මොකෝ බන් මැරීඩ් ක්ලබ් එකට අර කොලු කාරයව අරන් යන්න බැනේ, ඕකට මේ ආත්මෙට බදින්න ගේ මැරේජ් ලීගල් වෙන්නේ නැනේ.......
මොකෝ බන් මැරීඩ් ක්ලබ් එකට අර කොලු කාරයව අරන් යන්න බැනේ, ඕකට මේ ආත්මෙට බදින්න ගේ මැරේජ් ලීගල් වෙන්නේ නැනේ.......



අඩෝ.. මොනාද බීවේ?

මම තුන් පාරක් කියල ඇති. එකෙක්වත් පඩේකට මායිම්කලේ නෑ.![]()
සෙටමෝල් ක්ලබ් කියලා එකක් හැදුවොත් මොකෑ?
ඔන්න මම අත ඉස්සුවා.!![]()
900 ත කිට්ටුවී ඇති නිසා 1000 ගහලම අළුත් ත්රෙඩ් එකක් දාලා ඒකෙ කතා විතරක් දාගෙන යමු.....
අපි චැටට වෙනම ත්රෙඩ් එකක් දාගමුකෝ....බේබද්දන්ගේ හවුල ඇතුව
මට දත් මාමිගේ කස්ටර්ම කෙනෙක් හම්බුනා උට කිව්වා මේ ත්රෙඩ් එකට වරෙන් කියල මු කිව්වා නේ අපෝ එකේ තියෙන්නේ වැල් බයිලානේ බන් කියලා![]()
පොදු සෙටමෝල් ක්ලබ් එකක් හැදුවොත් ඒකට ඕනෑම එකෙක්ට රිංගීමට (ඇමසියාට පවා) ඇති හැකියාව නිසා සෙටමෝල් වලට සෙට්වීමට නොහැකි වනු ඇති අතර, මැරීඩ් කල්බ් එක ආවෘත මට්ටමේ එකක් නිසා එයට රිංගීම වඩා ශරීරයට මෙන් ම අපේ පශ්චාත්භාග වලට ද ගුණ බව මගේ අදහසයි.එළ එළ..එකඟායි...
![]()
තා අසෝකමාලාවන් නොදුටුවෙහිද?![]()
white rum, aruta hoda brand ekak naththan bonna ba kiwwa![]()
මොකෝ බන් මැරීඩ් ක්ලබ් එකට අර කොලු කාරයව අරන් යන්න බැනේ, ඕකට මේ ආත්මෙට බදින්න ගේ මැරේජ් ලීගල් වෙන්නේ නැනේ.......
ubala palayanRoyal mall eken.

නෑ බන් මන් සින්ගල් නෙහ් ඒකයිbalala mallen eliyata panno................
![]()
පොදු සෙටමෝල් ක්ලබ් එකක් හැදුවොත් ඒකට ඕනෑම එකෙක්ට රිංගීමට (ඇමසියාට පවා) ඇති හැකියාව නිසා සෙටමෝල් වලට සෙට්වීමට නොහැකි වනු ඇති අතර, මැරීඩ් කල්බ් එක ආවෘත මට්ටමේ එකක් නිසා එයට රිංගීම වඩා ශරීරයට මෙන් ම අපේ පශ්චාත්භාග වලට ද ගුණ බව මගේ අදහසයි.
අනික මැරීඩ් ක්ලබේ කොකටුවන් අප දන්නා කියන ම උන් නිසා අවුලක් ද නැත. අනික උන් සියළු ම දෙනා පරෝපකාර සහිත, කළගුණ දන්නා එවුන් නිසා ආශ්රයට ද පැණයක් නැති.
අනිත් හාදයන්ට ගැටලුවක් නැති නම් මාහටද ගැටලුවක් නැත.. ඒත් බීපුවාම වෙන ආතල් සිද්ධි යන නාමය යට යාවි..
කතා දාන්න වෙනම ත්රෙඩ් එකක් අරිමු බන් බීපුවාම ආතල් 3 කියලා...
අපිට චැට් එකට සෙට් වෙන්න මැරිඩ් ක්ලබ් එකට හෝ අළුත් ත්රෙඩ් එකක් හදා ගමු

අසෝකමාලාවන් මා ප්රිය බිරින්දෑ මිතුරුයෑ. පාසල් සොහොයුරියන් යෑ. මා දැක නැත..


කන්සෙප්ට් අයිතිකරුවාගේ මතයටද හිස නමමි...![]()
.....
වැල නම් නෑ ඕකේ...ෆිල්ම්ස් නම් ඇති...
ෆොටෝ නම් ගන්න එපා බඩෝ අම්මප මරනවා උබ..![]()

උඹ එපා කියන්නේ මොකක්ද ඒකම තමා වෙන්නේ..... 