මං මුකුත් නොකීවෙමි....
ලපයි සිපයි ඉංගිරිසියත් බොහොම අමාරුවෙන් තේරුම් ගන්න එකේ
උගේ ඉන්ගිරිස් කොහොමත් මට නොතේරේ![]()


සමහර වදුලු පුළුවන්.....අය්යණ්ඩි නිදන් වදුලක් තියෙනවා. තේරුම් ගන්න බෑ. අරන් ආවොත් තෝරල දෙනවද? සිරාවට අහන්නෙ.![]()
සෙට් වෙනවනම් මමත් එනෝ...![]()
ගියා ගියා..මම කිව්වා නේද සීන් එක...![]()

ඒක ඇත්ත තමා..
ඊට පස්සෙ කස්ටිය කියයි පොර ටෝක් කියල....කටින් බතල කියයි...
ඒක මතත් තේරුනේ පස්සෙ...
ඕය වගේ ඒව අපි අපිම විතරක් කතා කරගන්න එක තමා හොඳ
සමහර වදුලු පුළුවන්.....
ඒ වුනාට ඔය කියන තරං ඒව නෑ බං ඔය තැන් වල....
අනික බහිරවය ශේප් කරගන්න පුළුවන් වුනාට ඕවට අරක්ගෙන ඉන්න පරන රාක්ෂ ගෝත්රිකයො ෂේප් කරගන්න අමාරුයි. පස්සෙන් එනවා ගත්තාම.
ඕව ඔය තියන තැං වලම තියන එක හොදයි බං.




සෙට් වීමක් කියන්නේ එහෙමම සෙට් වීමක් නෙමෙයි. කස්ටිය එකතු වෙලා මොනව හරි කුනු ගොඩක් අවුස්සගෙන කතා කරලා ඉස්සෝ වඩෙයක් කාලා මුහුදු හුලං ටිකක් වද්දගෙන, අව්ව තපින්න එන ස්වීට් නංගිලාගෙ හැඩ වැඩ ටිකක් බලල සංතර්පනය වෙලා (ඒක පෙරාට විශේෂ එකක්) සතුටින් විසිර යාමක් තියෙන්නේ
මොකෝ ගෝල්ෆේස් එකේ ඉඳන් ඔය වෙලාවට බොන්න පුලුවනෑ... 
උබ එන එකයි රන්ගුවා බොන එකයි තකට තක වගේ

ඔව් ඔව්.. ඊට පස්සෙ ගියේ නැද්ද පෙරා කියපු හොට් ඩෝග් එක කන්න...![]()


නර බිල්ලක් බැරිනම් කුකුල් බිල්ලක් කමක් නෑ.![]()

නර බිල්ලකට නම් රංගුවවම බිලි දෙන්න බැරියෑ.... වැඩක් නෑ නේ හිටියා කියලත්....!! 
හරි ඉතිං මම කිව්වෙත් එහෙම එකක් තමයි...මොකෝ ගෝල්ෆේස් එකේ ඉඳන් ඔය වෙලාවට බොන්න පුලුවනෑ...
![]()


රංගුවත් එක්ක අඩියක් ගහල බලන්න ඕනා උඹලත් එක්ක සෙට් වෙන්න කලින්![]()


අම්මේ ඔව් ඉස්සර කොසා මාමත් එක්ක ට්විස්ටියා සෙට් වෙනවා මැරිඩ් ක්ලබ් එකේ..එපා වෙනවා හොඳම එකෙන් එතකොට නම්....![]()


රංගුවත් එක්ක අඩියක් ගහල බලන්න ඕනා උඹලත් එක්ක සෙට් වෙන්න කලින්![]()