙන්නෙ අපමණ අගය
    බිලියන ගානක් හොරා ගත්ත සල්ලි වලින් මුන් ටිසර්ට් මහල කලිසම් මහල කැප් මහල මුන් තමා ඇත්ත හොරු, ඉස්සර මහින්දට කියුවෙ ලගමෙන් සෙනග අදිනව කියල ඊයෙ මොකො උනේ ලගමෙන් විතරක් නෙමේ ඉතිහාසේ ප්‍රතම වතාවට කොච්ච් දාල සෙනග ඇද්ද, ඔන්න ඔකයි උන්ගෙ යහපාලනේ , පොනිලටයි සිරාටයි ^ක දෙන්ඩ ගිය හිවල්ලුන්ට ටැක්ස් නැතුව ඇති,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rs 1000/=,bath packet ekai,arakku bothalayai.me dan ekek avilla kivve utath enna kivva kiyala :lol::lol::lol::lol::lol:
    ithin bn noya indida bn :yes::yes::yes::yes:
    රුපියල් 1000 යන්ඩ මෙහෙනුත් සෙනග එකතු කරා කියල ආරන්චියි හැබැයි බල්ලෙක්වත් ගිහින් නැ අන්තිමට බස් ටික නිකන් ගියා කියල ආරන්චියි, දව්සට රුපියල් 1000 ගියා කියල චන්දෙ දෙන්නෙ නැ.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    රුපියල් 1000 යන්ඩ මෙහෙනුත් සෙනග එකතු කරා කියල ආරන්චියි හැබැයි බල්ලෙක්වත් ගිහින් නැ අන්තිමට බස් ටික නිකන් ගියා කියල ආරන්චියි, දව්සට රුපියල් 1000 ගියා කියල චන්දෙ දෙන්නෙ නැ.

    http://www.lankadeepa.lk/index.php/articles/411183

    කිරුළපන මැයි රැලියට ආ සෙනඟ රැගෙන ආපසු යමින් සිටි බව කියන බස් රථයකට ගන්දර දී සරසවි සිසුවකු හැපී මිය ගිය බව පොලිසිය කියයි. බස් රිය දමා පළා ගිය බව කියන රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ පවත්වයි.
    මිය ගිය සිසුවා සබරගමුව සරසවියේ සිසුවකු බව හඳුනා ගත් බව පොලිසිය කියයි.

    ai mahinda la karala thiyenne eeta wenas deyak da?
    hama ekaa ma karanne ooka thamai.

    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    රුපියල් 1000 යන්ඩ මෙහෙනුත් සෙනග එකතු කරා කියල ආරන්චියි හැබැයි බල්ලෙක්වත් ගිහින් නැ අන්තිමට බස් ටික නිකන් ගියා කියල ආරන්චියි, දව්සට රුපියල් 1000 ගියා කියල චන්දෙ දෙන්නෙ නැ.
    aru gihinuth na.e unata bn yana minissu innava bn
    salli nathi minissu ona tharam innava bn,oya raliye gihin poddak hitagena indala kala bila thava 1000kuth aragena enna panagena yana un ona tharam innava

    thava kiyala thiyenava UNP eken dipu jobs permenet karannanam okata yama anivaryayai kiyalath

    ova hama anduvema karana deval bn,kohomath balaya vadi paththe aya ohoma karala thama minissu adde

    eth me para Mahinda mahaththaya eva karala nemeine bn minissu genna gaththe,genna gaththeth na,minissuma thama ave:cool::cool::cool::cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ
    රුපියල් 1000 යන්ඩ මෙහෙනුත් සෙනග එකතු කරා කියල ආරන්චියි හැබැයි බල්ලෙක්වත් ගිහින් නැ අන්තිමට බස් ටික නිකන් ගියා කියල ආරන්චියි, දව්සට රුපියල් 1000 ගියා කියල චන්දෙ දෙන්නෙ නැ.

    හිස් බස් ගියා හයිවේ එකේ. සීට් ගානටවත් මිනිස්සු නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිස් බස් ගියා හයිවේ එකේ. සීට් ගානටවත් මිනිස්සු නෑ.
    :yes::yes:
    aru gihinuth na.e unata bn yana minissu innava bn
    salli nathi minissu ona tharam innava bn,oya raliye gihin poddak hitagena indala kala bila thava 1000kuth aragena enna panagena yana un ona tharam innava

    thava kiyala thiyenava UNP eken dipu jobs permenet karannanam okata yama anivaryayai kiyalath

    ova hama anduvema karana deval bn,kohomath balaya vadi paththe aya ohoma karala thama minissu adde

    eth me para Mahinda mahaththaya eva karala nemeine bn minissu genna gaththe,genna gaththeth na,minissuma thama ave:cool::cool::cool::cool:
    unp එකටයි ගාල්ලෙ සිරාගෙ එකටයි සෙනග ගෙන්නුවෙ සල්ලි දීල, ජොබ් දෙන්නම් කියල , බොතලේ දීල බත් පැකට් එක දීල , අදින්ඩ අදුම් දීල කැප් දීල මොනවද දුන් නැත්තෙ,ලගම බස් දාල දුම්රිය දාල රාජ්ය දේපොල අවබාවිතයෙ යොදොල. දුප්පත් මිනිස්සුන්ට රුපියල් දාහක් කියන්නෙ ගානක් තමයි ඉතින් ඒ ම්නිස්සු කාල බීල ඔනෙ තැනකට ගිහින් එනව අතින් සතයක් යන්නෙ නැනෙ ඉතින් යනව.:yes:

    උබේ කතාව හරි මහින්දගෙ රෑස්වීමෙ සෙනවග එහෙම සල්ලි දීල , රැකියා දෙනව කියල ගෙන්නපු සෙනගක් නෙමේ, තමන්ගෙ අතින් වියදම් කරගෙන ආව මිනිස්සු, ගෙදර තියෙන දේ කාල තියෙන ඇදුමක් ඇදගෙන රට වෙනුවෙන් පාරට බැහැපු මිනිස්සු ඒ,සැබෑ ජනමතය තියෙන්නෙ එතන, මේ ගහන බදුත් එක්ක රටේම මිනිස්සුන්ට තව එපා වෙනව, අත්යවශ්ය ආහාර වලට ඔය බදු වදිනව රවී ඔලුවෙන් හිටගෙන නැ කියුවත් ඒක වෙනව, හරියටම බොම්බෙ පුපුරන්නෙ ඉදිරි පලාත් පාලන චන්දෙදි එතනදි ආණ්ඩුවෙ මලගම උදාවෙනව.:cool::cool:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country

    :yes: