fiverr accoun disabled

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    හෙල්ප් මී මචන්ලා fiverr

    ෆිවෙර්ර් අකවුන්ට් එකකට කෙල උනා බන්.එක USA එකක් .මුන් දවස් 45න් proof ඉල්ලනවනේ..එතකොට ලංකාවේ ID එකේ image යැව්වොත් අවුලක් වෙනවද.?? මේවාගේ experience එකක් තියෙන කවුරුහරි හෙල්ප් එකක් දීපංකො

    update:
    මචන් account එකට කෙල වෙන්න හේතුව මම බයර්සලාට වැරදි විදිහට කතාකරපු නිසා ලු.(miss coummunication)..ඉන්දියන් උන්ට තමා ඉතින්.උන් රිපෝට් කරලා කියල කිව්වෙ CS එකෙන් නම්.

    මගේ account එකේ name එක මචන් කඩ්ඩ නමක්.ඒක අවුලක් වෙන්නේ නැද්ද SRILANKAN NIC යවද්දී :baffled:

    :(:(:(:(:(
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    ID එක යවන්න පුළුවන්.. මාත් යැවුවා.. id එක අතේ තියාගෙන සෙල්ෆියක් එවන්න කිවා..:lol: එකත් යැවුවා.. id එක scan කරලා හරි high res. photo එකක් හරි යවන්න.. Account එක නම් ආයේ දෙන් නෑ. සල්ලි ගන්න පුළුවන්.
     
    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    ID එක යවන්න පුළුවන්.. මාත් යැවුවා.. id එක අතේ තියාගෙන සෙල්ෆියක් එවන්න කිවා..:lol: එකත් යැවුවා.. id එක scan කරලා හරි high res. photo එකක් හරි යවන්න.. Account එක නම් ආයේ දෙන් නෑ. සල්ලි ගන්න පුළුවන්.

    :yes::yes:

    USA unata aulak na Selfie ekak yawapan ,Mokak karanna gihinda kela une?
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0

    Machan mageth limit wuna Fiverr USA account ekak 1 year ago. Mama umbata oka full recover karaganna help ekak dennan. Umba 1 masekata godak earn kara/withdraw karada? Umbe withdrawal total eka 10,000$ wage pennada? Mata full details dala PM ekak ewapan. :)
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    ID එක යවන්න පුළුවන්.. මාත් යැවුවා.. id එක අතේ තියාගෙන සෙල්ෆියක් එවන්න කිවා..:lol: එකත් යැවුවා.. id එක scan කරලා හරි high res. photo එකක් හරි යවන්න.. Account එක නම් ආයේ දෙන් නෑ. සල්ලි ගන්න පුළුවන්.

    Account ekath apahu gannath puluwan ban. Ekata yawanna one USA ID ekak :)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113

    Account ekath apahu gannath puluwan ban. Ekata yawanna one USA ID ekak :)

    ඒ ඉස්සර.. එකයි සෙල්ෆියක් එවන්න කියන්නේ දැන්.. copy n selfi දෙකම යවන්න ඕනේ.
     
    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy

    Umba USA ID ekak yawala thienawada?

    Hebei umbe violation eka anuwa account eka labadeema decide karai. Customer gen complain nethnan & Umba karala thienne country change karapu eka witharai nan account eka denawa.

    Pissuda ban mama dunne mage Driving license eka ,Eeta passe ID eka allagena Selfie ekak ewanna kiuwa ,Wade goda dan 5 Month wage wenawa thama aulak na