බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    6 සීසන් 02 එකේ කලිස්සි නෑනෙ බොල. වැඩැම්ම නෑ. අර ලමයා බලු කූඩුව්ට දාන එකටනම් රිදුනා. ඒකට ඇත්ත ඇති සැටියෙන් තියෙන්නෙ මේකේ විතරයි.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කියන්නේ නෑ.......:eek:

    14.7 ගිග්......
    ඕන නං ඒලියස් දෙන්නං 34.7 ගිග්....මුළු කතාව ම තිබේ...
    දෙකම ඕනේ
    50 gb වගේ නෙහ්
    සීඩී 12ක් වත් උස්සන් එන්න වෙයි..ඊට වඩා ලේසී හාර්ඩ් එකක් උස්සන් ආවනම්..
    බලමුකෝ කිබුල අයියේ බඩා ලැප් එක දුන්න ගමන් මම එනවා:love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගෙගා බයිට් කීයක් වගේ තියේද...මටත් බලන්න ආසාවක් ආව
    හාර්ඩ් එකක් හරි සීඩී ටිකක් හරි උස්සන් මම එන්නම් බඩා ලැප් එක දුන්න ගමන්

    ඕක බලලා උඹට ත්‍රිලක් නැති වේවි බන්. ස්පාර්ටකස් බලාපං.. ඒකේ සමලිංගික සීන් හෝ ගාලා.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගෙනවිත් පෙරාට භාර දෙමි...පෙරාගේ තරාදියේ මිම්මට අනුව සමසේ බෙදාදෙතැයි සිතමි

    පෙරාගේ තරාදිය වැඩ නොකරන අයිතමයන් කීපයක් ඇත.
    සොසේජස්, අඹ, ස්ට්‍රෝබෙරි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    6 සීසන් 02 එකේ කලිස්සි නෑනෙ බොල. වැඩැම්ම නෑ. අර ලමයා බලු කූඩුව්ට දාන එකටනම් රිදුනා. ඒකට ඇත්ත ඇති සැටියෙන් තියෙන්නෙ මේකේ විතරයි.
    අර රැම්සි බෝල්ටන් කියන එකා නං නියම පොල්තෙල් කැරියෙක්.......:angry::angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෙනවිත් පෙරාට භාර දෙමි...පෙරාගේ තරාදියේ මිම්මට අනුව සමසේ බෙදාදෙතැයි සිතමි

    නරියට කුකුල්ලු භාර දුන්නා සේ...:angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දුක හිතෙන කතා කියන්න එපා බන්:sorry:

    :angry::angry: තොට දැන් සිංහලෙන් කිව්වා.... ඒක ගොඩ දාන්න බෑ..... පිටරටකට යවලා බෝඩ් එකක්ම දාපන්.... වෙන කරන්න දෙයක් නෑ.....!! :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පේරා අඹ ටික කාල ඇට ටික ගිහින් කුකුවගේ පු* ගහයි....:lol:

    ඇයි සහෝ මේ... වචන 2 ක් කතා කරොත් කොහෙන් හරි කක්ක අවයවේ ගැන කතා කරනවා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මරාගෙන මැරෙනවා එහෙනම්...මගේ පර්සනල් දේවල් ගොඩක් ඇති බඩෝ.
    මොනා කරත් කමක් ණෑ.ෆොර්මැට් නම් කරන්න එප මයි දෙයියෝ..
    අම්මප උබම මරනවා එහෙම උනොත්:eek:

    :lol::lol: සහෝ..... ඔයාගේ සියලුම දේවල් වල ස්ක්‍රීන් ශොට් මේ ටයිනිපික් එකට අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ...... ඔයාගේ රෙදි ගැලවෙන්නයි යන්නේ......!! :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අල්ලපු ගෙදර ඇන්ටි එක්ක...:lol:
    ඇයි මොකෝ....:rolleyes:
    වැලි පාර්ක් ගිහින් අත පොඩ්ඩක් හොල්ලලා තියෙන දෙයක් කාල නිදා ගනින් බන්:yes:

    ඇන්ටී කීවේ අර බීලා ෆෝන් එකෙන් ගහන්න ගිය ඇන්ටිද??? පුතා හොක්ක තලයි කියලා බයේ හිටියේ??? :lol:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    https://en.wikipedia.org/wiki/Sherlock_(TV_series)

    මේක බලල තියෙන්නෙ කවුද? මේකත් පට්ට පට පට සීරිස් එකෙක්. හැබැයි පොඩ්ඩක් ශර්ලොක් හෝම්ස් කියවල තියෙන්නෙ ඕනි සහ මොලේ පාවිච්චි කරන්න ඕනි තේරුම් ගන්න. මේකෙ සර්ලොක් ඉන්නෙ මොඩෙර්න් ටයිම් එකේ. පාවිච්චි කරන්නෙ අයි ෆෝන් එකක්. මා ගාව මුල් ටික තිබේ.ලංකාවට ආවම ඕනි කෙනෙක්ට දෙන්න පුලුහන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අයියා එක්ක
    බොසා එක්ක
    සික්කා එක්ක


    තව ගෙදර බලල් තඩියා එක්ක..

    :yes::yes: මේකේ දාන්නද...?? වයිබරේ දාන්නද...?? උඹේ කැමැත්ත කොහොමද...?? වැඩි දෙනාගේ කැමැත්තට ඉඩ දෙනවා..... :D :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේරා අඹ ටික කාල ඇට ටික ගිහින් කුකුවගේ පු* ගහයි....:lol:

    බෝඩිමේ අයියට උඹයි උඹට බෝඩිමේ අයියයි උනාට උටයි මටයි එහෙම අහේනියක් නෑ බන්. රත්තරන් ටිකට ගෑණු දෙකක් ගෙදර ඉන්නවා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: සහෝ..... ඔයාගේ සියලුම දේවල් වල ස්ක්‍රීන් ශොට් මේ ටයිනිපික් එකට අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ...... ඔයාගේ රෙදි ගැලවෙන්නයි යන්නේ......!! :P

    වෙනදට හොරෙන් බොසාගෙ කාමරේදී විතරක් ගැලවෙන රෙදි ටික අද පුරසිද්දියේ ගැලවීමක් තියෙන්නෙ:P