හැබැයි ඔය කණ්ඩායමේ උඹ නම් ඉන්න එපා..... මොකද උඹට කොහේවත් යන්න එන්න බෑ නේ..... ශොප් එක වහන්න බෑ.... බල්ලා දාලා එන්න බෑ..... ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා නේ......!!
![]()

දවසේ ලිඳ...
හැබැයි ඔය කණ්ඩායමේ උඹ නම් ඉන්න එපා..... මොකද උඹට කොහේවත් යන්න එන්න බෑ නේ..... ශොප් එක වහන්න බෑ.... බල්ලා දාලා එන්න බෑ..... ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා නේ......!!
![]()

වයිෆ්ගේ ලොකු අම්මගේ පුතාගේ කන්ටැක්ට් එකක්. ඌ බසාර් එකේ බිස්නස් කරන්නේ මචං. ඒකයි ගත්තේ. ඌ රෙකමදාරු කරන තැනින්. අවුලක් නෑ..![]()
මොකද හැම තැනම සර්විස් ඇග්‍රීමන්ට් ගහන කතාව තියෙනවා 
දන්න කෙනෙක් නම් කමක් නෑ ....මොකද හැම තැනම සර්විස් ඇග්‍රීමන්ට් ගහන කතාව තියෙනවා
![]()
වනගත වීමට සිතේ.. සිද්ධාර්ථට පුළුවන් උනා නම් ඇයි මට බැරි!!!


ඒකාලේ ලොක්කා හිතන්න නෑතුව ඈති ඒ හෑන්දෙන්ම තමන්ටත් බෙදෙයි කියලාරාජපක්ෂ හෙංචයියෙක් විසින් විශ්‍රාම ගිය ජනාධිපති වරයෙකුගේ ආරක්ෂාව කොපමණක් විය යුතුද කියා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙළේය. එහිදී සරත් එන් සිල්වා නඩු තීන්දුව දෙමින් කියා සිටියේ සහකාර පොලිස් අධිකාරී වරයෙකුද ඇතුළුව පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පමණක් බලයෙන් ඉවත් වූ ජනාධිපතිවරයෙකුට ලබා දිය යුතු බවයි. ඒ නඩු තීන්දුව දුන්නේ 2006 මැයි මස 02 දා එනම් හරියටම මීට වසර 10 කට පෙර දී ය. ඉන්පසු චන්ද්‍රිකාගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක වාර්තාවක් හෝ නොකැඳ වූ මහින්ද රාජපක්ෂ විසින් 2006 මැයි 06 වෙනිදාම ඇයට සිටි 168 ක් වූ හමුදා පිරිස ඉවත් කරමින් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පමණක් ලබා දුන්නේ ය. වරක්ද එල්ටීටීඊයේ ඍජු ඉලක්කයක් වූ චන්ද්‍රිකා මෙය තමන්ව ත්රස්තවාදීන්ට පාවා දීමක් බව තේරුම් ගනිමින් එංගලන්තය බලා පිටත්ව ගියා ය.
දැන් ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉවත් වූ පසු ලබා දිය යුතු ආරක්ෂාව කොපමනක්ද කියා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිබේ. එම නියෝගය මහින්ද රාපක්ෂට ද වලංගුය. අනාගතයේ මෛත්‍රීපාල සිරිසේනට ද වලංගුය. එනම් මහින්ද රාජපක්ෂට ලබා දිය යුත්තේ පොලිසියේ ඒ.එස්.පී වරයෙකුද ඇතුලුව පොලිස් භටයන් 7 දෙනෙකුගේ ආරක්ෂාවකි. එය මහින්ද විසින්ම සරත් එන් සිල්වා මගින් ලබා ගත් තීන්දුවක් වීම අපූරුය.
![]()
වනගත වීමට සිතේ.. සිද්ධාර්ථට පුළුවන් උනා නම් ඇයි මට බැරි!!!
සිද්ධාර්ත වනගත උනා කියල කොයි පොතේද බොල තියෙන්නෙ? සත්‍ය සොය වනගත උනේ නෑ.වනගත උනේ දුශ්කර ක්‍රියා කරන කාලෙ විතරයි. 
අරහෙද මෙහේද...![]()

අනේ යකෝඅරහෙද මෙහේද...![]()

වැඩේ තියෙන්නෙ ඕක හිතෙන්න බබෙක් කාරිය හම්බ උනාම.සිද්ධාර්ත වනගත උනා කියල කොයි පොතේද බොල තියෙන්නෙ? සත්‍ය සොය වනගත උනේ නෑ.වනගත උනේ දුශ්කර ක්‍රියා කරන කාලෙ විතරයි.
![]()

යුරෝ...
උඹ ළිං කපන්න ගත්තේ කවද ඉදන ද?
මේ..වේෂියේ...අර ප්‍රින්ටර් සර්විස් කරන එකාව එවපිය.....දැන් කී දවසක් තොට කිව්ව ද??
![]()

මාමලා එක්කම ඉදලා ලිං කපන එක දැන් පුරුදු වෙලා.....

වනගත වීමට සිතේ.. සිද්ධාර්ථට පුළුවන් උනා නම් ඇයි මට බැරි!!!

ඩ්‍රයි සීසන් එක ඉවර වෙනකම් ඉවසපන් බං....!!ඕක මම නරඹන්නේ කතාවක් ලෙසටය. කතාවේ කාන්තා සිරුරු පිළිබද එතරම් මගේ ඇල්මෙක් නොමැත.
අනික මම වැල භාවිතයෙන් තොරය.
නමුත් පොදුවේ කාන්තා සිරුරේ ලාලිත්‍ය සම්බන්ධව ඔබේ මහගු මතයට මා ද එකග වෙමි.![]()


ඒකාලේ ලොක්කා හිතන්න නෑතුව ඈති ඒ හෑන්දෙන්ම තමන්ටත් බෙදෙයි කියලා

සදාකල් බලයෙම ඉන්නනේ හිතාගෙන හිටියේ.... පපුවට ගහගෙන පොලොව ඉඹගෙන.....!! 
සදාකල් බලයෙම ඉන්නනේ හිතාගෙන හිටියේ.... පපුවට ගහගෙන පොලොව ඉඹගෙන.....!!
![]()



