Toyota Carina
මචන් ටොයෝටා කරීනා 300 සහ 301 නම්බර්ස් වලින් එන කාර් ගැන විස්තර ටිකක් දැනගන්න ඕනි. Manufacturing year එක, Fuel Consumption එක(on and off) , Price range එක, Known issues , මේ කාර් එක ගන්න ගානට වටිනවද කියලත් . කාර් ගැන දන්න කට්ටිය පොඩ්ඩක් උදව් කරන්න

Last edited: