බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒ කියන්නේ අර ලංකාවෙන් අපු එක්කෙනා එක්ක මුකුත් නැ එක්කෝ ඕනේ නැ.
    ජින්ගි ජිගින් :P ජින්ගි ජිගින් ;)ජින්ගි ජිගින් :rolleyes: ජින්ගි ජිගින් :Dජින්ගි ජිගින් :yes:ජින්ගි ජිගින් :confused:ජින්ගි ජිගින් :cool:ජින්ගි ජිගින් :lol:ජින්ගි ජිගින් :)ජින්ගි ජිගින් :P ජින්ගි ජිගින් ;)ජින්ගි ජිගින් :rolleyes: ජින්ගි ජිගින් :Dජින්ගි ජිගින් :yes:ජින්ගි ජිගින් :confused:ජින්ගි ජිගින් :cool:ජින්ගි ජිගින් :lol:ජින්ගි ජිගින් :)ජින්ගි ජිගින් :P ජින්ගි ජිගින් ;)ජින්ගි ජිගින් :rolleyes: ජින්ගි ජිගින් :Dජින්ගි ජිගින් :yes:ජින්ගි ජිගින් :confused:ජින්ගි ජිගින් :cool:ජින්ගි ජිගින් :lol:ජින්ගි ජිගින් :)ජින්ගි ජිගින් :P ජින්ගි ජිගින් ;)ජින්ගි ජිගින් :rolleyes: ජින්ගි ජිගින් :Dජින්ගි ජිගින් :yes:ජින්ගි ජිගින් :confused:ජින්ගි ජිගින් :cool:ජින්ගි ජිගින් :lol:ජින්ගි ජිගින් :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඊයේ පාර්ලිමේන්තුවේ සිද්ධිය දැක්කා ද?

    දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව වෙනස් කිරීම හා සම්බන්ධව ගරු අගමැතිවරයා ගෙන ප්‍රශ්නයක් ඇසීය.

    අගමැතිවරයා නියම පොන්න චූන් ජෝක් ටිකක් කියා සභාව හිනා ගස්සා අවසන දී “මම සිවිල් පුරවැසියෙක් නිසා මේ ගැන දන්නේ නෑ. මේ ගැන දන්නේ ගරු සරත් ෆොන්සේකා ඇමතිතුමා, ඔහු මේ ගැන කියයි“ කියා වාඩි විය.

    ගරු සරත් ෆොන්සේකා ඇමතිවරයා මොකක්දෝ දිග හෑල්ලක් ලියා ගෙන විත් තතනමින් එය කියවන විට බාධා කිරීම් සහ ඝෝෂා වැඩිවිය. ගැටුමේ ආරම්භය එයයි.

    මට ඇත්තේ ප්‍රශ්න දෙකකි.

    1- කලින් ප්ලෑන් කොට හුදෙක් මඩ ගැසීම සදහා නොවේ නම් කොළයක් බලාගෙන ගරු සරත් ෆොන්සේකා ඇමතිවරයා මඩ ගහන්නේ ඇයි? ප්‍රශ්නය ඇසුවේ ගරු අගමැතිවරයා ගෙන වන නිසා එයට පිළිතුරු දිය යුත්තේ ඔහුය.

    2- මේ රටේ අගමැතිවරයාට “මම සිවිල් පුරවැසියෙක් නිසා මේ ගැන දන්නේ නෑ. මේ ගැන දන්නේ ගරු සරත් ෆොන්සේකා ඇමතිතුමා, ඔහු මේ ගැන කියයි“ කියා ප්‍රශ්නයෙන් පැන යාමට පුළුවන් ද? කොටින් ම මේ පීලිබද ව ඔහු නොදන්නේ නම්, අඩුම තරමේ සොයා බලා පිළිතුරු දිය යුතුය. දෙයක් ගැන දන්නේ නැත්තං ඔහු අගමැතිකම කරන්නේ මොන **තකට ද?

    අවසන දී සිදුවූයේ බල්ලා ගේ වැඩය බූරුවා කරන්නට ගොස් නැට්ටේ හිටං ගොම ගා ගැනීමත්, පාලිත තෙවරප්පෙරුම දුන් පහරක් වැරදී ගොස් එජාප මංතුීවරයෙකුට වැදී ඔහු රෝහල් ගත කිරීමත් ය.

    අපි නපුංසකයන් පාර්ලිමේනුත් යැව්ව නං, දැං ඉතිං නාඩගං බලං ඉදිමු හිටං!!!!

    රාජපක්ෂ හෙංචයියෙක් විසින් විශ්‍රාම ගිය ජනාධිපති වරයෙකුගේ ආරක්ෂාව කොපමණක් විය යුතුද කියා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙළේය. එහිදී සරත් එන් සිල්වා නඩු තීන්දුව දෙමින් කියා සිටියේ සහකාර පොලිස් අධිකාරී වරයෙකුද ඇතුළුව පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පමණක් බලයෙන් ඉවත් වූ ජනාධිපතිවරයෙකුට ලබා දිය යුතු බවයි. ඒ නඩු තීන්දුව දුන්නේ 2006 මැයි මස 02 දා එනම් හරියටම මීට වසර 10 කට පෙර දී ය. ඉන්පසු චන්ද්‍රිකාගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක වාර්තාවක් හෝ නොකැඳ වූ මහින්ද රාජපක්ෂ විසින් 2006 මැයි 06 වෙනිදාම ඇයට සිටි 168 ක් වූ හමුදා පිරිස ඉවත් කරමින් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පමණක් ලබා දුන්නේ ය. වරක්ද එල්ටීටීඊයේ ඍජු ඉලක්කයක් වූ චන්ද්‍රිකා මෙය තමන්ව ත්‍රස්තවාදීන්ට පාවා දීමක් බව තේරුම් ගනිමින් එංගලන්තය බලා පිටත්ව ගියා ය.

    දැන් ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉවත් වූ පසු ලබා දිය යුතු ආරක්ෂාව කොපමනක්ද කියා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිබේ. එම නියෝගය මහින්ද රාපක්ෂට ද වලංගුය. අනාගතයේ මෛත්‍රීපාල සිරිසේනට ද වලංගුය. එනම් මහින්ද රාජපක්ෂට ලබා දිය යුත්තේ පොලිසියේ ඒ.එස්.පී වරයෙකුද ඇතුලුව පොලිස් භටයන් 7 දෙනෙකුගේ ආරක්ෂාවකි. එය මහින්ද විසින්ම සරත් එන් සිල්වා මගින් ලබා ගත් තීන්දුවක් වීම අපූරුය.

    :baffled::baffled::baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ උඹව දැක්ක කල්... :lol: ඒ.සී එකක් සෙට් කරා කිව්ව නේද...? ;) :cool:

    ඊයේ ටෙක්නීෂියන් එක්ක ගියා. සිකුරාදා බඩු එන්නේ. තාම නැවේ.
    වියදම

    පැනසොනික් ඉන්වර්ටර් 10000BTU - රු.74,000යි
    සවිකිරීමේ ගාස්තු - රු.6000යි.
    වයරින් එක සඳහා - රු.1800යි.
    බට, වයර්, ස්විච්, බේරේකර් සහ අනෙක් අටකලම්පන්න සඳහා - රු. 2500යි.
    අවුට් ඩෝර් එක බිත්තියට ෆික්ස් කරන යකඩ පට්ටම - රු.500යි.
    සම්පූර්ණ වියදම - රු.84,800යි.
    පවර් ගාර්ඩ් එකක් දාගන්නට සිතේ. එයට අමතර රු.2800යි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි උයා එහෙම නැද්ද?:rolleyes:
    ඕක මම නරඹන්නේ කතාවක් ලෙසටය. කතාවේ කාන්තා සිරුරු පිළිබද එතරම් මගේ ඇල්මෙක් නොමැත.
    අනික මම වැල භාවිතයෙන් තොරය.
    නමුත් පොදුවේ කාන්තා සිරුරේ ලාලිත්‍ය සම්බන්ධව ඔබේ මහගු මතයට මා ද එකග වෙමි.:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක මම නරඹන්නේ කතාවක් ලෙසටය. කතාවේ කාන්තා සිරුරු පිළිබද එතරම් මගේ ඇල්මෙක් නොමැත.
    අනික මම වැල භාවිතයෙන් තොරය.
    නමුත් පොදුවේ කාන්තා සිරුරේ ලාලිත්‍ය සම්බන්ධව ඔබේ මහගු මතයට මා ද එකග වෙමි.:)

    හී..හී..හී....™
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ ටෙක්නීෂියන් එක්ක ගියා. සිකුරාදා බඩු එන්නේ. තාම නැවේ.
    වියදම

    පැනසොනික් ඉන්වර්ටර් 10000BTU - රු.74,000යි
    සවිකිරීමේ ගාස්තු - රු.6000යි.
    වයරින් එක සඳහා - රු.1800යි.
    බට, වයර්, ස්විච්, බේරේකර් සහ අනෙක් අටකලම්පන්න සඳහා - රු. 2500යි.
    අවුට් ඩෝර් එක බිත්තියට ෆික්ස් කරන යකඩ පට්ටම - රු.500යි.
    සම්පූර්ණ වියදම - රු.84,800යි.
    පවර් ගාර්ඩ් එකක් දාගන්නට සිතේ. එයට අමතර රු.2800යි.

    එල... :D කොහෙන්ද ගත්තේ..? කොටුවේ ප්ලේස් එකෙන්ද.. ?

    පොඩ්ඩක් බලපං වොරන්ටිය ගැන... මොකද කොම්ප්‍රෙසර් එකට අවුරුදු පහේ වොරන්ටිය දෙන්නෙ උන් එක්ක සර්විස් ඇග්‍රීමන්ට් ගැහුවොත් විතරයි කියලා තමයි හැම තැනම කියන්නේ.. ඒක පොඩ්ඩක් අහපං... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    පාර්ලිමේන්තු ගිහින් රටේත් ජනතාවගේත් මුදල් සහ දේපළ
    තමන්ගේ පවුලේ බූදලයක් ලෙස සිතා නාස්තිකරන,
    යටිමඩි ගහන සහ ඒ ගැන විමසූ විට
    මෝඩ ආතල් දී
    "අපි තමයි දැන් රටේ ලෝඩ් පකීර්ලා" යැයි හඟවමින් හැසිරෙන
    දෙස්පාළුවන් කීපදෙනෙකුට ටොක් ටොක් හඬින් ඔළුවටම තබා නිහඬ කිරීමට
    නිර්ණාමික ආයුධ සන්නද්ධ
    තරුණ දේශප්‍රේමීන් කණ්ඩායමක් සිටියානම්
    අගේයැයි මට හැඟේ
    :dull:

    :rolleyes::rolleyes: හැබැයි ඔය කණ්ඩායමේ උඹ නම් ඉන්න එපා..... මොකද උඹට කොහේවත් යන්න එන්න බෑ නේ..... ශොප් එක වහන්න බෑ.... බල්ලා දාලා එන්න බෑ..... ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා නේ......!! :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :rolleyes::rolleyes: හැබැයි ඔය කණ්ඩායමේ උඹ නම් ඉන්න එපා..... මොකද උඹට කොහේවත් යන්න එන්න බෑ නේ..... ශොප් එක වහන්න බෑ.... බල්ලා දාලා එන්න බෑ..... ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා නේ......!! :lol:


    අන්න දැක්ක නේහ්...කලින්ම එහෙම ප්‍රචාරයක් ගිහින් තිබ්බාම වැඩේ ලේසියි තවත්... :P

    අනික මාමටත් ජොයින් වෙන්න වෙන්නෙ නෑ ඒකට...:no:

    ඔය බඩ ගෙඩියත් උස්සන් කොහේ කියල දුවන්නද
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes::rolleyes: හැබැයි ඔය කණ්ඩායමේ උඹ නම් ඉන්න එපා..... මොකද උඹට කොහේවත් යන්න එන්න බෑ නේ..... ශොප් එක වහන්න බෑ.... බල්ලා දාලා එන්න බෑ..... ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා නේ......!! :lol:
    යුරෝ...
    උඹ ළිං කපන්න ගත්තේ කවද ඉදන ද?



    මේ..වේෂියේ...අර ප්‍රින්ටර් සර්විස් කරන එකාව එවපිය.....:angry::angry:දැන් කී දවසක් තොට කිව්ව ද??:angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල... :D කොහෙන්ද ගත්තේ..? කොටුවේ ප්ලේස් එකෙන්ද.. ?

    පොඩ්ඩක් බලපං වොරන්ටිය ගැන... මොකද කොම්ප්‍රෙසර් එකට අවුරුදු පහේ වොරන්ටිය දෙන්නෙ උන් එක්ක සර්විස් ඇග්‍රීමන්ට් ගැහුවොත් විතරයි කියලා තමයි හැම තැනම කියන්නේ.. ඒක පොඩ්ඩක් අහපං... :D

    වයිෆ්ගේ ලොකු අම්මගේ පුතාගේ කන්ටැක්ට් එකක්. ඌ බසාර් එකේ බිස්නස් කරන්නේ මචං. ඒකයි ගත්තේ. ඌ රෙකමදාරු කරන තැනින්. අවුලක් නෑ.. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට මොන කාන්තා සිරුරු ද කුකුළෝහ්....
    ඩ්‍රයි සීසන් එක ඉවර වෙනකං අත මර මර ඉදිං...
    ආව මෙතන රුපියල් අස්සෙ අලුක්කාල් ගසන්න!
    :angry:

    මුකුත් කිව්වෙත් නෑ මං..අ.......
    :eek: