Uba narammalada inne?

machan maspotha nam porak innawa pansala laga pora irrattak namala thamai seen eka karanne hebei ithin wathura nam sure ara pahugiya dawas wala katta idore kaale mulu area ekema ling hiduna ape eka hidune nehe anika gamatama wathura deelath. minihage nama amathakai mama hoyala kiyannam one nam

Bump...උඹේ විදුලි ප්රශ්නේ හරිද

නැහැ බං. එහෙන් ගන්න ඉන්න ඉඩමක තමයි බලාගන්න හදන්නෙ.![]()
Narammala kohenda idama ganna inne? Mamath e patte inne

lanka deep well eke un balanawa. machine ekakin balanne. 20k gannawa. habai hriyata hari

නාරම්මල, උහුමීය අතර![]()

un haranne na ban. udin balanne. oya kem krama walin balana eka siyata seeyak sathaka na, ape ekek ehema balala lindak haruwa adi 200k gahalath wathura naමචං මේකයි ඉඩම ගන්න කලින් බලන්න හැදුවේ. ඕක හාරනවට අයිතිකාරය කැමති නැතිවෙයි. උඩින් බලන්න ක්‍රමයක් දන්න පොරවල් නැද්ද? උඹ කීව දේ හරි තමා බං ඒත් දන්නවනෙ එතන නීතිමය අවහිරය. අරගෙන අමාරුවෙ වැටෙන්නත් බැහැ.![]()