මගෙ fiverr account එක USA එකක්. paynoeer account එක ලන්කාවෙ එකක්. ? fiverr එකෙන් payoneer එකට salli දාන්න ගිහිල්ල කෙලවෙයි ද ??? දන් මොකද කරන්නෙ ?
paynoeer card එක fiverr එකට link කරන්න CS එකට call කරද්දි payoneer එකෙන් country එකයි අනිත් සෙරම detals ඉල්ලනව.එතකොට fiverr account එක USA එකක් නිසා කෙල වෙයිද ?
USA fiverr account වල සල්ලි payoneer හරහා ගන්න කට්ටිය ඉන්නවද ?
කොහොමද? කොහොමද ඒක කරන්නෙ ??? කරපු කට්ටිය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්නකො. !!!!!!!!!!!!!!!!
thanks !