හෙල්ප් මී මචන්ලා fiverr
ෆිවෙර්ර් අකවුන්ට් එකකට කෙල උනා බන්.එක USA එකක් .මුන් දවස් 45න් proof ඉල්ලනවනේ..එතකොට ලංකාවේ ID එකේ image යැව්වොත් අවුලක් වෙනවද.?? මේවාගේ experience එකක් තියෙන කවුරුහරි හෙල්ප් එකක් දීපංකො
update:
මචන් account එකට කෙල වෙන්න හේතුව මම බයර්සලාට වැරදි විදිහට කතාකරපු නිසා ලු.(miss coummunication)..ඉන්දියන් උන්ට තමා ඉතින්.උන් රිපෝට් කරලා කියල කිව්වෙ CS එකෙන් නම්.
මගේ account එකේ name එක මචන් කඩ්ඩ නමක්.ඒක අවුලක් වෙන්නේ නැද්ද SRILANKAN NIC යවද්දී

Last edited:

එකත් යැවුවා.. id එක scan කරලා හරි high res. photo එකක් හරි යවන්න.. Account එක නම් ආයේ දෙන් නෑ. සල්ලි ගන්න පුළුවන්.