giyata awlak nathda

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හෙට අහන්නම් :P

    දැන් බන් මගුල් ගෙවල්වලටත් ඉස්සර වගේ බුලත් දීල ආරාදනා කරන්නෑනේ? ඒත් මිනිස්සු යනවනේ. අනේ මංද බන්. බලමු හෙට අහනව අපිව අමතක උනාද කියල.

    පිස්සුද බන් එකෙයි පර්ට්ය් එකට invite නැතුව යන එකෙයි වෙනසක් නැහැ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,687
    33,909
    113
    කිම්බක් හින්දා ගෙම්බෙක් වෙනවා කියලා පැරැන්නෝ කිව්වේ කට කහනවටයැ ආයුබොවං
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Personally Invite කරේ නැතිනම් යන්න එපා මචන්.

    මම හිතුවේ බන් ඉන්වයිට් නොකරත් පාටි එකට ගියොත් මම ගැන පැහැදෙයි කියල. අනේ මංද උබල හැමෝම කියන්නේ යන්න එපා කියලනේ. බලමු හෙට අහන්නම් මම ශේප් එකේ අපි අමතක උනේ මොකද කියල. ඕන දෙයක් කතා කරන්න පුලුවන් ඒකිත්ත එක්ක. හෙන ෆ්‍රෙන්ඩ්ලි :P
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    පිස්සුද බන් එකෙයි පර්ට්ය් එකට invite නැතුව යන එකෙයි වෙනසක් නැහැ

    අහන එකත් චාටර්ද බන්? :dull::dull::dull:

    හදිසියෙන් හරි අමතක වෙලා තිබ්බනම්. :P
     
    • Like
    Reactions: DjAtrocity

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    මචංල එකට වැඩ කරන තැන කෙල්ලෙක්ගේ බර්ත් ඩේ එකක් තියෙනව මැයි 6 ඒකට පාටියක් තියෙනවලු 8 වෙනිද. ස්ටාෆ් එකේ ඔක්කොටම කියල ඒත් මටනම් කිව්වේ නෑ, මගෙත් එක්ක වැඩ කරන අනිත් එකාටත් කියල නෑ. ඒත් ඒ කෙල්ල මාත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි හෙන හොදයි නිහතමානියි :) මම බැලුවේ ආරාදනා නොකරත් පොඩි ගිෆ්ට් එකක් අරන් ගිහින් එන්න කියල. රෑ තියෙන්නේ. මම අනිත් එකාට අඩ ගැහුව ඌනම් එන්නම බෑ කියනව. :lol::lol::lol: ඔය වගේ සීන් එකක් මට කලිනුත් වෙලා එදා නම් ගියේ නෑ.

    ඒත් නොගිහින් හිටියම මොනවත් හිතයිද දන්නෑනේ. :)

    එපා. උඹට ඉන්වයිට් කරන්න ඕන නම්, අමතක වෙන්නේ නෑ. ඉන්වයිට් නැතුව ගියොත් එකී අපහසු තාවයට පත් වෙන්න පුළුවන්.
    කලින් පාර වගේ අනේ අමතක උනා කියල කියනකම් හිටපන්.

    umba ekka fit una kiyala umbata hama labbama kiyanna ona naane.

    උඹ දන්නේ නෑ වගේ හිටපන්. කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව. අනිත් එක එකී උඹට හොඳක් නේ කරලා තියෙන්නේ. එන්න කිව්වා නම් උඹට වියදම් ගොඩයි නේ.
     
    Apr 24, 2016
    195
    15
    0
    හෙට office ගිය ගමන්ම ඒ කෙල්ල උබට පාටි 1ට ඉන්වයිට් කලාෙත් ෂුවර් ඒකිත් ඒහෙනම් මේ එළකිරියේ ඉන්න කෙල්ලෙක් :P:P:P
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    මම හිතුවේ බන් ඉන්වයිට් නොකරත් පාටි එකට ගියොත් මම ගැන පැහැදෙයි කියල. අනේ මංද උබල හැමෝම කියන්නේ යන්න එපා කියලනේ. බලමු හෙට අහන්නම් මම ශේප් එකේ අපි අමතක උනේ මොකද කියල. ඕන දෙයක් කතා කරන්න පුලුවන් ඒකිත්ත එක්ක. හෙන ෆ්‍රෙන්ඩ්ලි :P

    Invitations balen illagena party ekakata yana sonnayek dakkamai man me :lol: lajja nadda ban invite kare natthan pana pana ahanna ? kollek wage hitapanko :dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle

    මම හිතුවේ බන් ඉන්වයිට් නොකරත් පාටි එකට ගියොත් මම ගැන පැහැදෙයි කියල. අනේ මංද උබල හැමෝම කියන්නේ යන්න එපා කියලනේ. බලමු හෙට අහන්නම් මම ශේප් එකේ අපි අමතක උනේ මොකද කියල. ඕන දෙයක් කතා කරන්න පුලුවන් ඒකිත්ත එක්ක. හෙන ෆ්‍රෙන්ඩ්ලි :P

    එපා ඔයි තෝ මහා බුරුවෙක්. ඕක ඇහුවට පස්සේ කොහොමත් ඉන්වයිට් කරනවා. අපේ එකෙක් ඔය ගොන් වැඩේ කරා. අන්තිමට උට ඒකිගේ වෙද්දීන්ග් එකට ඉන්වයිට කළා. තොත් ඒ බුරු වැඩේ කරන්න එපා. එකී උඹට ඉන්වයිට් නොකර ඉද්දි උමබ ගොතය වගේ ගිහින් ඇහුවම අකමැත්තෙන් උනත් ඉන්වයිට් කරන්න වෙනවා.

    කොන්ද පන තියනවනම් කරන්න එපා
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එපා. උඹට ඉන්වයිට් කරන්න ඕන නම්, අමතක වෙන්නේ නෑ. ඉන්වයිට් නැතුව ගියොත් එකී අපහසු තාවයට පත් වෙන්න පුළුවන්.
    කලින් පාර වගේ අනේ අමතක උනා කියල කියනකම් හිටපන්.

    umba ekka fit una kiyala umbata hama labbama kiyanna ona naane.

    උඹ දන්නේ නෑ වගේ හිටපන්. කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව. අනිත් එක එකී උඹට හොඳක් නේ කරලා තියෙන්නේ. එන්න කිව්වා නම් උඹට වියදම් ගොඩයි නේ.

    ඒකනම් එහෙම තමයි මම 5000ක ගිෆ්ට් වව්චර් එකක් දෙන්න හිතන් හිටියේ.

    හෙට office ගිය ගමන්ම ඒ කෙල්ල උබට පාටි 1ට ඉන්වයිට් කලාෙත් ෂුවර් ඒකිත් ඒහෙනම් මේ එළකිරියේ ඉන්න කෙල්ලෙක් :P:P:P

    fb නම් ඉන්නව බන් කිරියේ ඉන්නව කියල හිතන්නෑ. බුකියෙත් වැඩිය ඇක්ටිව් නෑ :P
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    අනේ බන් manners කියලා දෙයක් තියෙනවා නේද. party එකක්නම් invitation නැත්නම් යන්නේ ඇයි.
    ඉල්ලන් නා ගැනීමක් වෙයි.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඒකනම් එහෙම තමයි මම 5000ක ගිෆ්ට් වව්චර් එකක් දෙන්න හිතන් හිටියේ.

    yako 5000k? :shocked:

    ubai ara invite karapu nethi anek ekai party eka dawase hoda athal ekak ganin ban oya salli walin :P

    aran photos dapan anek ewnta penna :rolleyes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    එපා ඔයි තෝ මහා බුරුවෙක්. ඕක ඇහුවට පස්සේ කොහොමත් ඉන්වයිට් කරනවා. අපේ එකෙක් ඔය ගොන් වැඩේ කරා. අන්තිමට උට ඒකිගේ වෙද්දීන්ග් එකට ඉන්වයිට කළා. තොත් ඒ බුරු වැඩේ කරන්න එපා. එකී උඹට ඉන්වයිට් නොකර ඉද්දි උමබ ගොතය වගේ ගිහින් ඇහුවම අකමැත්තෙන් උනත් ඉන්වයිට් කරන්න වෙනවා.

    කොන්ද පන තියනවනම් කරන්න එපා

    ඔව් නේ බන් තමන්ටම හිතිල ආරාධනා කරොත් තමා වටින්නේ. එහෙනම් නොගිහන් ඉන්නව. මෙතන හැම කොල්ලම යන්න එපා කියන්නේ අනිවා හොද පැත්තට වඩා චාටර් වගේ.

    mokak da ube bank eka

    boc ban
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    නෙදකින් විතරක් මේ සෙවලය කියන්නෙ නැතුවත් බලෙන් ඇවිල්ලනෙ...

    Invite නෑ කියන්නෙ කෙල්ල ඕක තමයි හිතන්නෙ සමහරවිට ඔයිටත් වඩා.. කොල්ලො වගේ නෙවෙයි කෙල්ලො ටිකක් හිනා උනා කතා කලා කියන්නෙ චාටුව මිසක් friendship එකම නෙවෙයි කියන එක මතක තියාගෙන තමන්ගෙ තත්වෙ තියන් හිටහන්

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අනේ බන් manners කියලා දෙයක් තියෙනවා නේද. party එකක්නම් invitation නැත්නම් යන්නේ ඇයි.
    ඉල්ලන් නා ගැනීමක් වෙයි.

    මම හිතුවේ අනිත් පැත්ත වෙයි කියල බන්. ආරාධනාවක් වත් නැතුව ගියාම මම ගැන ගොඩක් පැහැදෙයි කියල. :P

    ado hondayi ne ban owata okiyan eka.athi ganak kelawena ekne owata giyama wenne.

    ඒකනම් එහෙම තමයි බන්.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    yako 5000k? :shocked:

    ubai ara invite karapu nethi anek ekai party eka dawase hoda athal ekak ganin ban oya salli walin :P

    aran photos dapan anek ewnta penna :rolleyes:

    5000ට වඩා අඩුවෙන් දෙන්න ලැජ්ජයි බන්. ගෑනුන්ගේ රෙදිත් දැන් පට්ට ගනන්නේ. මම බොන්නෑ බන්. අනිත් මම එක්ක වැඩ කරන ඩයල් එක මට වඩා ගොඩක් වයසයි. ඔෆිස් එකේ දි ෆිට් එකේ හිටියට කොල්ලො වගේ සෙට් වෙලා ආතල් එකක් ගන්න පොර සෙට් වෙන්නෑ බන්. :no:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    නෙදකින් විතරක් මේ සෙවලය කියන්නෙ නැතුවත් බලෙන් ඇවිල්ලනෙ...

    Invite නෑ කියන්නෙ කෙල්ල ඕක තමයි හිතන්නෙ සමහරවිට ඔයිටත් වඩා.. කොල්ලො වගේ නෙවෙයි කෙල්ලො ටිකක් හිනා උනා කතා කලා කියන්නෙ චාටුව මිසක් friendship එකම නෙවෙයි කියන එක මතක තියාගෙන තමන්ගෙ තත්වෙ තියන් හිටහන්

    මම හිතුවේ ඕකේ ඇනිත් පැත්ත වෙයි කියල බන්. :baffled: