බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම් අමිල අයියේ....මෙහේ දැනට ටාගට් එකක් තියෙනවා මට ඊ මනී මම ඉස්සෙල්ල කරා ඒක ගොඩ කාලයක්...කොහොමත් ඇත්තටම මට මෙහේ ඉන්න නම් එච්චර ආසාවක් නෑ මාමන්ඩි පොඩියට වගේ ජෙම් බිස්නස් කරන්නේ....එයත් හැමදේම කියල දෙන්නම් කියල තියෙන්නේ මට
    මට අද කෝල් එකක් දීපං.....
    ජෙම් බිස්නස් එකක් සම්බන්ධව. සෙලර් කෙනෙක් ඉන්නව සෙට් කරල දෙන්න.....
    තායි හොදා...නැත්තම් පිලිපීන්ස්..මොකෝ කියන්නේ ඩීල් එකක් ගහමුද...
    ටුවරිස් වීසා දාල ගෙන්නවගෙන කිබුලගේ ක්ලිනික් එකේ ගහමු ගේම..මොකෝ කියන්නේ:)
    තොාගේ *&&^%*((*(*&&^%$### කිව්ව කියල හිතා ගනින් උරුලෑවා!:angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට අද කෝල් එකක් දීපං.....
    ජෙම් බිස්නස් එකක් සම්බන්ධව. සෙලර් කෙනෙක් ඉන්නව සෙට් කරල දෙන්න.....

    තොාගේ *&&^%*((*(*&&^%$### කිව්ව කියල හිතා ගනින් උරුලෑවා!:angry::angry::angry:

    ගණන් ගන්න එපා බ්‍රෝ.. ඒ ඌ ලොක්කත් එක්ක ඩීල් කරන සිස්ටම් එක පුරුද්දට තමයි කිව්වෙ..
    :baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මට අද කෝල් එකක් දීපං.....
    ජෙම් බිස්නස් එකක් සම්බන්ධව. සෙලර් කෙනෙක් ඉන්නව සෙට් කරල දෙන්න.....
    එල කිබුල අයියේ සෑ වෙලා අමතන්නම්..ඔය ක්ලිනික් එකේ ඉද්දි නම් අමතන්නේ නෑ මම..:baffled:
    ඔයා ෆ්‍රී ටයිම් එකක ගන්නම්කෝ මම:)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)


    උඹ අඹ දෙන්නෙ නැද්ද මට? :(

    වැඩට එකියෙක් ගත්තද?
    වරෙන් මෙහේ සික්කෙක් ඉන්නවා ඉල්ලලා අඹ ගනින්..

    ඒ සීන් එකේ මීටින් එකක් දැන් යනවා බන්..
    ශුවර් කරන්න අමාරුයි බන් ගනී කියල..
    කෙල්ලට මෙහේ උන් ෆුල් සැටිස් බට් සැලරි එක දෙන එකක් නෑ බන් අර ගාන ඒකයි අවුල
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වරෙන් මෙහේ සික්කෙක් ඉන්නවා ඉල්ලලා අඹ ගනින්..

    ඒ සීන් එකේ මීටින් එකක් දැන් යනවා බන්..
    ශුවර් කරන්න අමාරුයි බන් ගනී කියල..
    කෙල්ලට මෙහේ උන් ෆුල් සැටිස් බට් සැලරි එක දෙන එකක් නෑ බන් අර ගාන ඒකයි අවුල

    උඹ වගේ මම සික්කොත් එක්ක ජෝගි දාන්න යන්නෙ නැහැ සහෝ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට්ටිය වෙනම නූලක මේවා කතා කලොත් අනික් අයටත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයි. ආයෝජන අවස්තා ආදිය ගැන කතා කරන්න පුලුවන්. කටිටියම කැමත් නම් නූලක් අරිමු. කොහොමත් මේ නූල 1000ට කිට්ටු නිසා වහන්න වෙනව ලගදිම. කිඹුලා මාමි ඕ.කේද?:)
    අපි බිස්නස් ගැන පුරසිද්ධියේ නැතුව පෞද්ගලිකව කතා කරනව නං මං කැමතියි.