හෙට අහන්නම්
දැන් බන් මගුල් ගෙවල්වලටත් ඉස්සර වගේ බුලත් දීල ආරාදනා කරන්නෑනේ? ඒත් මිනිස්සු යනවනේ. අනේ මංද බන්. බලමු හෙට අහනව අපිව අමතක උනාද කියල.
පිස්සුද බන් එකෙයි පර්ට්ය් එකට invite නැතුව යන එකෙයි වෙනසක් නැහැ
හෙට අහන්නම්
දැන් බන් මගුල් ගෙවල්වලටත් ඉස්සර වගේ බුලත් දීල ආරාදනා කරන්නෑනේ? ඒත් මිනිස්සු යනවනේ. අනේ මංද බන්. බලමු හෙට අහනව අපිව අමතක උනාද කියල.
Personally Invite කරේ නැතිනම් යන්න එපා මචන්.

පිස්සුද බන් එකෙයි පර්ට්ය් එකට invite නැතුව යන එකෙයි වෙනසක් නැහැ



මචංල එකට වැඩ කරන තැන කෙල්ලෙක්ගේ බර්ත් ඩේ එකක් තියෙනව මැයි 6 ඒකට පාටියක් තියෙනවලු 8 වෙනිද. ස්ටාෆ් එකේ ඔක්කොටම කියල ඒත් මටනම් කිව්වේ නෑ, මගෙත් එක්ක වැඩ කරන අනිත් එකාටත් කියල නෑ. ඒත් ඒ කෙල්ල මාත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි හෙන හොදයි නිහතමානියිමම බැලුවේ ආරාදනා නොකරත් පොඩි ගිෆ්ට් එකක් අරන් ගිහින් එන්න කියල. රෑ තියෙන්නේ. මම අනිත් එකාට අඩ ගැහුව ඌනම් එන්නම බෑ කියනව.
ඔය වගේ සීන් එකක් මට කලිනුත් වෙලා එදා නම් ගියේ නෑ.
ඒත් නොගිහින් හිටියම මොනවත් හිතයිද දන්නෑනේ.![]()



මම හිතුවේ බන් ඉන්වයිට් නොකරත් පාටි එකට ගියොත් මම ගැන පැහැදෙයි කියල. අනේ මංද උබල හැමෝම කියන්නේ යන්න එපා කියලනේ. බලමු හෙට අහන්නම් මම ශේප් එකේ අපි අමතක උනේ මොකද කියල. ඕන දෙයක් කතා කරන්න පුලුවන් ඒකිත්ත එක්ක. හෙන ෆ්‍රෙන්ඩ්ලි![]()
lajja nadda ban invite kare natthan pana pana ahanna ? kollek wage hitapanko 
මම හිතුවේ බන් ඉන්වයිට් නොකරත් පාටි එකට ගියොත් මම ගැන පැහැදෙයි කියල. අනේ මංද උබල හැමෝම කියන්නේ යන්න එපා කියලනේ. බලමු හෙට අහන්නම් මම ශේප් එකේ අපි අමතක උනේ මොකද කියල. ඕන දෙයක් කතා කරන්න පුලුවන් ඒකිත්ත එක්ක. හෙන ෆ්‍රෙන්ඩ්ලි![]()
එපා. උඹට ඉන්වයිට් කරන්න ඕන නම්, අමතක වෙන්නේ නෑ. ඉන්වයිට් නැතුව ගියොත් එකී අපහසු තාවයට පත් වෙන්න පුළුවන්.
කලින් පාර වගේ අනේ අමතක උනා කියල කියනකම් හිටපන්.
umba ekka fit una kiyala umbata hama labbama kiyanna ona naane.
උඹ දන්නේ නෑ වගේ හිටපන්. කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව. අනිත් එක එකී උඹට හොඳක් නේ කරලා තියෙන්නේ. එන්න කිව්වා නම් උඹට වියදම් ගොඩයි නේ.
හෙට office ගිය ගමන්ම ඒ කෙල්ල උබට පාටි 1ට ඉන්වයිට් කලාෙත් ෂුවර් ඒකිත් ඒහෙනම් මේ එළකිරියේ ඉන්න කෙල්ලෙක්![]()

ඒකනම් එහෙම තමයි මම 5000ක ගිෆ්ට් වව්චර් එකක් දෙන්න හිතන් හිටියේ.



එපා ඔයි තෝ මහා බුරුවෙක්. ඕක ඇහුවට පස්සේ කොහොමත් ඉන්වයිට් කරනවා. අපේ එකෙක් ඔය ගොන් වැඩේ කරා. අන්තිමට උට ඒකිගේ වෙද්දීන්ග් එකට ඉන්වයිට කළා. තොත් ඒ බුරු වැඩේ කරන්න එපා. එකී උඹට ඉන්වයිට් නොකර ඉද්දි උමබ ගොතය වගේ ගිහින් ඇහුවම අකමැත්තෙන් උනත් ඉන්වයිට් කරන්න වෙනවා.
කොන්ද පන තියනවනම් කරන්න එපා
mokak da ube bank eka
අනේ බන් manners කියලා දෙයක් තියෙනවා නේද. party එකක්නම් invitation නැත්නම් යන්නේ ඇයි.
ඉල්ලන් නා ගැනීමක් වෙයි.

ado hondayi ne ban owata okiyan eka.athi ganak kelawena ekne owata giyama wenne.
yako 5000k?
ubai ara invite karapu nethi anek ekai party eka dawase hoda athal ekak ganin ban oya salli walin
aran photos dapan anek ewnta penna![]()

නෙදකින් විතරක් මේ සෙවලය කියන්නෙ නැතුවත් බලෙන් ඇවිල්ලනෙ...
Invite නෑ කියන්නෙ කෙල්ල ඕක තමයි හිතන්නෙ සමහරවිට ඔයිටත් වඩා.. කොල්ලො වගේ නෙවෙයි කෙල්ලො ටිකක් හිනා උනා කතා කලා කියන්නෙ චාටුව මිසක් friendship එකම නෙවෙයි කියන එක මතක තියාගෙන තමන්ගෙ තත්වෙ තියන් හිටහන්
