කවුද බන් එදා බීවේ?? මට මතක නෑ නේ..
chamikayai mal babai neda?
කවුද බන් එදා බීවේ?? මට මතක නෑ නේ..
හැමදාම චූ පාරක් හරි දානව බන් සමහර දවස් වලට පට්ට ගදයි,..ඉංදියාවට දෙවනි නෑ බලං යද්දි

බලමුකෝ..ඊයෙත් මම ඇවිත් ගියේ උබලයි ගෙදර ගාවට![]()

ගේ ගාවට ඇවිත් ගියාට වැඩක් නෑ සහෝ..... මම ඔය සබ්ජෙක්ට් එකේ නෑ.....!! 
එහෙම කරන්න එපා ශුදූ...හදපන්කෝකී පාරක් කිව්වද බං.... මේක ගොඩ දාන්න බෑ..... උඹ හාඩ් එක ගලවලා ඉල්ලන නිසා මම ගලවලම තිබ්බා ඒක.... නැත්නම් ඒක ගන්න ආයේ කෙරවලක ඉදන් ගලවන්න එපායේ ලැප.....!!!
![]()


හැමදාම චූ පාරක් හරි දානව බන් සමහර දවස් වලට පට්ට ගදයි,..![]()

හෆොයි.. දැන් කොල්ලො හොයාගෙන ගෙවල් ගානෙත් යනවද බැල්ලියෙ?
යුරා..පරිස්සමින් හිටපිය..

අම්මෝ බං..... මුන් වගේ උන් එක්ක..... 

උබව මරන්න ආවේගේ ගාවට ඇවිත් ගියාට වැඩක් නෑ සහෝ..... මම ඔය සබ්ජෙක්ට් එකේ නෑ.....!!
![]()

රංගුගේ ගුද මාර්ගය සහ ක්‍රෙඩිට් කාර්ඩ් එක අතර ඇති සමාන අසමානතා..
මුදල් වෙනුවට භාවිතා කල හැක.
මුදල් ලබාගන්නා ඕනෑම ස්ථානයක එලියට අරගෙන දික් කල හැක.
මුදල් තැන් තැන රැගෙන යාමේ අවධානම නැත.
ගෙවී යාම් සහිතය.

හෆොයි.... මේ ලිදෙන් නම් ගොඩ ඒමක් නෑ වගේ මූට.....!! 
ඊයේ මූ ලිදකට පනිද්දිම බේරා ගත්තා මම. වයිබර් එකේ එක ලග මකපු මැසේජ් ගොඩක් ඇති.![]()

ලොල් ගිය සතියේ ස්ටේශන් එකට යද්දි රේල් පාරේ පෙම්ස් පැකට් එකක්ම තිබ්බ යූස් කරපු එකක්..රේල් පාරේ කොහොමද ආතල් එක...මම කෙල්ලෙක් එක්ක ගියේ..ඒකිත් දැක්කා...මම නොදැක්කා වගේ ගියා ඉතින්![]()


මන් තාම රේල් හයික් එකක් ගිහින් නෑ බං.....
යන්න මනාපාක් තියේ දැන් අවුරුදු දෙහෙක විතර ඉඳලා,...

පෙරා...
අර යාල්දේවි ට්‍රිප් එකේ ෆොටෝ ටික කොහේ හරි තියනවා නම් ලිංක් එකක් දියන්කෝ

මන් හැමදාම එස් 10 එකක යන්නේ බන් ඒවයි නම් නෑ උට්ට කිසිම එකක්S12 වල එහෙම නම් හොඳ ෆැසිලිටි ඇති මන් හිතන්නේ..
තාම ඒකක නැගලම නෑ![]()

හැමදාම චූ පාරක් හරි දානව බන් සමහර දවස් වලට පට්ට ගදයි,..![]()

මන් හැමදාම එස් 10 එකක යන්නේ බන් ඒවයි නම් නෑ උට්ට කිසිම එකක්![]()
මන් තාම රේල් හයික් එකක් ගිහින් නෑ බං.....
යන්න මනාපාක් තියේ දැන් අවුරුදු දෙහෙක විතර ඉඳලා,...

කඩේ වහන්න බෑ නේ.... ඉතින් බොට මොන රේල් හයික්ද..... බතලගොඩ වැවට පැනපන් ගිහින් දැන්....!! 
අනේ උඹයි මායි දන්න ඇස්10 රංගු. කොටුවේ ඉඳන් දෙමටගොඩට කෝච්චියේ හවසට යන එකා ඇස්10 ගැන කථාකරන්න එනවා.

