giyata awlak nathda

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
huuuuuuuuuuu :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
loke anthima party ekada yako oka :lol: okata yanda dagalanne hukaaaaaaaaaazzzz
one nam pala. giyama therei bota hukaaaaaaaz :lol: thota office ekedi salakana widiyatama salakai kiyala hithaagena pala :lol: thota wada important unta wenna athi invite kare. e unwa wadagath nisa :lol: tho giya kiyala wadi attention ekak hambei kiyala hitanda epa :lol: rep kapapiyaw. bt okai wenne hahahaha
 
ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අනේ මංද බන් ඒ කෙල්ලගේ හැටියට නම් ඔහොම එකියක් කියල හිතන්න අමාරුයි. මම යන්නෑ බන්. හදිසියේවත් ඇහුවොත් කියනව. මම දැනන් හිටියේ නෑ කියල. ඉන්වයිට් නොකල නිසා අවේ නෑ කිව්වොත් හිතයි මම හෙන ඔලුවෙන් ඉන්න කෙනෙක් කියල. :)

    Mage puthe oya widihata ganu hurathal karala nam me loke jiwath wenna be ban.
    Ai aththa kiyanna baya wenne.
    Hithe thiyana de kelin kiyapan
    Uba ganu gana danna labbak ne ban.
    Okunne friendliness eka munich hawata witharai.
    Uba boru kiwoth eki hithanne ube konda pana ne kiyala ban.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    yanna epa bolaw
    mkda awe natthe kiyala ahuwoth oya invite kale nane kiyapan.
    ubata nemai ekita thamai ube muna balanna awul yanne

    yanna macho :no:

    පාටි එකෙන් පස්සෙ ඔෆිස් අවම වෙනද වගේම ෆ්‍රෙන්ඩ්ලි කතා කරපන්
    එතකොට හිත ඇතුළෙන් එකිම නොන්ඩි
    එක තමයි කෙල්ලෙක්ට රිද්දන්න හොඳම විදිය
    ඒකි ඕක හිත හිත පොඩ්ඩක් හරි දුක් වෙනවා නේ
    මේ වගේ පොයින්ට් එකට ගහන්න දැනගනින්
    පස්සෙ එකිගෙම හිත වෙනස් වෙලා
    පස්සට වෙනම සීන් එකක් වෙන්න පුළුවන්
    ඒකි උඹ එක්ක උඹ කියන තරම් ෆිට් නම් එකම ඔෆිස් එකේ නොකිය ඉඳීද බන්
    උඹට ඕනේ නම් පලයන් නිකන් නොන්ඩි සිද්ධියනේ ඔයි
    කෙල්ලො ගැන ඔයිට වඩා අධ්‍යනය කරලා හැදියන්

    අනේ මචං මගේ හිතේ ඒ කෙල්ල ගැන මුකුත් නෑ මම එහෙම දෙයක් වෙයි කියල පාර්තනා කරන්නෑ ඒ කෙල්ල හරිම කරුනාවන්තයි බැංකුවට එන අයට උනත්. ඉතින් ඉබේම ගෞරවයක්, කැමැත්තක් ඇති උනා එයා ගැන යාලුවෙක් විදියට විතරක්. අනික හරිම නිහතමානියි. ඒකයි මම මෙහෙම හිතුවේ.

    සෝ ඒ උනත් උබල කියල තියෙනව වගේ. නොගිහින් ඉන්න එක තමා ඇගට ගුන. අර කිව්වත් වගේ මම වැරැද්දක් කරල නෑනේ. :P
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මූව නං හදන්න බෑ බන්. එහෙම කිවුවහම කෙල්ල උබව මෙලෝ රහක් නැති එකෙක් ගානට දානව.

    :lol: hahaha mu lagadi tamil film ekak balalada koheda oi :lol::lol:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,343
    2,339
    113
    මම හිතුවේ අනිත් පැත්ත වෙයි කියල බන්. ආරාධනාවක් වත් නැතුව ගියාම මම ගැන ගොඩක් පැහැදෙයි කියල. :P

    රෙද්ද පැහැදෙයි. :angry: බොට මෝල්ද යකෝ. :angry: මේකෙ උබ දාලා තියෙන කමෙන්ට් දැක්කම කලකිරෙනවා. :( ඉන්වයිට් කරේ නැත්නම් යන්න එපා යකෝ. :no: මේකෙ උන් මෙච්චර කියන්නෙ කට කහනවට නෙමෙයි. :yes::yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    හපොයි මුන්ට තියෙන පිස්සුවක් :no:

    ඔෆිස් එකේදී හිනාවෙලා කතාකරන එකයි යාලුවෙක් විදිහට අස්සරේ කරනව කියන්නෙයි දෙකක් නෙ බන්. ඔෆිස් එකේ කතා කරන්නේ උදේට හම්බුනාම අහක බලන් යන්න බැරි නිසා. නැත්තන් එකට වැඩ කරන තැන බුම්මගෙන ඉන්න බැරි නිසා. ප්‍රයිවට් පාටියකට එන්න කියන්න ඔයිට වඩා සුදුසුකන් ඕනේ වෙනව. උඹට ඉන්වයිට් කරේ නැත්තන් යන්න එපා. එකී හිතලම කිවේ නැද්ද දන්නේ නෑ නෙ. එහෙම එකේ උඹ බලෙන් ගියොත් කොහොමත් අප්සට්. ආවේ නැත්තේ ඇයි කියල ඇහුවොත් කෙලින් කියපන් එන්න කිවේ නැති නිසා අවේ නැත්තේ කියල. ඔච්චර හොඳ යාලුවෙක් නං අමතක වෙන්න විදියක් නෑ නෙ.

    යාලුවෙක්ම නෙමේ මචං ඉතින් හිතවත් ගොඩක් :)

    මූව නං හදන්න බෑ බන්. එහෙම කිවුවහම කෙල්ල උබව මෙලෝ රහක් නැති එකෙක් ගානට දානව. උබේ මේ comments කියවගෙන යනකොට මට හිතෙනව ඒකි උබට invite කලේ නැත්තෙත් උබේ ඔය ගතිය ඒකි දන්න නිසා වෙන්නැති කියල

    මොන ගතියද බන්. මම එහෙම චාටර් පොරක් නෙමේ බන්. අඩුම තරමේ බොන්නේ වත් නෑ :no::dull:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලජ්ජා නැද්ද බන් invite කරන්නේවත් නැතුව අනුන්ගේ party වලට යන්න ....මුළු office එකටම කිව්වා නම් උඹව අමතක වෙන්නේ කොහොමද ..මට නම් තේරෙන්නේ මේ උඹ කියලා තියෙන දේවල් වලින් ඒ කෙල්ල උඹට invite නොකරපු එක උඹට අව්ල් නිසා හිත රවට්ටා ගන්න උඹ එක සාධාරණියකරණය කරගෙන( උඹට invite එකක් ඕනි නෑ .උඹත් එක්ක හොදටම ෆිට් කියලා )......උඹට එන්න කියන්නේ නැතිව අනුන්ගේ party වලට ගිහිල්ලා නොන්ඩි වෙන්න එපා ..
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mchn sad unath mekai aththa. . .

    uba office assistant. .eki bank assistant neda ?

    office ekedi uben weda karaganna ehem thamai oki fit eke aththe. .and anukampawata. . anek personal dewal waladi ubawa ganan ganne nethuwa athi ban :(
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    යාලුවෙක්ම නෙමේ මචං ඉතින් හිතවත් ගොඩක් :)

    මොන ගතියද බන්. මම එහෙම චාටර් පොරක් නෙමේ බන්. අඩුම තරමේ බොන්නේ වත් නෑ :no::dull:

    ගතිය කියන්නෙ නෝන්ජල් ගතිය බන්.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Mage puthe oya widihata ganu hurathal karala nam me loke jiwath wenna be ban.
    Ai aththa kiyanna baya wenne.
    Hithe thiyana de kelin kiyapan
    Uba ganu gana danna labbak ne ban.
    Okunne friendliness eka munich hawata witharai.
    Uba boru kiwoth eki hithanne ube konda pana ne kiyala ban.

    මට එහෙම මූනට පොල්ලෙන් ගැහුව වගේ කාටවත් කතා කරන්න අමාරුයි බන්. අහන එකක් නෑ :P

    රෙද්ද පැහැදෙයි. :angry: බොට මෝල්ද යකෝ. :angry: මේකෙ උබ දාලා තියෙන කමෙන්ට් දැක්කම කලකිරෙනවා. :( ඉන්වයිට් කරේ නැත්නම් යන්න එපා යකෝ. :no: මේකෙ උන් මෙච්චර කියන්නෙ කට කහනවට නෙමෙයි. :yes::yes:

    යන්නෑ බන් සත්තයි :P

    huuuuuuuuuuu :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    loke anthima party ekada yako oka :lol: okata yanda dagalanne hukaaaaaaaaaazzzz
    one nam pala. giyama therei bota hukaaaaaaaz :lol: thota office ekedi salakana widiyatama salakai kiyala hithaagena pala :lol: thota wada important unta wenna athi invite kare. e unwa wadagath nisa :lol: tho giya kiyala wadi attention ekak hambei kiyala hitanda epa :lol: rep kapapiyaw. bt okai wenne hahahaha

    අනේ තරහක් නෑ බන් ඕන එකක් කියපන් :P යන්නෑ බන් ශුවර් :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මචං මගේ හිතේ ඒ කෙල්ල ගැන මුකුත් නෑ මම එහෙම දෙයක් වෙයි කියල පාර්තනා කරන්නෑ ඒ කෙල්ල හරිම කරුනාවන්තයි බැංකුවට එන අයට උනත්. ඉතින් ඉබේම ගෞරවයක්, කැමැත්තක් ඇති උනා එයා ගැන යාලුවෙක් විදියට විතරක්. අනික හරිම නිහතමානියි. ඒකයි මම මෙහෙම හිතුවේ.

    සෝ ඒ උනත් උබල කියල තියෙනව වගේ. නොගිහින් ඉන්න එක තමා ඇගට ගුන. අර කිව්වත් වගේ මම වැරැද්දක් කරල නෑනේ. :P

    උඹ යන්නෙ නෑ කියලා පාටිය දවසේ උදේ කතා කොරොත් එන්න කියලා ෂුවර් යන මූඩ් එකක් තියෙන්නේ
    විශේෂයෙන් ඔය ඔෆිස් වල දෙයක් කියන්න කලින් දහ පාරක් හිතපන් ඕවලින් වෙන්න පුළුවන් අනාගත බලපෑම
    විශේෂයෙන් බිල ඉන්න වෙලාවට කියන ඒවා
    බොනකොට තමන්ට ගැලපෙන එකෙක් එක්ක බීපන් නැත්නම් බල්ලොත් එක්ක බිලා බලු මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නේ
    ඔෆිස් කල්චර් එක අමුතු කල්චර් එකක් කියල වැඩක් නැහැ ඒ ගැන කතා කරලා

    ඔෆිස් වල කෙල්ලොත් ඒ වගේ තමයි මහා ගුප්ත චරිත උඩින් සේරම පත්තිනි අම්මන්ඩිල වගේ ඒ උනාට පොත් දහයක් ගහන්න පුළුවන් උන්ගෙ වැඩ ගැන
    උන් නිසා එකම ඔෆිස් එකේ උන් මරාගන්නවා
    අනික ඔය කෙල්ලන්ගෙ එක එක දවසට එක එක ලයින්
    උන් නිකන් බොක්කෙම ෆිට් එක වගේ ඉඳලා තමා රගන්නේ ඒ උනාට උන්ව කෙයාර් කරන්න හොඳ නැහැ
    සමහර කෙල්ලො නම් එහෙම නැහැ හොඳ කෙල්ලො 3% වගේ ඉන්නවා
    සමහර එකියන්ට හොස්ස ලගින් මැස්ස යන්න හැදුවත් මල පනිනවා
    එහෙම උන් නම් තම්බෙකට කෙයාර් කරන්න බැහැ
    ඔෆිස් එක රියල් ලයිෆ් එක කරගන්න යන්න එපා බන්
    ඔෆිස් එකේ උන් උන්ගෙ ප්‍රයිවෙට් හැම එකටම උඹට එන්න කියයි කියලා බලන් ඉන්න එපා
    උන්ට උඹට වඩා යාළුවො ඉන්න පුළුවන්
    අපි උනත් එහෙමනෙ බන්
    මම නම් එහෙමත් එකෙක්ට දෙන්නෙක්ට තමා මොකක්හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් කියන්නෙ නැත්නම් ඉස්කෝලේ උන් හැමදාම දන්න උන් තමා කතා කරන්නේ
    කෙල්ලො සබ්ජෙට් එක හැන්ඩ්ල් කරද්දී ඔයිට වඩා හිතන්න

    ඔෆිස් ගැන කතා කරපු නිසා මේක කිව්වේ බන් අවුලක් ගන්න එපා
    නිකන් හිනා වෙලා කතා කරා කියලා බන් අනිත් උන් අපිව හොඳම යාලුවෝ කරගනී කියලා හිතන්න එපා බ්‍රෝ
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    mchn sad unath mekai aththa. . .

    uba office assistant. .eki bank assistant neda ?

    office ekedi uben weda karaganna ehem thamai oki fit eke aththe. .and anukampawata. . anek personal dewal waladi ubawa ganan ganne nethuwa athi ban :(

    එහෙම වෙනසක් පෙන්වනව මටනම් දැනිල නෑ බන්. කොල්ලොන්ගේ නම් ටිකක් ලොකු ලයින් තියෙනව :frown:

    ගතිය කියන්නෙ නෝන්ජල් ගතිය බන්.

    :):(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹ යන්නෙ නෑ කියලා පාටිය දවසේ උදේ කතා කොරොත් එන්න කියලා ෂුවර් යන මූඩ් එකක් තියෙන්නේ
    විශේෂයෙන් ඔය ඔෆිස් වල දෙයක් කියන්න කලින් දහ පාරක් හිතපන් ඕවලින් වෙන්න පුළුවන් අනාගත බලපෑම
    විශේෂයෙන් බිල ඉන්න වෙලාවට කියන ඒවා
    බොනකොට තමන්ට ගැලපෙන එකෙක් එක්ක බීපන් නැත්නම් බල්ලොත් එක්ක බිලා බලු මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නේ
    ඔෆිස් කල්චර් එක අමුතු කල්චර් එකක් කියල වැඩක් නැහැ ඒ ගැන කතා කරලා

    ඔෆිස් වල කෙල්ලොත් ඒ වගේ තමයි මහා ගුප්ත චරිත උඩින් සේරම පත්තිනි අම්මන්ඩිල වගේ ඒ උනාට පොත් දහයක් ගහන්න පුළුවන් උන්ගෙ වැඩ ගැන
    උන් නිසා එකම ඔෆිස් එකේ උන් මරාගන්නවා
    අනික ඔය කෙල්ලන්ගෙ එක එක දවසට එක එක ලයින්
    උන් නිකන් බොක්කෙම ෆිට් එක වගේ ඉඳලා තමා රගන්නේ ඒ උනාට උන්ව කෙයාර් කරන්න හොඳ නැහැ
    සමහර කෙල්ලො නම් එහෙම නැහැ හොඳ කෙල්ලො 3% වගේ ඉන්නවා
    සමහර එකියන්ට හොස්ස ලගින් මැස්ස යන්න හැදුවත් මල පනිනවා
    එහෙම උන් නම් තම්බෙකට කෙයාර් කරන්න බැහැ
    ඔෆිස් එක රියල් ලයිෆ් එක කරගන්න යන්න එපා බන්
    ඔෆිස් එකේ උන් උන්ගෙ ප්‍රයිවෙට් හැම එකටම උඹට එන්න කියයි කියලා බලන් ඉන්න එපා
    උන්ට උඹට වඩා යාළුවො ඉන්න පුළුවන්
    අපි උනත් එහෙමනෙ බන්
    මම නම් එහෙමත් එකෙක්ට දෙන්නෙක්ට තමා මොකක්හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් කියන්නෙ නැත්නම් ඉස්කෝලේ උන් හැමදාම දන්න උන් තමා කතා කරන්නේ
    කෙල්ලො සබ්ජෙට් එක හැන්ඩ්ල් කරද්දී ඔයිට වඩා හිතන්න

    ඔෆිස් ගැන කතා කරපු නිසා මේක කිව්වේ බන් අවුලක් ගන්න එපා
    නිකන් හිනා වෙලා කතා කරා කියලා බන් අනිත් උන් අපිව හොඳම යාලුවෝ කරගනී කියලා හිතන්න එපා බ්‍රෝ

    බබා හරි බබෝ..
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    invite නොකර ගියාම ආ... ඔයත් ආවද කියලා ඇහුවොත් මොකද කරන්නේ. එයාට ඔයගේ මූණ බලන්න පුලුවන්නම් invite නොකර, ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එන්න කිව්වේ නැත්තම් පුකේ ඇරගන්නද යන්නේ?
    හොද කොත්තුවක් කාලා,අතේ පාරක් ගහලා,නිදාගනින් බන්.