Fiverr,SEOClerk - SEO Gigs

amila_perera

Member
Oct 12, 2011
881
75
0
මචන්,Fiverr/SEOClerk වගේ සයිට්ස් වල ඉන්න sellers ල backlinks විකුනනව 1$ - 5$

Ex :-
https://www.seoclerk.com/Blackhat-Links/421980/1000-forum-profiles-backlinks

මුන් මෙච්චර අඩුවට backlinks create කරන්නෙ කොහොමද කියල idea එකක් තියෙනවද? මේ අය use කරන seo tools එහෙම මොනවද?

මටත් gig එකක් කරන්න හිතුන ඒකයි.
:)



Rep 5+ for Replies & Bumps :P
 
  • Like
Reactions: lexieus
Apr 29, 2016
154
14
0
උඹ නොදන්න එවා විකුණන් නැතුව දන්න එකක් කරපන් මචන්
ඔය බෑක්ලින්ක්ස් හදන්නෙ නම්
senuke xcr එකෙන්
මම කරනවා මගේම සයිට් එකක
High PR & Low OBL
ලින්ක් 1000ක් $299යි :)
 
  • Like
Reactions: amila_perera

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    උඹ නොදන්න එවා විකුණන් නැතුව දන්න එකක් කරපන් මචන්
    ඔය බෑක්ලින්ක්ස් හදන්නෙ නම්
    senuke xcr එකෙන්
    මම කරනවා මගේම සයිට් එකක
    High PR & Low OBL
    ලින්ක් 1000ක් $299යි :)

    senuke xcr මොන ජරාවක්ද බන් ..site වලට කෙලවගන්න හොදයි
     
    • Like
    Reactions: amila_perera
    Apr 29, 2016
    154
    14
    0
    senuke xcr මොන ජරාවක්ද බන් ..site වලට කෙලවගන්න හොදයි
    නොදැන පාවිච්චි කලොත් තම අවුල
    දැන්ගෙන පාවිච්චි කරන්න ඕන
    ගොඩක් අය ඕකට ඔය බනින්නෙ එක්කෙ නොදැන පාවිච්කරලා
    නැත්තම් ක්‍රැක් දාලා කරන්න ගිහින්
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    උඹ නොදන්න එවා විකුණන් නැතුව දන්න එකක් කරපන් මචන්
    ඔය බෑක්ලින්ක්ස් හදන්නෙ නම්
    senuke xcr එකෙන්
    මම කරනවා මගේම සයිට් එකක
    High PR & Low OBL
    ලින්ක් 1000ක් $299යි :)

    Ochchara ganan walata owa minissu gannawada ban? :shocked:
     
    Apr 29, 2016
    154
    14
    0
    Ochchara ganan walata owa minissu gannawada ban?:shocked:
    දවස ගානේ ඕඩර් 3ක් 4ක් එන්නෙ නම් නැහැ බන්
    ඒත් මාසෙකට $1500ක් වගේ ලැබෙනවා
    ඒකෙන් $400ක් වගේ යනවා වියදම
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    දවස ගානේ ඕඩර් 3ක් 4ක් එන්නෙ නම් නැහැ බන්
    ඒත් මාසෙකට $1500ක් වගේ ලැබෙනවා
    ඒකෙන් $400ක් වගේ යනවා වියදම

    ane manda bn dan na oka gana

    bulk bot sites tiyenwa bn markert samurai ekath carack karagatmma hodai

    Thanks. Rep 5+ :)

    Bulk bot sites kiyanne monawada?