බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :angry::angry: කී පාරක් කිව්වද බං.... මේක ගොඩ දාන්න බෑ..... උඹ හාඩ් එක ගලවලා ඉල්ලන නිසා මම ගලවලම තිබ්බා ඒක.... නැත්නම් ඒක ගන්න ආයේ කෙරවලක ඉදන් ගලවන්න එපායේ ලැප.....!!! :yes:
    එහෙම කරන්න එපා ශුදූ...හදපන්කෝ:love:
    :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හැමදාම චූ පාරක් හරි දානව බන් සමහර දවස් වලට පට්ට ගදයි,..:eek:


    S12 වල එහෙම නම් හොඳ ෆැසිලිටි ඇති මන් හිතන්නේ..

    තාම ඒකක නැගලම නෑ:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රංගුගේ ගුද මාර්ගය සහ ක්‍රෙඩිට් කාර්ඩ් එක අතර ඇති සමාන අසමානතා..
    මුදල් වෙනුවට භාවිතා කල හැක.
    මුදල් ලබාගන්නා ඕනෑම ස්ථානයක එලියට අරගෙන දික් කල හැක.
    මුදල් තැන් තැන රැගෙන යාමේ අවධානම නැත.
    ගෙවී යාම් සහිතය.

    :shocked::shocked: හෆොයි.... මේ ලිදෙන් නම් ගොඩ ඒමක් නෑ වගේ මූට.....!! :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොල් ගිය සතියේ ස්ටේශන් එකට යද්දි රේල් පාරේ පෙම්ස් පැකට් එකක්ම තිබ්බ යූස් කරපු එකක්..රේල් පාරේ කොහොමද ආතල් එක...මම කෙල්ලෙක් එක්ක ගියේ..ඒකිත් දැක්කා...මම නොදැක්කා වගේ ගියා ඉතින්:lol:

    පෙම්ස්??? :eek:

    ඔන්න බලපන් නේ ඉතින්.. මටයි කියන්නේ වැලි පාර්ක් ගිහින් පොයින්ට් හොයනවා කියලා. පාරේ වැටිල තියෙන පෑඩ් පැකට් කවරෙටත් උද්දීපනය වෙන ලොන්ත කොකටුවො නේ මේකේ ඉන්නේ.
    රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද ඉතින්?? :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පෙරා...

    අර යාල්දේවි ට්‍රිප් එකේ ෆොටෝ ටික කොහේ හරි තියනවා නම් ලිංක් එකක් දියන්කෝ

    අප්ලෝඩ් කරන්න කම්මැලියි බන් ආයේ. එවන්නම්.. :cool:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    S12 වල එහෙම නම් හොඳ ෆැසිලිටි ඇති මන් හිතන්නේ..

    තාම ඒකක නැගලම නෑ:sorry:
    මන් හැමදාම එස් 10 එකක යන්නේ බන් ඒවයි නම් නෑ උට්ට කිසිම එකක්:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමදාම චූ පාරක් හරි දානව බන් සමහර දවස් වලට පට්ට ගදයි,..:eek:

    ශික්... පිටකොටුවෙත් ඉන්නවා බන් උඹ වගේ උන් පොදු වැසිකිලි ගාව. හදීසියට හුජ්ජ කරන්න ගියාම එහා පැත්තෙන් හුජ්ජ කරන්න වගේ හිටගෙන ප@ දිහා බලාගෙන ඉන්නවා.. :eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අප්ලෝඩ් කරන්න කම්මැලියි බන් ආයේ. එවන්නම්.. :cool:


    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් හැමදාම එස් 10 එකක යන්නේ බන් ඒවයි නම් නෑ උට්ට කිසිම එකක්:sorry:

    අනේ උඹයි මායි දන්න ඇස්10 රංගු. කොටුවේ ඉඳන් දෙමටගොඩට කෝච්චියේ හවසට යන එකා ඇස්10 ගැන කථාකරන්න එනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මන් තාම රේල් හයික් එකක් ගිහින් නෑ බං.....

    යන්න මනාපාක් තියේ දැන් අවුරුදු දෙහෙක විතර ඉඳලා,...

    :lol::lol: කඩේ වහන්න බෑ නේ.... ඉතින් බොට මොන රේල් හයික්ද..... බතලගොඩ වැවට පැනපන් ගිහින් දැන්....!! :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ උඹයි මායි දන්න ඇස්10 රංගු. කොටුවේ ඉඳන් දෙමටගොඩට කෝච්චියේ හවසට යන එකා ඇස්10 ගැන කථාකරන්න එනවා.


    ඒකට නම් හිනා ගියා...:lol:

    පට්ට ගඳයි බං ඒ හරිය...අර වතුර පල් වෙලා:angry: