Definition of Vehicles ....

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    මගේ වාහන ගැන දැනුම නම් ටිකක් අඩුයි. Ikman වගේ site වල බලනකොට මේ වචන තුන හම්බ වෙනවා. Brand New , Reconditioned ,Used

    Reconditioned සහ Used වල වෙනස මොකද්ද ? Used කියන්නේ ලංකාවේ කව්රු හරි පාවිච්චි කරපු වාහනයක්නේ. Reconditioned කියන්නේ පිටරට (උදා : ජපානයේ) use කරපු එකක් නේද ?

    මම හිතාගෙන ඉන්න විදිය වැරදි නම් කාට හරි ඒක නිවැරදි කරන්න පුලුවන්ද ?

    ජපානයේ නිෂ්පදිත් reconditioned වාහන ගන්න පුළුවන් තැන් මොනවද ? ලක්ෂ 20 ට අඩුවෙන් ගන්න පුළුවන් reconditioned car තියෙනවද ?

    ස්තුතියි
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔබ හිතාන ඉන්න විදියටමයි මාත් හිතන් ඉන්නේ..
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    mama danna widihata

    brand new kiyanne kohewt duwapu nathi wahana..delivery milage eka wage thiyenne
    (japanen recondition ewa genat meter karakawala sudda pawithra karala :P brand new kiyalath wikunanawa )

    hugak welawata used kiyanne lankawe pawichhi karapu ekakata

    reconditioned kiyanne japane tikak use karala meheta genat wikunana ewa

    awurdu 2k,3k pawichhi karapu ekak gaddi mehe awurudu 3k use krpu ekakata wda japanen genna ganna eka hodai

    mko mehe wage polthel dapu engine oil nui , kerosine dapu,chu dapu petrol gahala neme japanen meheta wada sapeksahwa hodata use krnwa un

    japane use karapu recon. 20ta adu ewa nam thiyenwda danne na
    Creed1 kiyana kenagen ahala balanna

    mama danna widihatai kiwwe
    waradi have nam danna knk niwaradi karanna..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ වාහන ගැන දැනුම නම් ටිකක් අඩුයි. Ikman වගේ site වල බලනකොට මේ වචන තුන හම්බ වෙනවා. Brand New , Reconditioned ,Used

    Reconditioned සහ Used වල වෙනස මොකද්ද ? Used කියන්නේ ලංකාවේ කව්රු හරි පාවිච්චි කරපු වාහනයක්නේ. Reconditioned කියන්නේ පිටරට (උදා : ජපානයේ) use කරපු එකක් නේද ?

    Reconditioned - Used in another country but parts replaced and serviced before selling in LK

    Used - Used in another country. No parts replaced or serviced before selling in LK

    ජපානයේ නිෂ්පදිත් reconditioned වාහන ගන්න පුළුවන් තැන් මොනවද ?
    Toyota Lanka, Indra Traders, etc. Very few importers are bringing down reconditioned vehicles now.

    ලක්ෂ 20 ට අඩුවෙන් ගන්න පුළුවන් reconditioned car තියෙනවද ?
    ස්තුතියි
    AFAIK, No.
     
    • Like
    Reactions: richlife