ජින්ගි ජිගින්ඒ කියන්නේ අර ලංකාවෙන් අපු එක්කෙනා එක්ක මුකුත් නැ එක්කෝ ඕනේ නැ.
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින්
ජින්ගි ජිගින් 
ඊයේ පාර්ලිමේන්තුවේ සිද්ධිය දැක්කා ද?
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව වෙනස් කිරීම හා සම්බන්ධව ගරු අගමැතිවරයා ගෙන ප්‍රශ්නයක් ඇසීය.
අගමැතිවරයා නියම පොන්න චූන් ජෝක් ටිකක් කියා සභාව හිනා ගස්සා අවසන දී “මම සිවිල් පුරවැසියෙක් නිසා මේ ගැන දන්නේ නෑ. මේ ගැන දන්නේ ගරු සරත් ෆොන්සේකා ඇමතිතුමා, ඔහු මේ ගැන කියයි“ කියා වාඩි විය.
ගරු සරත් ෆොන්සේකා ඇමතිවරයා මොකක්දෝ දිග හෑල්ලක් ලියා ගෙන විත් තතනමින් එය කියවන විට බාධා කිරීම් සහ ඝෝෂා වැඩිවිය. ගැටුමේ ආරම්භය එයයි.
මට ඇත්තේ ප්‍රශ්න දෙකකි.
1- කලින් ප්ලෑන් කොට හුදෙක් මඩ ගැසීම සදහා නොවේ නම් කොළයක් බලාගෙන ගරු සරත් ෆොන්සේකා ඇමතිවරයා මඩ ගහන්නේ ඇයි? ප්රශ්නය ඇසුවේ ගරු අගමැතිවරයා ගෙන වන නිසා එයට පිළිතුරු දිය යුත්තේ ඔහුය.
2- මේ රටේ අගමැතිවරයාට “මම සිවිල් පුරවැසියෙක් නිසා මේ ගැන දන්නේ නෑ. මේ ගැන දන්නේ ගරු සරත් ෆොන්සේකා ඇමතිතුමා, ඔහු මේ ගැන කියයි“ කියා ප්‍රශ්නයෙන් පැන යාමට පුළුවන් ද? කොටින් ම මේ පීලිබද ව ඔහු නොදන්නේ නම්, අඩුම තරමේ සොයා බලා පිළිතුරු දිය යුතුය. දෙයක් ගැන දන්නේ නැත්තං ඔහු අගමැතිකම කරන්නේ මොන **තකට ද?
අවසන දී සිදුවූයේ බල්ලා ගේ වැඩය බූරුවා කරන්නට ගොස් නැට්ටේ හිටං ගොම ගා ගැනීමත්, පාලිත තෙවරප්පෙරුම දුන් පහරක් වැරදී ගොස් එජාප මංතුීවරයෙකුට වැදී ඔහු රෝහල් ගත කිරීමත් ය.
අපි නපුංසකයන් පාර්ලිමේනුත් යැව්ව නං, දැං ඉතිං නාඩගං බලං ඉදිමු හිටං!!!!




යකෝ උඹව දැක්ක කල්...ඒ.සී එකක් සෙට් කරා කිව්ව නේද...?
![]()
![]()
සම්මානී ආවා බොල..මම කතා කරා...මොකද උනේ කියලනම් දන්නේ නෑ මම හිටියේ නෑ බන්![]()

ඕක මම නරඹන්නේ කතාවක් ලෙසටය. කතාවේ කාන්තා සිරුරු පිළිබද එතරම් මගේ ඇල්මෙක් නොමැත.ඇයි උයා එහෙම නැද්ද?![]()

ඕක මම නරඹන්නේ කතාවක් ලෙසටය. කතාවේ කාන්තා සිරුරු පිළිබද එතරම් මගේ ඇල්මෙක් නොමැත.
අනික මම වැල භාවිතයෙන් තොරය.
නමුත් පොදුවේ කාන්තා සිරුරේ ලාලිත්‍ය සම්බන්ධව ඔබේ මහගු මතයට මා ද එකග වෙමි.![]()
ඊයේ ටෙක්නීෂියන් එක්ක ගියා. සිකුරාදා බඩු එන්නේ. තාම නැවේ.
වියදම
පැනසොනික් ඉන්වර්ටර් 10000BTU - රු.74,000යි
සවිකිරීමේ ගාස්තු - රු.6000යි.
වයරින් එක සඳහා - රු.1800යි.
බට, වයර්, ස්විච්, බේරේකර් සහ අනෙක් අටකලම්පන්න සඳහා - රු. 2500යි.
අවුට් ඩෝර් එක බිත්තියට ෆික්ස් කරන යකඩ පට්ටම - රු.500යි.
සම්පූර්ණ වියදම - රු.84,800යි.
පවර් ගාර්ඩ් එකක් දාගන්නට සිතේ. එයට අමතර රු.2800යි.
කොහෙන්ද ගත්තේ..? කොටුවේ ප්ලේස් එකෙන්ද.. ? 
තොට මොන කාන්තා සිරුරු ද කුකුළෝහ්....

පාර්ලිමේන්තු ගිහින් රටේත් ජනතාවගේත් මුදල් සහ දේපළ
තමන්ගේ පවුලේ බූදලයක් ලෙස සිතා නාස්තිකරන,
යටිමඩි ගහන සහ ඒ ගැන විමසූ විට
මෝඩ ආතල් දී
"අපි තමයි දැන් රටේ ලෝඩ් පකීර්ලා" යැයි හඟවමින් හැසිරෙන
දෙස්පාළුවන් කීපදෙනෙකුට ටොක් ටොක් හඬින් ඔළුවටම තබා නිහඬ කිරීමට
නිර්ණාමික ආයුධ සන්නද්ධ
තරුණ දේශප්‍රේමීන් කණ්ඩායමක් සිටියානම්
අගේයැයි මට හැඟේ
![]()

හැබැයි ඔය කණ්ඩායමේ උඹ නම් ඉන්න එපා..... මොකද උඹට කොහේවත් යන්න එන්න බෑ නේ..... ශොප් එක වහන්න බෑ.... බල්ලා දාලා එන්න බෑ..... ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා නේ......!! 
කාටවත් මාව ලිදේ දාන්න බෑ බන්..බස් යුරාජ් ට නඩුවක් ෆයිල් කරන්න ඉන්නේ මම
![]()

ලැපේ කෑලි ටිකවත් එපාද ආ.....?? 
හැබැයි ඔය කණ්ඩායමේ උඹ නම් ඉන්න එපා..... මොකද උඹට කොහේවත් යන්න එන්න බෑ නේ..... ශොප් එක වහන්න බෑ.... බල්ලා දාලා එන්න බෑ..... ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා නේ......!!
![]()


යුරෝ...හැබැයි ඔය කණ්ඩායමේ උඹ නම් ඉන්න එපා..... මොකද උඹට කොහේවත් යන්න එන්න බෑ නේ..... ශොප් එක වහන්න බෑ.... බල්ලා දාලා එන්න බෑ..... ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා නේ......!!
![]()

දැන් කී දවසක් තොට කිව්ව ද??

එල...කොහෙන්ද ගත්තේ..? කොටුවේ ප්ලේස් එකෙන්ද.. ?
පොඩ්ඩක් බලපං වොරන්ටිය ගැන... මොකද කොම්ප්රෙසර් එකට අවුරුදු පහේ වොරන්ටිය දෙන්නෙ උන් එක්ක සර්විස් ඇග්‍රීමන්ට් ගැහුවොත් විතරයි කියලා තමයි හැම තැනම කියන්නේ.. ඒක පොඩ්ඩක් අහපං...![]()

තොට මොන කාන්තා සිරුරු ද කුකුළෝහ්....
ඩ්‍රයි සීසන් එක ඉවර වෙනකං අත මර මර ඉදිං...
ආව මෙතන රුපියල් අස්සෙ අලුක්කාල් ගසන්න!
![]()
