බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :dull: ඔහොම තමා මට නම් ආවේ නම්බර් එක.... !!

    සතුටු දායක - ලැප් එකේ බඩු ආවා.
    අසතුටුදායක - ආපු එක උඹේ ලැපට සෙට් කරාට ඒක ගොඩ යාමක් නෑ.... ඒක අරූගේ ලැපට දාලා ඒක ගොඩ දැම්මා :yes: ....:lol::lol:
    sirawatada ?

    dan mokada karanne ehenam:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    sirawatada ?

    dan mokada karanne ehenam:sorry:

    :yes::yes: සිරාවට විතරක් නෙවේ ධමනියටත් එහෙමම තමා..... !! :dull:

    අළුත් එකක් ගමු අවුරුදු 4ක වොරන්ටි එක්ක..... බොසා උඹට ස්පොන්සර් කරයි නේ...... :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes: සිරාවට විතරක් නෙවේ ධමනියටත් එහෙමම තමා..... !! :dull:

    අළුත් එකක් ගමු අවුරුදු 4ක වොරන්ටි එක්ක..... බොසා උඹට ස්පොන්සර් කරයි නේ...... :D

    මම කිව්වේ උදේම....:yes::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රයිපලයක් නෙමෙයි මැසින් ගන් එකක්. පින් කරපු *යියක් තියෙන ඇත්තො.:cool:

    අපෝ මුතුමිණ අයියා මොනවා කියනවද මන්දා...:shocked: ඔයත් ළිං ගැට්ටේ ඕන්...:yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අපෝ මුතුමිණ අයියා මොනවා කියනවද මන්දා...:shocked: ඔයත් ළිං ගැට්ටේ ඕන්...:yes:

    එන්ට කියන්නකො මාව ළිදේ දාන්න. නර්ස් නෝනල තියන් හූල්ල හූල්ල ඉන්න එකෙක්ට සිදෙයි ගොඩාක්.:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :yes::yes: සිරාවට විතරක් නෙවේ ධමනියටත් එහෙමම තමා..... !! :dull:

    අළුත් එකක් ගමු අවුරුදු 4ක වොරන්ටි එක්ක..... බොසා උඹට ස්පොන්සර් කරයි නේ...... :D
    dan eka hadanna berida ban
    hariyata kiyahanko ban:eek: