කුරුණෑගල ළිං

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    මචං කුරුණෑගල, නාරම්මල අවට ඉඩමක ළිං කපන්න හොඳ තැන් හොයන්නන් දන්න අය කවුද ඉන්නෙ? දන්න කෙනෙක් ඉන්නවනම් contact details PM කරන්න. මේකෙම දාන්න කැමති අය මේකෙ දාන්න වත්තෙම වලවල් හාරන්න බෑ බං. හරියටම වතුර තියන තැනක් හොයන්න පුළුවන් එළකිරි පොරක් ඕන. :yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    machan maspotha nam porak innawa pansala laga pora irrattak namala thamai seen eka karanne hebei ithin wathura nam sure ara pahugiya dawas wala katta idore kaale mulu area ekema ling hiduna ape eka hidune nehe anika gamatama wathura deelath. minihage nama amathakai mama hoyala kiyannam one nam
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    machan maspotha nam porak innawa pansala laga pora irrattak namala thamai seen eka karanne hebei ithin wathura nam sure ara pahugiya dawas wala katta idore kaale mulu area ekema ling hiduna ape eka hidune nehe anika gamatama wathura deelath. minihage nama amathakai mama hoyala kiyannam one nam

    අනේ මචං පුළුවන්නම් නමත් එක්ක contact number එකක් හරි, address එක හරි pm කරපං. ලොකු පිනක්! :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    lanka deep well eke un balanawa. machine ekakin balanne. 20k gannawa. habai hriyata hari

    මචං මේකයි ඉඩම ගන්න කලින් බලන්න හැදුවේ. ඕක හාරනවට අයිතිකාරය කැමති නැතිවෙයි. උඩින් බලන්න ක්‍රමයක් දන්න පොරවල් නැද්ද? උඹ කීව දේ හරි තමා බං ඒත් දන්නවනෙ එතන නීතිමය අවහිරය. අරගෙන අමාරුවෙ වැටෙන්නත් බැහැ. :baffled:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    නාරම්මල, උහුමීය අතර :yes:

    ජල සම්පාදන එකෙන් හරි භූ විද්‍යා එකෙන් හරි පොඩ්ඩක් අහල බලපන්.කරගන්න පුළුවන් වෙයි.;)
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මචං මේකයි ඉඩම ගන්න කලින් බලන්න හැදුවේ. ඕක හාරනවට අයිතිකාරය කැමති නැතිවෙයි. උඩින් බලන්න ක්‍රමයක් දන්න පොරවල් නැද්ද? උඹ කීව දේ හරි තමා බං ඒත් දන්නවනෙ එතන නීතිමය අවහිරය. අරගෙන අමාරුවෙ වැටෙන්නත් බැහැ. :baffled:
    un haranne na ban. udin balanne. oya kem krama walin balana eka siyata seeyak sathaka na, ape ekek ehema balala lindak haruwa adi 200k gahalath wathura na