බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අති විශේශ නිවේදනයයි:)

මෙම ට්‍රෙඩ් එකේ සිටින අපගේ යාව ජීව සාමාජිකයා වන කෝච්චි පේරා අතුරුදහන් වී ඇත:(
මෑත කාලයේ සිය ආදරනීය බිරිදගේ දරු උපතත් සමග ඩ්‍රයි සීසන් එක උපරිමයටම ඔලුවට ගසා සිටින ඔහුගෙන් අසල් වැසියන් නොව එම ඉඩම් වල සිටින හරකුන්ද එලුවන්ද ප්‍රවේසම් කර ගැනීමට ඔවුන් වග බලා ගෙන ඇත..:baffled:

ඒ අතර තුර කුමාර456 නැමති මොහුගේ පරම ගේ මිතුරාද ආගිය අතක් නොමැත
මොවුන් දෙදේනා කුමක් හෝ කාරනයකට කොල්ලිපිටියේ රේනුකා සිටි හෝටලයේ අද දහවල් සිට ඇත:(
කුමක් හෝ කාරනයක් නිසා කුමාර456 නැමැත්තා අසල ඇතී ඩර්ඩන්ස් රෝහලේ 79 වෙනි වාට්ටුවට ඇතුලත් කර ඇත.
හේතුව වශයෙන් දක්වා ඇත්තේ අදික රුදිරය වහනය වීම සහ පසු පෙදෙස එනම් ඔහුගේ පු* හතරට පැලී හෝ කවුරුන් හෝ පලා ඇති බවය:baffled:

රෝහල් සේවකයාගේ මෙම කට උත්තරයක් සමග පේරා නැමැත්තාද අතුරුදහන් වී ඇති බය කොල්ලුපිටිය පොලිස් සාජන් මහතෙක් දන්වා ඇත:dull:
ඔහු දුටුවහොත් කරුනාකර කොල්ලුපිටිය පොලිසිය දැනුවත් කරන ලෙසට පොලිස් මාද්‍යප්‍රකාශක දන්වා සිටී:eek:

මොහු සැගවී ඇති බවට දැනට විස්වාස කරනුයේ මාලමේ පිහිටි රසායනාගරයක්‍ය:dull:

වැඩි විස්තර ඉදිරියේදී බලාපොරිත්තු වන්න:)

:lol::lol:

මේකට නම් හම්බෙයි මාස ගාණකට ඇතිවෙන්න බොට :lol::lol:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රංගු සහ පෙරා වෙත.... අද කොළඹ එවෙන්නෙ නැතෝ...ඒක හෙට හෝ අනිද්දාට කල් ගියා....

පෙරා අඹ ඕනෙද? :rolleyes:
කර්තකොලොම්බන් ස්වල්ප ප්‍රමාණයක් තියනවා කියල ආරංචියක් ආව..

ගිහින් බලන්න ඕන..හැබැයි අමු අඹ..
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද තමයි රංගුව උගෙ නමින්ම ළිදක් හාරගත්ත දවස.
    වෙන එකෙක්ට බහින්න දෙන්නෙත් නැහැ. ඌ අද දවසටම ගොඩ ඒමකුත් නැහැ..
    පව් ඉතින්
    :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රංගු සහ පෙරා වෙත.... අද කොළඹ එවෙන්නෙ නැතෝ...ඒක හෙට හෝ අනිද්දාට කල් ගියා....

    පෙරා අඹ ඕනෙද? :rolleyes:
    කර්තකොලොම්බන් ස්වල්ප ප්‍රමාණයක් තියනවා කියල ආරංචියක් ආව..

    ගිහින් බලන්න ඕන..හැබැයි අමු අඹ..

    කර්තකොලොම්බන් කොහෙද තියෙන්නේ??? :eek:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :rolleyes::rolleyes: ඌට දැන් තේරෙන සිංහලෙන් කිව්වා ඒක ගොඩ දාන්න බෑ කියලා.... කෝ අහන එකක් යෑ.... මම මේ උගේ හාඩ් එක චෙක් කරනවා..... !! :P

    එහෙනං ඕක විසික් කරලා දාපන්, ලෙනොවා රොක්ස් කියලා ඔකාව අන්දලා අලුත් ලැපක් කරේ ගහපන්, අලුත් ක්‍රෙඩිට් කාඩ් එකකුත් ගන්නවා කිව්වා එකෙන් පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න සෙට් කරපන් උට ක්‍රෙඩිට් කාර්ඩ් එක ගන්නකන් නින්ද යන්නෙත් නැති සීන් එකක් තියෙන්නේ......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගු සහ පෙරා වෙත.... අද කොළඹ එවෙන්නෙ නැතෝ...ඒක හෙට හෝ අනිද්දාට කල් ගියා....

    පෙරා අඹ ඕනෙද? :rolleyes:
    කර්තකොලොම්බන් ස්වල්ප ප්‍රමාණයක් තියනවා කියල ආරංචියක් ආව..

    ගිහින් බලන්න ඕන..හැබැයි අමු අඹ..

    අඹ අඹ අඹ අඹ අඹ අඹ අඹ :shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද තමයි රංගුව උගෙ නමින්ම ළිදක් හාරගත්ත දවස.
    වෙන එකෙක්ට බහින්න දෙන්නෙත් නැහැ. ඌ අද දවසටම ගොඩ ඒමකුත් නැහැ..
    පව් ඉතින්
    :)

    giphy.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනං ඕක විසික් කරලා දාපන්, ලෙනොවා රොක්ස් කියලා ඔකාව අන්දලා අලුත් ලැපක් කරේ ගහපන්, අලුත් ක්‍රෙඩිට් කාඩ් එකකුත් ගන්නවා කිව්වා එකෙන් පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න සෙට් කරපන් උට ක්‍රෙඩිට් කාර්ඩ් එක ගන්නකන් නින්ද යන්නෙත් නැති සීන් එකක් තියෙන්නේ......

    ඊයේ කීයද එනකොට???
    දත් මාමිට කෝල් කරා. ඇසිස්ටන්ට් දැරිවි ආන්සර් කරලා හී..හී..හී....™ කීවා කියපන්කෝ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ගෙවල් ගව ගෙදරක තියනවා කියා නිව්ස් එකක් ආව...ගිහින් බලන්නෝන :yes:

    ගෙනෙන් කෝ.. ඊයේ මස්සිනා නුවරඑළීයේ ගිහින් එනකොට අඹ වගයක් ගෙනවා. පැණි අඹ. පට්ට බන්. :love: