Toyota Kareena

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Toyota Carina

    මචන් ටොයෝටා කරීනා 300 සහ 301 නම්බර්ස් වලින් එන කාර් ගැන විස්තර ටිකක් දැනගන්න ඕනි. Manufacturing year එක, Fuel Consumption එක(on and off) , Price range එක, Known issues , මේ කාර් එක ගන්න ගානට වටිනවද කියලත් . කාර් ගැන දන්න කට්ටිය පොඩ්ඩක් උදව් කරන්න :nerd::nerd::nerd::):)
     
    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මචන් ටොයෝටා කරීනා 300 සහ 301 නම්බර්ස් වලින් එන කාර් ගැන විස්තර ටිකක් දැනගන්න ඕනි. Manufacturing year එක, Fuel Consumption එක(on and off) , Price range එක, Known issues , මේ කාර් එක ගන්න ගානට වටිනවද කියලත් . කාර් ගැන දන්න කට්ටිය පොඩ්ඩක් උදව් කරන්න :nerd::nerd::nerd::):)

    AT 170 ?
    AT 190 ?
    AT 210 ?

    which one
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    300 නොම්මරේ ආවෙ AT192 ගොඩක්. AT210, AT212 එහෙමත් තියනවා 301 නොම්මරේ. කෝකද හොයන්නෙ?
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    301 number eka thama baluwe . 300th okay
    AT192

    toyota-carina-sx-271727132.jpg

    AT210/212

    04.jpg