බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Haffoi :shocked:. Ehenam me ranguwa hamadama kiyawanne assistant la denna gana :eek:.
    කිබුලගේ බයිලා බන්..අහුවෙන්න එපා.ඒ ලමිස්සියො දෙන්නම මට පෙම් කරනවා.මාත් එහෙමයි:love:
    කිබුලට ලව් කරන්නේ ස්කවියයි අර ස්ටොක් කීපර් කාරයයි විතරයි...ත්‍රීසම් කරයි ඔනේනම්:lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උගේ මොලේ *කට බැහැල නේ තියෙන්නේ!
    :lol::lol:
    කිබුලගේ බයිලා බන්..අහුවෙන්න එපා.ඒ ලමිස්සියො දෙන්නම මට පෙම් කරනවා.මාත් එහෙමයි:love:
    කිබුලට ලව් කරන්නේ ස්කවියයි අර ස්ටොක් කීපර් කාරයයි විතරයි...ත්‍රීසම් කරයි ඔනේනම්:lol:

    Uba dennatama ekatada love karanne :lol::lol::eek:?
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සියලුම බේබද්දන්ට සහ කෝලාබද්දන්ට සුභ උදෑසනක් වේවා... :cool:
    same to you wewa :rofl:

    :shocked: mata set karala diyan ehenam;)

    uba SLIIT akeh kare course
    mata karanna hoda ekak hoyaganna onea yannath lesineh ban

    Mama sliit eke degree eka kala bn. Dan RHCSA course ekak patan ganna kan innawa karanna. Eka karapu gaman me job ekata bye bye :lol:.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොකෙක් හරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් සික්ස් එපිසෝඩ් 01 දියවුකො. :sorry:ඊයේ කිබුලගෙන් ඉල්ලන් සීසන් 02 බැලුව. දැන් පොඩ්ඩක් කොයිල් වගේ බොලව්.:eek:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :shocked::shocked: ඇයි බං ආව ගමන් උදේම රංගුවව ලිදේ දාන්නේ.....!! :dull:

    උගෙ ලැප හදල දියන් බන් කඩේ අරින්නෙ නැතුව. :angry:ඌට ෆ්‍රී ලාන්ස් පාරක් කරල ඩොලර් කීපයක් හොයා ගන්න ඕනිලු.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උගෙ ලැප හදල දියන් බන් කඩේ අරින්නෙ නැතුව. :angry:ඌට ෆ්‍රී ලාන්ස් පාරක් කරල ඩොලර් කීපයක් හොයා ගන්න ඕනිලු.:yes:

    :rolleyes::rolleyes: ඌට දැන් තේරෙන සිංහලෙන් කිව්වා ඒක ගොඩ දාන්න බෑ කියලා.... කෝ අහන එකක් යෑ.... මම මේ උගේ හාඩ් එක චෙක් කරනවා..... !! :P