බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ ඉන්නා කොකටුවෙණි,
    දැන් මේක බීපු ආතල් තියන ත්‍රෙඩක් නෙවෙයි නිකං ම චැට් එකක් වී ඇති නිසා නරක ද මේක වෙනුවට අපි මැරීඩ් ක්ලබ් එකට රිංගුවොත්? මේකේ ඉන්න අර ගල් රංගුවයි, තිළිණයි ඇර අනිත් උන් බැදල නෙව.....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේකේ ඉන්නා කොකටුවෙණි,
    දැන් මේක බීපු ආතල් තියන ත්‍රෙඩක් නෙවෙයි නිකං ම චැට් එකක් වී ඇති නිසා නරක ද මේක වෙනුවට අපි මැරීඩ් ක්ලබ් එකට රිංගුවොත්? මේකේ ඉන්න අර ගල් රංගුවයි, තිළිණයි ඇර අනිත් උන් බැදල නෙව.....

    මම තුන් පාරක් කියල ඇති. එකෙක්වත් පඩේකට මායිම්කලේ නෑ.:eek:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    සෙටමෝල් ක්ලබ් කියලා එකක් හැදුවොත් මොකෑ?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකේ ඉන්නා කොකටුවෙණි,
    දැන් මේක බීපු ආතල් තියන ත්‍රෙඩක් නෙවෙයි නිකං ම චැට් එකක් වී ඇති නිසා නරක ද මේක වෙනුවට අපි මැරීඩ් ක්ලබ් එකට රිංගුවොත්? මේකේ ඉන්න අර ගල් රංගුවයි, තිළිණයි ඇර අනිත් උන් බැදල නෙව.....

    900 ත කිට්ටුවී ඇති නිසා 1000 ගහලම අළුත් ත්‍රෙඩ් එකක් දාලා ඒකෙ කතා විතරක් දාගෙන යමු.....

    අපි චැටට වෙනම ත්‍රෙඩ් එකක් දාගමුකෝ....බේබද්දන්ගේ හවුල ඇතුව
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම තුන් පාරක් කියල ඇති. එකෙක්වත් පඩේකට මායිම්කලේ නෑ.:eek:

    මට දත් මාමිගේ කස්ටර්ම කෙනෙක් හම්බුනා උට කිව්වා මේ ත්රෙඩ් එකට වරෙන් කියල මු කිව්වා නේ අපෝ එකේ තියෙන්නේ වැල් බයිලානේ බන් කියලා :yes::eek::eek::eek::eek::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සෙටමෝල් ක්ලබ් කියලා එකක් හැදුවොත් මොකෑ?

    එළ එළ..එකඟායි...

    11.gif
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රෙද්දවල් හදන්න දෙයක් නැහැ සොන්ස්.. රෙදි හොයාගන්නවත් නැහැනෙ උඹේ... ඔක්කොම බොසා ඉස්සරහ ගලෝගෙනනෙ ඉන්නෙ උඹ.. රිද්දගත්තට කමක් නැහැ ඒක ප්‍රරසිද්දියෙ පෙන්නල තව තවත් නාගන්න එපා බ්‍රෝ....
    පල පල උබනේ සීනී කිරන්නේ මෙතන ඔඩෙස්ක් එකේ මොනා හරි කරපන් මෙතන එක එකාගේ රෙද්දවල් හදන්නේ නැතුව එලුවා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බඩා මට එව්ව කියන්නෙ ඉතින් පත්තරේ දැම්ම හා සමානයි..
    මූණවල් ටික බ්ලර් කරලා දෙක තුනක් දාන්නන්කො..

    මේ පළිය ගන්නේ අඹ නොදුන්න එකටයි සහෝ.:P
    පලයන් බන් මගේ එහෙම කිසි ෆොටෝ එකක් නෑ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පල පල උබනේ සීනී කිරන්නේ මෙතන ඔඩෙස්ක් එකේ මොනා හරි කරපන් මෙතන එක එකාගේ රෙද්දවල් හදන්නේ නැතුව එලුවා

    අ.නි.වැ.බ.ප.වේ. ය අන්න..
    ගිහින් බොසාගේ ත්‍රීකෝටර් එක ලොවපන් ගස් ලොල්ලා..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එළ එළ..එකඟායි...

    11.gif

    මොකෝ බන් මැරීඩ් ක්ලබ් එකට අර කොලු කාරයව අරන් යන්න බැනේ, ඕකට මේ ආත්මෙට බදින්න ගේ මැරේජ් ලීගල් වෙන්නේ නැනේ.......