බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඊයේ පාර්ලිමේන්තුවේ සිද්ධිය දැක්කා ද?

    දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව වෙනස් කිරීම හා සම්බන්ධව ගරු අගමැතිවරයා ගෙන ප්‍රශ්නයක් ඇසීය.

    අගමැතිවරයා නියම පොන්න චූන් ජෝක් ටිකක් කියා සභාව හිනා ගස්සා අවසන දී “මම සිවිල් පුරවැසියෙක් නිසා මේ ගැන දන්නේ නෑ. මේ ගැන දන්නේ ගරු සරත් ෆොන්සේකා ඇමතිතුමා, ඔහු මේ ගැන කියයි“ කියා වාඩි විය.

    ගරු සරත් ෆොන්සේකා ඇමතිවරයා මොකක්දෝ දිග හෑල්ලක් ලියා ගෙන විත් තතනමින් එය කියවන විට බාධා කිරීම් සහ ඝෝෂා වැඩිවිය. ගැටුමේ ආරම්භය එයයි.

    මට ඇත්තේ ප්‍රශ්න දෙකකි.

    1- කලින් ප්ලෑන් කොට හුදෙක් මඩ ගැසීම සදහා නොවේ නම් කොළයක් බලාගෙන ගරු සරත් ෆොන්සේකා ඇමතිවරයා මඩ ගහන්නේ ඇයි? ප්‍රශ්නය ඇසුවේ ගරු අගමැතිවරයා ගෙන වන නිසා එයට පිළිතුරු දිය යුත්තේ ඔහුය.

    2- මේ රටේ අගමැතිවරයාට “මම සිවිල් පුරවැසියෙක් නිසා මේ ගැන දන්නේ නෑ. මේ ගැන දන්නේ ගරු සරත් ෆොන්සේකා ඇමතිතුමා, ඔහු මේ ගැන කියයි“ කියා ප්‍රශ්නයෙන් පැන යාමට පුළුවන් ද? කොටින් ම මේ පීලිබද ව ඔහු නොදන්නේ නම්, අඩුම තරමේ සොයා බලා පිළිතුරු දිය යුතුය. දෙයක් ගැන දන්නේ නැත්තං ඔහු අගමැතිකම කරන්නේ මොන **තකට ද?

    අවසන දී සිදුවූයේ බල්ලා ගේ වැඩය බූරුවා කරන්නට ගොස් නැට්ටේ හිටං ගොම ගා ගැනීමත්, පාලිත තෙවරප්පෙරුම දුන් පහරක් වැරදී ගොස් එජාප මංතුීවරයෙකුට වැදී ඔහු රෝහල් ගත කිරීමත් ය.

    අපි නපුංසකයන් පාර්ලිමේනුත් යැව්ව නං, දැං ඉතිං නාඩගං බලං ඉදිමු හිටං!!!!

    අනිවා. වැරැද්ද තියෙන්නෙ ගොන් හැත්තක් පාර්ලිමේන්තු යවන ජහමනයාගේ.:angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මහින්ද චන්ද්‍රිකාට කරපුවා දැන් එයාටම කැරකෙනවා... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි උයා එහෙම නැද්ද?:rolleyes:

    ඔවුවට කථාකරන්න ගිහිල්ලා නිකන් තියෙන කන සිංහල වලින් පුරවගන්න ඕනේ නෑ නේහ්.. ඒ නිසා ක.පු. වහගෙන ඉන්නවා..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නිරුවතෙහි ඇති සුන්දරත්වයක් නැත. කලිසිගේ චරිතයට ඇලුම් කරමි. එම චරිතය රගන එමීලියා ක්ලාක්ගේ රංගනය ප්‍රිය කරමි. නිරුවත දෙස බල බලා සිටියේ පෙරය. දැන් එවැනි ඇවසිතාවක් නොමැත. ඇස පිණවීමෙන් කය පිණවීමට ගොස් සිටිමි.:yes:

    Moko Ethiopean eka oyawa pinawanawada :P:eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නිරුවතෙහි ඇති සුන්දරත්වයක් නැත. කලිසිගේ චරිතයට ඇලුම් කරමි. එම චරිතය රගන එමීලියා ක්ලාක්ගේ රංගනය ප්‍රිය කරමි. නිරුවත දෙස බල බලා සිටියේ පෙරය. දැන් එවැනි ඇවසිතාවක් නොමැත. ඇස පිණවීමෙන් කය පිණවීමට ගොස් සිටිමි.:yes:

    මේක දැකලා මට කැස්සකුත් ආවා... :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයේ පාර්ලිමේන්තුවේ සිද්ධිය දැක්කා ද?

    දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව වෙනස් කිරීම හා සම්බන්ධව ගරු අගමැතිවරයා ගෙන ප්‍රශ්නයක් ඇසීය.

    අගමැතිවරයා නියම පොන්න චූන් ජෝක් ටිකක් කියා සභාව හිනා ගස්සා අවසන දී “මම සිවිල් පුරවැසියෙක් නිසා මේ ගැන දන්නේ නෑ. මේ ගැන දන්නේ ගරු සරත් ෆොන්සේකා ඇමතිතුමා, ඔහු මේ ගැන කියයි“ කියා වාඩි විය.

    ගරු සරත් ෆොන්සේකා ඇමතිවරයා මොකක්දෝ දිග හෑල්ලක් ලියා ගෙන විත් තතනමින් එය කියවන විට බාධා කිරීම් සහ ඝෝෂා වැඩිවිය. ගැටුමේ ආරම්භය එයයි.

    මට ඇත්තේ ප්‍රශ්න දෙකකි.

    1- කලින් ප්ලෑන් කොට හුදෙක් මඩ ගැසීම සදහා නොවේ නම් කොළයක් බලාගෙන ගරු සරත් ෆොන්සේකා ඇමතිවරයා මඩ ගහන්නේ ඇයි? ප්‍රශ්නය ඇසුවේ ගරු අගමැතිවරයා ගෙන වන නිසා එයට පිළිතුරු දිය යුත්තේ ඔහුය.

    2- මේ රටේ අගමැතිවරයාට “මම සිවිල් පුරවැසියෙක් නිසා මේ ගැන දන්නේ නෑ. මේ ගැන දන්නේ ගරු සරත් ෆොන්සේකා ඇමතිතුමා, ඔහු මේ ගැන කියයි“ කියා ප්‍රශ්නයෙන් පැන යාමට පුළුවන් ද? කොටින් ම මේ පීලිබද ව ඔහු නොදන්නේ නම්, අඩුම තරමේ සොයා බලා පිළිතුරු දිය යුතුය. දෙයක් ගැන දන්නේ නැත්තං ඔහු අගමැතිකම කරන්නේ මොන **තකට ද?

    අවසන දී සිදුවූයේ බල්ලා ගේ වැඩය බූරුවා කරන්නට ගොස් නැට්ටේ හිටං ගොම ගා ගැනීමත්, පාලිත තෙවරප්පෙරුම දුන් පහරක් වැරදී ගොස් එජාප මංතුීවරයෙකුට වැදී ඔහු රෝහල් ගත කිරීමත් ය.

    අපි නපුංසකයන් පාර්ලිමේනුත් යැව්ව නං, දැං ඉතිං නාඩගං බලං ඉදිමු හිටං!!!!

    පාර්ලිමේන්තු ගිහින් රටේත් ජනතාවගේත් මුදල් සහ දේපළ
    තමන්ගේ පවුලේ බූදලයක් ලෙස සිතා නාස්තිකරන,
    යටිමඩි ගහන සහ ඒ ගැන විමසූ විට
    මෝඩ ආතල් දී
    "අපි තමයි දැන් රටේ ලෝඩ් පකීර්ලා" යැයි හඟවමින් හැසිරෙන
    දෙස්පාළුවන් කීපදෙනෙකුට ටොක් ටොක් හඬින් ඔළුවටම තබා නිහඬ කිරීමට
    නිර්ණාමික ආයුධ සන්නද්ධ
    තරුණ දේශප්‍රේමීන් කණ්ඩායමක් සිටියානම්
    අගේයැයි මට හැඟේ
    :dull:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මගේ පුද්ගලික ජීවිතේ බොට මොනාටද?:lol: සිය රට දේ සිරි සැප දේ!:yes: දන්නෝ දනිති නොදන්නෝ සමයන් කියවති!:P

    ඒ කියන්නේ අර ලංකාවෙන් අපු එක්කෙනා එක්ක මුකුත් නැ එක්කෝ ඕනේ නැ.