මහත්තයා කියලා කතාකරන්න පුළුවන් නෝනලට විතරමද?
අ.නි.වැ.බ.ය.ම.ය.

නෑ ඉතින් ඔච්චර ආදරෙන් මහත්තයෝ කියන්නේ හොදකට වෙන්න බෑ......!! 
උන් අර චිකන් එක හදන්නේ පාර අයිනේ තියාගෙනනේ බං..මට නම් ඒක ටිකක් අවුල්..දූවිලි දුම සේරම ඇති...
ක්රිස්පී චිකන් බර්ගර් එකයි..සබ් එකයි..ඒ දෙක නම් අවුලක් නෑ..මම කිව්වේ ෆිලට් එක පොඩි කියලා..
උඹ රෙකමදාරු කරන වෙනත් වර්ග මොනවද...
![]()

මම එන්නම්..උබ එනකොට බැරියැඋබ මෙතන කෑ ගසලා වැඩක් න එදා ගෙනාපු දවසේ අවේ න දැන් සමයන් දොඩවනවා අපේ ගෙවල් පතේ වරෙන් ෆ්‍රී වෙලාවක නැත්තන් මම ඔය පැත්තේ එද්දී උස්සන් එන්නම්......

නෑ ඉතින් ඔච්චර ආදරෙන් මහත්තයෝ කියන්නේ හොදකට වෙන්න බෑ......!!
![]()


දුක හිතෙන කතා කියන්න එපා බන්නොකා නොබී වැඩ නොකරන ලැප දිහා බලාගෙන අනිත්‍ය මෙනෙහි කරපන්.....!!
![]()

මරාගෙන මැරෙනවා එහෙනම්...මගේ පර්සනල් දේවල් ගොඩක් ඇති බඩෝ.සහෝ.... ස්ක්‍රීන් ශොට දාන්නම කියලනේ ඔය කියන්නේ....?? හිටපන්.... මම වයිබරේ දාන්න හිටියේ.... දැන් මේකෙම දානවා.....!!
![]()

රයිඩරයාද රංගුවාද අඹ දෙන්නේ මට?
නෑ ඕන්නෑ..රයිඩර්..මන් අඹ ඇට දෙකක් දෙන්නම් ඕනේ නම්රයිඩරයාද රංගුවාද අඹ දෙන්නේ මට?

දැනට ප්‍රචාරය වූ සියළු ම සීසන් වල සියළු ම එපිසෝඩ් තිබේ.......කිබුල් අයියේ..ඔයා ගාව සීසන් කීයක් තියේද මුල ඉදන්..
බඩා ලැප් එක දුන්නම නොකා නොබී ඕක බලන්න මම හිතන් ඉන්නේ![]()

මරාගෙන මැරෙනවා එහෙනම්...මගේ පර්සනල් දේවල් ගොඩක් ඇති බඩෝ.
මොනා කරත් කමක් ණෑ.ෆොර්මැට් නම් කරන්න එප මයි දෙයියෝ..
අම්මප උබම මරනවා එහෙම උනොත්![]()
දැනට ප්‍රචාරය වූ සියළු ම සීසන් වල සියළු ම එපිසෝඩ් තිබේ.......
මුල් සීසන් පහම අර අවලං රිදිලා තමා දුන්නේ. මම බලන්නේ ම නෑ ඕක, ඕක ගේ වද කිරිල්ලට බලන්න ගත්තේ....නෙද්දකිං, දැන් නිකං අබිං කෑව වගේ......![]()
ගෙගා බයිට් කීයක් වගේ තියේද...මටත් බලන්න ආසාවක් ආවදැනට ප්‍රචාරය වූ සියළු ම සීසන් වල සියළු ම එපිසෝඩ් තිබේ.......
මුල් සීසන් පහම අර අවලං රිදිලා තමා දුන්නේ. මම බලන්නේ ම නෑ ඕක, ඕක ගේ වද කිරිල්ලට බලන්න ගත්තේ....නෙද්දකිං, දැන් නිකං අබිං කෑව වගේ......![]()
රයිඩරයාද රංගුවාද අඹ දෙන්නේ මට?
අල්ලපු ගෙදර ඇන්ටි එක්ක...අයියා එක්ක
බොසා එක්ක
සික්කා එක්ක
තව ගෙදර බලල් තඩියා එක්ක..



කියන්නේ නෑ.......හීනෙන් දැක්කේ කොයි එකාද???

14.7 ගිග්......ගෙගා බයිට් කීයක් වගේ තියේද...මටත් බලන්න ආසාවක් ආව
හාර්ඩ් එකක් හරි සීඩී ටිකක් හරි උස්සන් මම එන්නම් බඩා ලැප් එක දුන්න ගමන්

පේරා අඹ ටික කාල ඇට ටික ගිහින් කුකුවගේ පු* ගහයි....ගෙනවිත් පෙරාට භාර දෙමි...පෙරාගේ තරාදියේ මිම්මට අනුව සමසේ බෙදාදෙතැයි සිතමි

රයිඩර්..මන් අඹ ඇට දෙකක් දෙන්නම් ඕනේ නම්![]()
