Suhada Koka (2015) 720p DVDRip x264 AAC - Psych

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සොහොන;20097358 said:
ඊයේ නම් ඇවිදින් එකෙක් පොලිසියට ඊමේල් දානවා කියුවා නේද මිනිහාගේ වැඩක් තමා ඔය කුණුහරුප නම් මටත් ඊයේ දවසෙම කුණුහරුප ගැහුවා ඔය මනුස්සයා

හැබැයි man අද වෙද්දී ban වුනා

ඔය කොල් සින් එකනම් මහා චාටර් වැඩක් :no:

මම දන්න එකම ගෙනයි ek වල slt වැඩ කරන එයා නම් වෙන්න බැ හැබැයි තව එක එක මොබයිල් කම්පැනි ටෙලිකොම් එකේ වැඩ කරන උන් ඉන්න බැරි කමක් නැ

:( ෆිල්ම් හොයා හොයා චාටර් වෙද්දී හැමදාම ඔයා විතරයි සහෝ up කරලා අපිට දෙන්නේ එත් ඉතින් ගෙවල් වල ප්‍රශ්න ඇති වෙනවා නම් ඔය වැඩ මොකටද නතර කරලා දාන එක හොදයි :(
අපරදේ බන්, අසවෙන් බලන්න සෙට් උනේ සින්හල ෆිල්ම් එක. ඇයි දන්නේ නැ ඩිලීට් කලේ, මම නම් කලින් ටොරන්ට් එක ගත්තා.. හිමිට ඩවුන්ලොඩ් වෙනවා. දාපු එක්කෙනාට කවුරුහරි බැනලද?

1.png

funmalaya

Well-known member
  • May 5, 2008
    1,432
    985
    113
    අතරමග
    meke kawuruhari ekekta lagadi idan godak ridila thiyenwa ban, kat eke comment section eka ganna deyak na, ammata banala kunuharpa gahala , film eka wada na kiyala comment dala, u cid yanawalu mawa report karanan blah blah blah . ewa report karath remove karaganna amarui mokada gahala thiyenne sinhalen nisa. oka nisama kattiya pm ewanawa film eka wada nadda ahala. wadath ekka owata reply kara kara inna time na ban , hambawena podi free time eke thamai mehema hari film ekak upload karanne. ehema karalath katha ahaganna one na ban

    anith eka mama danne na kage hari prank ekakda nathnam aththatamada kiyala, gedara phone line ekata call karala film eka gana ahuwa. oka fb eke SLM page share wuna time thama call eka aweth. nikan nathi prashna one nane ban, ekai links tika remove kare :D kohomath mama nathiunata thawa upload karanna ekek inne, u heta ude suhada koka danawalu :D

    උඹේ ගෙදර No එක කොහොමද බං හොයා ගන්නේ. උඹේම යාළුවෙක් වෙන්න ඇති.... ඕවා වැඩක් නෑ ....උඹ හරි මිගාර සහෝ හරි 'හෝගාන පොකුණ' දානකං අපි බලාන ඉන්නවා ...
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    උඹේ ගෙදර No එක කොහොමද බං හොයා ගන්නේ. උඹේම යාළුවෙක් වෙන්න ඇති.... ඕවා වැඩක් නෑ ....උඹ හරි මිගාර සහෝ හරි 'හෝගාන පොකුණ' දානකං අපි බලාන ඉන්නවා ...

    E unata unbata awulak wenwanm karanna epa.nettm edagena ymn machn.apitanm awul macho

    අපරදේ බන්, අසවෙන් බලන්න සෙට් උනේ සින්හල ෆිල්ම් එක. ඇයි දන්නේ නැ ඩිලීට් කලේ, මම නම් කලින් ටොරන්ට් එක ගත්තා.. හිමිට ඩවුන්ලොඩ් වෙනවා. දාපු එක්කෙනාට කවුරුහරි බැනලද?

    1.png

    සොහොන;20097358 said:
    ඊයේ නම් ඇවිදින් එකෙක් පොලිසියට ඊමේල් දානවා කියුවා නේද මිනිහාගේ වැඩක් තමා ඔය කුණුහරුප නම් මටත් ඊයේ දවසෙම කුණුහරුප ගැහුවා ඔය මනුස්සයා

    හැබැයි man අද වෙද්දී ban වුනා

    ඔය කොල් සින් එකනම් මහා චාටර් වැඩක් :no:

    මම දන්න එකම ගෙනයි ek වල slt වැඩ කරන එයා නම් වෙන්න බැ හැබැයි තව එක එක මොබයිල් කම්පැනි ටෙලිකොම් එකේ වැඩ කරන උන් ඉන්න බැරි කමක් නැ

    :( ෆිල්ම් හොයා හොයා චාටර් වෙද්දී හැමදාම ඔයා විතරයි සහෝ up කරලා අපිට දෙන්නේ එත් ඉතින් ගෙවල් වල ප්‍රශ්න ඇති වෙනවා නම් ඔය වැඩ මොකටද නතර කරලා දාන එක හොදයි :(

    දිගටම දාපන් මචන්

    ado uba owa ganan ganda epa ban.. digatama karagena yaman.. api inwa ubath ekka ..

    meke kawuruhari ekekta lagadi idan godak ridila thiyenwa ban, kat eke comment section eka ganna deyak na, ammata banala kunuharpa gahala , film eka wada na kiyala comment dala, u cid yanawalu mawa report karanan blah blah blah . ewa report karath remove karaganna amarui mokada gahala thiyenne sinhalen nisa. oka nisama kattiya pm ewanawa film eka wada nadda ahala. wadath ekka owata reply kara kara inna time na ban , hambawena podi free time eke thamai mehema hari film ekak upload karanne. ehema karalath katha ahaganna one na ban

    anith eka mama danne na kage hari prank ekakda nathnam aththatamada kiyala, gedara phone line ekata call karala film eka gana ahuwa. oka fb eke SLM page share wuna time thama call eka aweth. nikan nathi prashna one nane ban, ekai links tika remove kare :D kohomath mama nathiunata thawa upload karanna ekek inne, u heta ude suhada koka danawalu :D

    Psych අය්යාගේ පින්සිද්දවෙන්න මම උදේ Download කරගත්තා.. මෙන්න මම ලින්ක් එකක් දැම්මා.. බාන උන් බාගනිල්ල.... කොයි වෙලාවේ මේ Link එක Expired වෙයිද දන්නේ න...[/B]

    https://nl9.seedr.cc/downloads/2599435434fcb778e3f6126f6f0691c64463859c/Suhada.Koka.2015.720p.DVDRip.x264.AAC-Psych.mkv?st=KFTImA3W2lT_O8pns1pNFw&e=1462541059
     
    • Like
    Reactions: Terminator75

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපරදේ බන්, අසවෙන් බලන්න සෙට් උනේ සින්හල ෆිල්ම් එක. ඇයි දන්නේ නැ ඩිලීට් කලේ, මම නම් කලින් ටොරන්ට් එක ගත්තා.. හිමිට ඩවුන්ලොඩ් වෙනවා. දාපු එක්කෙනාට කවුරුහරි බැනලද?

    ගෙදරට කෝල් එකක් ඇවිදින් ෆිල්ම් එක තියනවාද කියලා

    ප්‍රශ්න එන නිසා ඒ වාගේ වැඩේ අතහැරලා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;20097432 said:
    ගෙදරට කෝල් එකක් ඇවිදින් ෆිල්ම් එක තියනවාද කියලා

    ප්‍රශ්න එන නිසා ඒ වාගේ වැඩේ අතහැරලා
    ෆිල්ම් එක රිලීස් වෙලා ආදායම් හොයලා ඉවරයි නේද බන්. දැන් ඉතින් ඔක බැලුවම මොකො?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Unfortunately i had to remove all the download links including the torrent thanks to the 'Sri Lankan Machan' (for sharing this on fb and giving it too much attention) .Most probably this would be my last upload and i wont be uploading sinhala movies anymore.

    Thank you very much EK members for your appreciations, and encouraging comments on my uploads. I hope someone will take on from here and continue the work.

    Cheers!

    mokada ban une ? :nerd::(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ෆිල්ම් එක රිලීස් වෙලා ආදායම් හොයලා ඉවරයි නේද බන්. දැන් ඉතින් ඔක බැලුවම මොකො?

    කවුරු හරි පිස්සෙක්ගේ වැඩක් නිසා සේරම ඉවරයි :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොහොන;20097462 said:
    කවුරු හරි පිස්සෙක්ගේ වැඩක් නිසා සේරම ඉවරයි :(

    ගිරිරාජ්ටවත් නැති අමාරුවක් අහක ඉන්න සොන්නයන්ට තියෙන්නේ බන් :( වැඩක් කරන කෙනෙක්ට බාල්දි තමයි හැමදාම :growl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;20097462 said:
    කවුරු හරි පිස්සෙක්ගේ වැඩක් නිසා සේරම ඉවරයි :(
    නමක් ගමක් නැතුව ටොරන්ට් එක අප්ලොඩ් කලා නම් ඉවරයි.. ඔය කම්ප්‍රෙස් කරන එකනේ වැඩේ. එක හන්ගලා කරලා ටොරන්ට් එක දැම්මනම් අවුලක් නැ. දැන් ඔය ෆිල්ම් එකම සීඩ් වෙනවා සීඩර්ල 100 ගානක් එක්ක.. අප්ලොඩ් කරපු එකා හොයන්න බැනේ.. මෙයාටත් කරන්න තියෙන්නේ එහෙම අනන්යතාවය හන්ගලා
     
    Unfortunately i had to remove all the download links including the torrent thanks to the 'Sri Lankan Machan' (for sharing this on fb and giving it too much attention) .Most probably this would be my last upload and i wont be uploading sinhala movies anymore.

    Thank you very much EK members for your appreciations, and encouraging comments on my uploads. I hope someone will take on from here and continue the work.

    Cheers!

    ඇත්තටම උඹට ගොඩක් ස්තුතියි.. සිංහල ෆිල්ම් එකක් හොඳ කොලිටි එකට බැලුවේ උඹ හින්දයි.. සුපිරියට ෆිල්ම් එන්කෝඩ් කරන උන් කීප දෙනාගෙන් උඹත් උඩින්ම ඉන්නවා..

    උඹේ බ්ලොග් එකෙත් මං කලින් රෙජිස්ටර් වෙලා හිටියත් දැන් ඒක වැඩ නෑ වගේ..

    මට නම් කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්..
    මචන් සමහරු ඉන්නවා හොරෙන් බ්ලු බල බල ලංකාවේ සදාචාරේ ගැන පොර ටෝක් දෙන උන්..

    මු ත් ඒ වගේ ඩයල් එකක් වෙන්නැති ෂුවර් එකටම.. ෆිල්ම් එක බලල ආතල් අරන් ෆිල්ම් හදන උන් බඩගින්නේ කියල ටෝක් දෙන උන්..

    ඒවා නම් උඹ පඩේකට ගණන් ගන්න ඕනේ නෑ..

    ඒත් නීතිය අනුව ඒක වරදක් වෙන නිසාත් උඹේ ආරක්ෂාව ගැන ත් හිතද්දී උඹේ තීරණය හරි කියල මං හිතනවා..

    උඹේ වැඩ ඔය හින්ද නම් නවත්තන්න ඕනේ නෑ..කැමති උන්ට බාගන්න විදියට මොකක් හරි ක්‍රමයක් සෙට් කරන්න පුළුවන් නම් හොඳයි පබ්ලික් පෝස්ට් දානවට වඩා මං හිතන්නේ..

    ගුඩ් ලක්..:)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    meke kawuruhari ekekta lagadi idan godak ridila thiyenwa ban, kat eke comment section eka ganna deyak na, ammata banala kunuharpa gahala , film eka wada na kiyala comment dala, u cid yanawalu mawa report karanan blah blah blah . ewa report karath remove karaganna amarui mokada gahala thiyenne sinhalen nisa. oka nisama kattiya pm ewanawa film eka wada nadda ahala. wadath ekka owata reply kara kara inna time na ban , hambawena podi free time eke thamai mehema hari film ekak upload karanne. ehema karalath katha ahaganna one na ban

    anith eka mama danne na kage hari prank ekakda nathnam aththatamada kiyala, gedara phone line ekata call karala film eka gana ahuwa. oka fb eke SLM page share wuna time thama call eka aweth. nikan nathi prashna one nane ban, ekai links tika remove kare :D kohomath mama nathiunata thawa upload karanna ekek inne, u heta ude suhada koka danawalu :D

    pissu nathuwa hitahan machan
    ubata api innawa
    uba kalin sare damme nathi unat api athal ekata banne
    danawa uba oka danawamai kiwwot kiyala
    eka ekata ona widihata natanna epa
    oun form wenawa
    kohomath hamotama kiyanne fake lollo form karanna epa apema unta arinne
    penawane
    ubata aula wage nam nawattahan machan
    thnx uba dapu hamaekatama
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගිරිරාජ්ටවත් නැති අමාරුවක් අහක ඉන්න සොන්නයන්ට තියෙන්නේ බන් :( වැඩක් කරන කෙනෙක්ට බාල්දි තමයි හැමදාම :growl:

    නමක් ගමක් නැතුව ටොරන්ට් එක අප්ලොඩ් කලා නම් ඉවරයි.. ඔය කම්ප්‍රෙස් කරන එකනේ වැඩේ. එක හන්ගලා කරලා ටොරන්ට් එක දැම්මනම් අවුලක් නැ. දැන් ඔය ෆිල්ම් එකම සීඩ් වෙනවා සීඩර්ල 100 ගානක් එක්ක.. අප්ලොඩ් කරපු එකා හොයන්න බැනේ.. මෙයාටත් කරන්න තියෙන්නේ එහෙම අනන්යතාවය හන්ගලා

    හොද මනුස්සයන්ට තමා සේරම ආයේ නම් ඉතින් හිතලා බලයි කෝකටත් දෙන්න කලින් ආපු අවුල් නිසා අපරාදේ සක්කිලියෝන්ට නම් හොදක් වෙන්න එපා හෙන ගහපිය
     
    • Like
    Reactions: Thilan88