5000ට වඩා අඩුවෙන් දෙන්න ලැජ්ජයි බන්. ගෑනුන්ගේ රෙදිත් දැන් පට්ට ගනන්නේ. මම බොන්නෑ බන්. අනිත් මම එක්ක වැඩ කරන ඩයල් එක මට වඩා ගොඩක් වයසයි. ඔෆිස් එකේ දි ෆිට් එකේ හිටියට කොල්ලො වගේ සෙට් වෙලා ආතල් එකක් ගන්න පොර සෙට් වෙන්නෑ බන්.![]()
ado ehenam a 5000n gedara ammatai dadtai mukuth aran diyan


ගෑනු කියන ජාතිය උඩින් එකක් යටින් එකක් 1000න් එකක් තමයි එහෙම නැත්තෙ. 

