බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

ube current eka yanawa kiyalaya oka on eke thiyapan display off wenna hadala bada kiyanawa wage....

ඩිස්ප්ලේ ඔෆ්ෆ් කරල පලයන් බන් බඩා කිවුවා වගේ ගෙදර ගිහින් ටීම් විවර් ලොග් වෙයන්...:P
අපේ ප්ලග් පොයින්ට් වලින් පවර් ගලවනවා, එතකොට 5 ඉදලා ලෑප ඔන් එකේ ඉදලා 12.30 විතර නිකන්ම ශට් වෙයි මාමේ,
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ බොසී නිවාඩු ගිහින් බොල. මේ දවස්වල මමතා පූර්. මේකෙම එල්ලිලා ඉන්න බෑ. මෙහේ ඉන්න කැරි තම්බියො පස්සෙන් අඹන්න ඕනි නැත්නම් අයිස් ගහනව:D

    බොසී එනකොට මාමිගේ නිශේද මෙවුවා එක පාවිච්චි කරලා ලංකාවේ එකෙක් වැඩට අරගන්න බැරිද??
     
    ඩයල් එකක් උගේ ගෙදර කරන්ටෙකේ අවුලක් කියලා බොරුවක් කියාගෙන අල්ලපු ගෙදරට ගිහිල්ලා උගේ ලැප චාර්ජ් කරගන්න ඕනේ කියලා. ඒ ගෙදර ඉන්නේ මහ ජෝඩුවකුයි කෙල්ලො දෙන්නෙකුයි කොල්ලෙකුයි ලු. අක්කලා දෙන්නයි මල්ලියි. අරූ ලැපේ කැමරා එක ඔන් කරලා රෙකෝර්ඩින් සොෆ්ට්වෙයාර් එකක් දාලා ස්ක්‍රීන් එක ඕෆ් කරලා ගිහිල්ලා. කෙල්ලො දෙන්නගේ කාමරේ චාර්ජ් වෙන්න දාලා තියෙන්නේ. කෙල්ලො දෙන්නගේ හැම රෙද්දම රෙකොර්ඩ් වෙලා. මූ දවල් වෙලා ලැප ගන්න ඇවිත්. මූ ගොනා සේ එතනම ලැප ඔන් කරලා බලලා රෙකෝර්ඩ් වෙලාද කියලා. ගෙදර ඉන්න පොඩි මල්ලි හොරෙන් දැකලා මූ බලන වීඩියෝ එක. මූ යනකන් ඉඳලා අම්මට කියලා. පොලිසියෙන් ඌව ඇරස්ට් කරලා තිබුනේ..

    ඕකට කියන්නේ අතට ලැබුන දේ කටට දාගන්න පින නෑ කියලා. බලපං. උගේ හදීසිය..
    :lol::lol::lol::lol:මේකේ එකෙක්ද බන්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලොකුවට ගෙවනවද? ගෙවිල ලොකු වෙලාද?:eek: නාන්න ඇලවල් වලට බහින්න නම් එපා මලේ ඉස්ස *කේ තමා.;)
    අඩේ එහෙම කියන්න එපා මෝරා මාමිගේ මොලේ පොඩ්ඩක් අද අප්සෙට් නෙහ් ඊයේ ගේම් ඔෆ් තොන්ස් බලල:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොකුවට ගෙවනවද? ගෙවිල ලොකු වෙලාද?:eek: නාන්න ඇලවල් වලට බහින්න නම් එපා මලේ ඉස්ස *කේ තමා.;)

    කොල්ලුපිටිය බීච් එක පැත්තේ ජබොක් සද්දයක් මේ දැන් ආවා!!!
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :yes:
    බොසී එනකොට මාමිගේ නිශේද මෙවුවා එක පාවිච්චි කරලා ලංකාවේ එකෙක් වැඩට අරගන්න බැරිද??

    මේ දවස් වල එකක් ඉන්නවා ඇවිල්ල. :Dඅර මන් කිව්වෙ. එයා.:lol:
     
    බිච් දැන් එතකොට උබ අහන්නේ සෑ වෙලා ඔටෝ ම ප්ල්ග් වලට ලැප් එක කනෙට් වෙලා ඔන් වෙන විදියක් ගැනද:lol:
    නෑ ඕයි....... හවස 5ට බෑට්‍රි 100%, ඊ ටපස්සේ මම ශට් කරලා ගියාම , පාන්දර 1.00 ඔන් වෙන්නයි ඕනේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නෑ ඕයි....... හවස 5ට බෑට්‍රි 100%, ඊ ටපස්සේ මම ශට් කරලා ගියාම , පාන්දර 1.00 ඔන් වෙන්නයි ඕනේ
    එහෙම කියපන්....ඔටෝ ශට් වෙලා ටයිමින් වලට ඔන් වෙන සොෆ්ට්වෙයාර් ඇති..
    පාස්වර්ඩ් දාල නෑ නෙහ් උබ..අපෙත් ඔෆිස් ඩොන්ගල් එක මන් ගාවම තමා තියෙන්නේ බන්..:love:
     
    නෑ නෑ. සිරා සීන් එකක්
    යකෝ ෆට්ට සීන් එක නෙහ්

    :yes:
    ඔය කතාව බලන් හිටිය වගේ කියපු එකාම තමා
    ඔහොම කියපුවාම උබව සෑක හිතෙනවා, ඒත් ඒ උබ නෙමේ....... ශුවර්
     
    එහෙම කියපන්....ඔටෝ ශට් වෙලා ටයිමින් වලට ඔන් වෙන සොෆ්ට්වෙයාර් ඇති..
    පාස්වර්ඩ් දාල නෑ නෙහ් උබ..අපෙත් ඔෆිස් ඩොන්ගල් එක මන් ගාවම තමා තියෙන්නේ බන්..:love:
    හොයලා දීකෝ, උබ අයි ටී මෑනේජර්නේ

    පාස්වර්ඩ් තියෙනවා, ඒවා ඔටෝලොගින් වෙන්න හෑදුවා මම