thanks
P pradeeplk1025 Well-known member May 23, 2007 7,537 3,641 113 May 3, 2016 #102 එළ මචන්. සීඩ් කරන්න අනිවා සප් එක දෙනවා. මම දැක්ක උඹේ අනික් ත්‍රේඩ් එකේ එක එක උන්ගෙ බලු කමෙන්ට්. ටොරන්ට් එක බාල සීඩ් කරන්නෙවත් නැති ආත්මාර්ථකාමියො තමයි ගොඩක්ම එහෙම කියන්නෙ. හොඳක් කරනකම් හොඳයි. පොඩ්ඩක් එහෙ මෙහෙ වුනාම කරපු හොඳ ඔක්කොම ඉවරයි. උඹගෙ මේ වැඩේ සිරාවටම අගය කරනව මචන්. සීඩ් කරන්නම් මාසයක් විතර කට්ටියටම. බැනලා හරි උන් බාගෙන බලයිනෙ. උඹලා ඩේටා කපාගෙන සීඩ් කරන්න ඕන නෑ. මම සීඩ් කරන්නම් ඔක්කොමටම. පුළුවන් උන් සීඩ් කරපල්ලා අනික් උන්ටත් ගන්න. +9
එළ මචන්. සීඩ් කරන්න අනිවා සප් එක දෙනවා. මම දැක්ක උඹේ අනික් ත්‍රේඩ් එකේ එක එක උන්ගෙ බලු කමෙන්ට්. ටොරන්ට් එක බාල සීඩ් කරන්නෙවත් නැති ආත්මාර්ථකාමියො තමයි ගොඩක්ම එහෙම කියන්නෙ. හොඳක් කරනකම් හොඳයි. පොඩ්ඩක් එහෙ මෙහෙ වුනාම කරපු හොඳ ඔක්කොම ඉවරයි. උඹගෙ මේ වැඩේ සිරාවටම අගය කරනව මචන්. සීඩ් කරන්නම් මාසයක් විතර කට්ටියටම. බැනලා හරි උන් බාගෙන බලයිනෙ. උඹලා ඩේටා කපාගෙන සීඩ් කරන්න ඕන නෑ. මම සීඩ් කරන්නම් ඔක්කොමටම. පුළුවන් උන් සීඩ් කරපල්ලා අනික් උන්ටත් ගන්න. +9
kalanakm50 Well-known member Dec 13, 2012 1,715 82 63 May 3, 2016 #103 thanks bro...mata nam umba edath adath hetath shuwar porak,,,,,,Rep+++++9
november man Active member Feb 14, 2015 925 213 43 srilanka May 3, 2016 #104 Ambooo hoya hoya htyeee.
Shanidush Well-known member Jan 23, 2009 5,880 374 83 Looking for good place except SL May 3, 2016 #107 ela
diwarathne Well-known member Oct 21, 2015 2,991 1,007 113 May 3, 2016 #109 thanks මචං මන් දැන් බලලා ඉවර උනේ.මට නම් මෙලෝ රහක් නැ කියලා තමයි කියන්න තියෙන්නේ
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 May 3, 2016 #110 Thanks mcho..... rep+++++