බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකෝ බන් මැරීඩ් ක්ලබ් එකට අර කොලු කාරයව අරන් යන්න බැනේ, ඕකට මේ ආත්මෙට බදින්න ගේ මැරේජ් ලීගල් වෙන්නේ නැනේ.......

    අඩෝ.. මොනාද බීවේ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම තුන් පාරක් කියල ඇති. එකෙක්වත් පඩේකට මායිම්කලේ නෑ.:eek:

    සෙටමෝල් ක්ලබ් කියලා එකක් හැදුවොත් මොකෑ?

    ඔන්න මම අත ඉස්සුවා.!:yes:

    900 ත කිට්ටුවී ඇති නිසා 1000 ගහලම අළුත් ත්‍රෙඩ් එකක් දාලා ඒකෙ කතා විතරක් දාගෙන යමු.....

    අපි චැටට වෙනම ත්‍රෙඩ් එකක් දාගමුකෝ....බේබද්දන්ගේ හවුල ඇතුව

    මට දත් මාමිගේ කස්ටර්ම කෙනෙක් හම්බුනා උට කිව්වා මේ ත්රෙඩ් එකට වරෙන් කියල මු කිව්වා නේ අපෝ එකේ තියෙන්නේ වැල් බයිලානේ බන් කියලා :yes::eek::eek::eek::eek::yes:

    එළ එළ..එකඟායි...

    11.gif
    පොදු සෙටමෝල් ක්ලබ් එකක් හැදුවොත් ඒකට ඕනෑම එකෙක්ට රිංගීමට (ඇමසියාට පවා) ඇති හැකියාව නිසා සෙටමෝල් වලට සෙට්වීමට නොහැකි වනු ඇති අතර, මැරීඩ් කල්බ් එක ආවෘත මට්ටමේ එකක් නිසා එයට රිංගීම වඩා ශරීරයට මෙන් ම අපේ පශ්චාත්භාග වලට ද ගුණ බව මගේ අදහසයි.
    අනික මැරීඩ් ක්ලබේ කොකටුවන් අප දන්නා කියන ම උන් නිසා අවුලක් ද නැත. අනික උන් සියළු ම දෙනා පරෝපකාර සහිත, කළගුණ දන්නා එවුන් නිසා ආශ්‍රයට ද පැණයක් නැති.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොදු සෙටමෝල් ක්ලබ් එකක් හැදුවොත් ඒකට ඕනෑම එකෙක්ට රිංගීමට (ඇමසියාට පවා) ඇති හැකියාව නිසා සෙටමෝල් වලට සෙට්වීමට නොහැකි වනු ඇති අතර, මැරීඩ් කල්බ් එක ආවෘත මට්ටමේ එකක් නිසා එයට රිංගීම වඩා ශරීරයට මෙන් ම අපේ පශ්චාත්භාග වලට ද ගුණ බව මගේ අදහසයි.
    අනික මැරීඩ් ක්ලබේ කොකටුවන් අප දන්නා කියන ම උන් නිසා අවුලක් ද නැත. අනික උන් සියළු ම දෙනා පරෝපකාර සහිත, කළගුණ දන්නා එවුන් නිසා ආශ්‍රයට ද පැණයක් නැති.

    අනිත් හාදයන්ට ගැටලුවක් නැති නම් මාහටද ගැටලුවක් නැත.. ඒත් බීපුවාම වෙන ආතල් සිද්ධි යන නාමය යට යාවි..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනිත් හාදයන්ට ගැටලුවක් නැති නම් මාහටද ගැටලුවක් නැත.. ඒත් බීපුවාම වෙන ආතල් සිද්ධි යන නාමය යට යාවි..

    කතා දාන්න වෙනම ත්‍රෙඩ් එකක් අරිමු බන් බීපුවාම ආතල් 3 කියලා...

    අපිට චැට් එකට සෙට් වෙන්න මැරිඩ් ක්ලබ් එකට හෝ අළුත් ත්‍රෙඩ් එකක් හදා ගමු
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතා දාන්න වෙනම ත්‍රෙඩ් එකක් අරිමු බන් බීපුවාම ආතල් 3 කියලා...

    අපිට චැට් එකට සෙට් වෙන්න මැරිඩ් ක්ලබ් එකට හෝ අළුත් ත්‍රෙඩ් එකක් හදා ගමු

    කන්සෙප්ට් අයිතිකරුවාගේ මතයටද හිස නමමි...:yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අසෝකමාලාවන් මා ප්‍රිය බිරින්දෑ මිතුරුයෑ. පාසල් සොහොයුරියන් යෑ. මා දැක නැත..

    ඇය දැකුමෙන් තොප චිත්ත සන්තානය පිනා ගොස් පුරුෂ නිමිත්ත උද්දීපනය වනු නොඅනුමානයැ.;):lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කන්සෙප්ට් අයිතිකරුවාගේ මතයටද හිස නමමි...:yes:

    මට නම් ත්‍රෙඩ් එක අරින්න බෑ...මට මේ දවස් ටිකේ උණ හැදිලා ඉන්නේ:baffled:.....

    ඊලඟ චෑන්ස් එක රංගුට දෙමු..ඕකා දවසම ඔන්ලයින් නේ කොහොමත්:yes: