Mama , uraj mama , mal baba , nuwan mama,
Sun_Boy mama okkoma innawa.

Mama , uraj mama , mal baba , nuwan mama,
Sun_Boy mama okkoma innawa.

Ade ubawa amathaka una. Photo eka penne na ban. Mathaken damme. Muth innawa.

මේ උඩින්ම ඉන්නේ බඩා මාමිද![]()
Mathaka na ban. Gedara gihin thamai balanna wenne. FB photos pennanne na office eke.

අඩෝ බලු වැඩ හොදේ..මන් නඩු දානවා බොට

නඩු දාන්න කලින් අළුත් ලැපක් ගන්න විදිහ හිතපන්....!! 
මේකේ ඉන්නා කොකටුවෙණි,
දැන් මේක බීපු ආතල් තියන ත්රෙඩක් නෙවෙයි නිකං ම චැට් එකක් වී ඇති නිසා නරක ද මේක වෙනුවට අපි මැරීඩ් ක්ලබ් එකට රිංගුවොත්? මේකේ ඉන්න අර ගල් රංගුවයි, තිළිණයි ඇර අනිත් උන් බැදල නෙව.....

මම තුන් පාරක් කියල ඇති. එකෙක්වත් පඩේකට මායිම්කලේ නෑ.![]()

පල පල උබනේ සීනී කිරන්නේ මෙතන ඔඩෙස්ක් එකේ මොනා හරි කරපන් මෙතන එක එකාගේ රෙද්දවල් හදන්නේ නැතුව එලුවාරෙද්දවල් හදන්න දෙයක් නැහැ සොන්ස්.. රෙදි හොයාගන්නවත් නැහැනෙ උඹේ... ඔක්කොම බොසා ඉස්සරහ ගලෝගෙනනෙ ඉන්නෙ උඹ.. රිද්දගත්තට කමක් නැහැ ඒක ප්රරසිද්දියෙ පෙන්නල තව තවත් නාගන්න එපා බ්රෝ....
මම තුන් පාරක් කියල ඇති. එකෙක්වත් පඩේකට මායිම්කලේ නෑ.![]()

පලයන් බන් මගේ එහෙම කිසි ෆොටෝ එකක් නෑ...බඩා මට එව්ව කියන්නෙ ඉතින් පත්තරේ දැම්ම හා සමානයි..
මූණවල් ටික බ්ලර් කරලා දෙක තුනක් දාන්නන්කො..
මේ පළිය ගන්නේ අඹ නොදුන්න එකටයි සහෝ.![]()
පල පල උබනේ සීනී කිරන්නේ මෙතන ඔඩෙස්ක් එකේ මොනා හරි කරපන් මෙතන එක එකාගේ රෙද්දවල් හදන්නේ නැතුව එලුවා
එළ එළ..එකඟායි...
![]()