6 සීසන් 02 එකේ කලිස්සි නෑනෙ බොල. වැඩැම්ම නෑ. අර ලමයා බලු කූඩුව්ට දාන එකටනම් රිදුනා. ඒකට ඇත්ත ඇති සැටියෙන් තියෙන්නෙ මේකේ විතරයි.
දෙකම ඕනේකියන්නේ නෑ.......
14.7 ගිග්......
ඕන නං ඒලියස් දෙන්නං 34.7 ගිග්....මුළු කතාව ම තිබේ...

ගෙගා බයිට් කීයක් වගේ තියේද...මටත් බලන්න ආසාවක් ආව
හාර්ඩ් එකක් හරි සීඩී ටිකක් හරි උස්සන් මම එන්නම් බඩා ලැප් එක දුන්න ගමන්

හෙට ආවම පෙන්නන්නම්උබේ ඔය දෙක නම් දැන් ගන්නම දෙයක් නැතුව ඇති![]()

ගෙනවිත් පෙරාට භාර දෙමි...පෙරාගේ තරාදියේ මිම්මට අනුව සමසේ බෙදාදෙතැයි සිතමි
අර රැම්සි බෝල්ටන් කියන එකා නං නියම පොල්තෙල් කැරියෙක්.......6 සීසන් 02 එකේ කලිස්සි නෑනෙ බොල. වැඩැම්ම නෑ. අර ලමයා බලු කූඩුව්ට දාන එකටනම් රිදුනා. ඒකට ඇත්ත ඇති සැටියෙන් තියෙන්නෙ මේකේ විතරයි.




ගෙනවිත් පෙරාට භාර දෙමි...පෙරාගේ තරාදියේ මිම්මට අනුව සමසේ බෙදාදෙතැයි සිතමි


දුක හිතෙන කතා කියන්න එපා බන්![]()

තොට දැන් සිංහලෙන් කිව්වා.... ඒක ගොඩ දාන්න බෑ..... පිටරටකට යවලා බෝඩ් එකක්ම දාපන්.... වෙන කරන්න දෙයක් නෑ.....!! 
පේරා අඹ ටික කාල ඇට ටික ගිහින් කුකුවගේ පු* ගහයි....![]()
මරාගෙන මැරෙනවා එහෙනම්...මගේ පර්සනල් දේවල් ගොඩක් ඇති බඩෝ.
මොනා කරත් කමක් ණෑ.ෆොර්මැට් නම් කරන්න එප මයි දෙයියෝ..
අම්මප උබම මරනවා එහෙම උනොත්![]()

සහෝ..... ඔයාගේ සියලුම දේවල් වල ස්ක්රීන් ශොට් මේ ටයිනිපික් එකට අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ...... ඔයාගේ රෙදි ගැලවෙන්නයි යන්නේ......!! 
අල්ලපු ගෙදර ඇන්ටි එක්ක...
ඇයි මොකෝ....
වැලි පාර්ක් ගිහින් අත පොඩ්ඩක් හොල්ලලා තියෙන දෙයක් කාල නිදා ගනින් බන්![]()

අයියා එක්ක
බොසා එක්ක
සික්කා එක්ක
තව ගෙදර බලල් තඩියා එක්ක..

මේකේ දාන්නද...?? වයිබරේ දාන්නද...?? උඹේ කැමැත්ත කොහොමද...?? වැඩි දෙනාගේ කැමැත්තට ඉඩ දෙනවා.....

පෙරාගේ තරාදිය වැඩ නොකරන අයිතමයන් කීපයක් ඇත.
සොසේජස්, අඹ, ස්ට්රෝබෙරි




පේරා අඹ ටික කාල ඇට ටික ගිහින් කුකුවගේ පු* ගහයි....![]()
සහෝ..... ඔයාගේ සියලුම දේවල් වල ස්ක්රීන් ශොට් මේ ටයිනිපික් එකට අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ...... ඔයාගේ රෙදි ගැලවෙන්නයි යන්නේ......!!
![]()
