ඌට දැන් තේරෙන සිංහලෙන් කිව්වා ඒක ගොඩ දාන්න බෑ කියලා.... කෝ අහන එකක් යෑ.... මම මේ උගේ හාඩ් එක චෙක් කරනවා..... !!
![]()





අති විශේශ නිවේදනයයි
මෙම ට්‍රෙඩ් එකේ සිටින අපගේ යාව ජීව සාමාජිකයා වන කෝච්චි පේරා අතුරුදහන් වී ඇත
මෑත කාලයේ සිය ආදරනීය බිරිදගේ දරු උපතත් සමග ඩ්‍රයි සීසන් එක උපරිමයටම ඔලුවට ගසා සිටින ඔහුගෙන් අසල් වැසියන් නොව එම ඉඩම් වල සිටින හරකුන්ද එලුවන්ද ප්‍රවේසම් කර ගැනීමට ඔවුන් වග බලා ගෙන ඇත..
ඒ අතර තුර කුමාර456 නැමති මොහුගේ පරම ගේ මිතුරාද ආගිය අතක් නොමැත
මොවුන් දෙදේනා කුමක් හෝ කාරනයකට කොල්ලිපිටියේ රේනුකා සිටි හෝටලයේ අද දහවල් සිට ඇත
කුමක් හෝ කාරනයක් නිසා කුමාර456 නැමැත්තා අසල ඇතී ඩර්ඩන්ස් රෝහලේ 79 වෙනි වාට්ටුවට ඇතුලත් කර ඇත.
හේතුව වශයෙන් දක්වා ඇත්තේ අදික රුදිරය වහනය වීම සහ පසු පෙදෙස එනම් ඔහුගේ පු* හතරට පැලී හෝ කවුරුන් හෝ පලා ඇති බවය
රෝහල් සේවකයාගේ මෙම කට උත්තරයක් සමග පේරා නැමැත්තාද අතුරුදහන් වී ඇති බය කොල්ලුපිටිය පොලිස් සාජන් මහතෙක් දන්වා ඇත
ඔහු දුටුවහොත් කරුනාකර කොල්ලුපිටිය පොලිසිය දැනුවත් කරන ලෙසට පොලිස් මාද්‍යප්‍රකාශක දන්වා සිටී
මොහු සැගවී ඇති බවට දැනට විස්වාස කරනුයේ මාලමේ පිහිටි රසායනාගරයක්ය
වැඩි විස්තර ඉදිරියේදී බලාපොරිත්තු වන්න![]()




නාකින්ට මොන ගේම් ඔෆ් ත්රෝන්ද?මොකෙක් හරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් සික්ස් එපිසෝඩ් 01 දියවුකො.ඊයේ කිබුලගෙන් ඉල්ලන් සීසන් 02 බැලුව. දැන් පොඩ්ඩක් කොයිල් වගේ බොලව්.
![]()
රංගු සහ පෙරා වෙත.... අද කොළඹ එවෙන්නෙ නැතෝ...ඒක හෙට හෝ අනිද්දාට කල් ගියා....
පෙරා අඹ ඕනෙද?
කර්තකොලොම්බන් ස්වල්ප ප්‍රමාණයක් තියනවා කියල ආරංචියක් ආව..
ගිහින් බලන්න ඕන..හැබැයි අමු අඹ..

ඌට දැන් තේරෙන සිංහලෙන් කිව්වා ඒක ගොඩ දාන්න බෑ කියලා.... කෝ අහන එකක් යෑ.... මම මේ උගේ හාඩ් එක චෙක් කරනවා..... !!
![]()
ඌට දැන් තේරෙන සිංහලෙන් කිව්වා ඒක ගොඩ දාන්න බෑ කියලා.... කෝ අහන එකක් යෑ.... මම මේ උගේ හාඩ් එක චෙක් කරනවා..... !!
![]()
never do thatරංගු සහ පෙරා වෙත.... අද කොළඹ එවෙන්නෙ නැතෝ...ඒක හෙට හෝ අනිද්දාට කල් ගියා....
පෙරා අඹ ඕනෙද?
කර්තකොලොම්බන් ස්වල්ප ප්‍රමාණයක් තියනවා කියල ආරංචියක් ආව..
ගිහින් බලන්න ඕන..හැබැයි අමු අඹ..

අද තමයි රංගුව උගෙ නමින්ම ළිදක් හාරගත්ත දවස.
වෙන එකෙක්ට බහින්න දෙන්නෙත් නැහැ. ඌ අද දවසටම ගොඩ ඒමකුත් නැහැ..
පව් ඉතින්![]()
කර්තකොලොම්බන් කොහෙද තියෙන්නේ???![]()

එහෙනං ඕක විසික් කරලා දාපන්, ලෙනොවා රොක්ස් කියලා ඔකාව අන්දලා අලුත් ලැපක් කරේ ගහපන්, අලුත් ක්‍රෙඩිට් කාඩ් එකකුත් ගන්නවා කිව්වා එකෙන් පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න සෙට් කරපන් උට ක්‍රෙඩිට් කාර්ඩ් එක ගන්නකන් නින්ද යන්නෙත් නැති සීන් එකක් තියෙන්නේ......
අපේ ගෙවල් ගව ගෙදරක තියනවා කියා නිව්ස් එකක් ආව...ගිහින් බලන්නෝන![]()
