එලස්.. අපි බෙදාගෙන හදාගෙන බිස්නස් වැඩ කරමු.
දැනට උඹලගෙ ඔෆිස් වල තියෙන හැම ඇඩ්වර්ටයිසින් වැඩක්ම මට සෙට් කරල දීපන්...
ප්‍රින්ටින් / ඩිසයින් /ටීවී රේඩියෝ ඇඩ්ස් / පත්තර ඇඩ්ස්
ඇයි වාහේ පොටෝ ග්‍රැෆි??? දෙන්න සෙට් වෙලා කරමු..

එලස්.. අපි බෙදාගෙන හදාගෙන බිස්නස් වැඩ කරමු.
දැනට උඹලගෙ ඔෆිස් වල තියෙන හැම ඇඩ්වර්ටයිසින් වැඩක්ම මට සෙට් කරල දීපන්...
ප්‍රින්ටින් / ඩිසයින් /ටීවී රේඩියෝ ඇඩ්ස් / පත්තර ඇඩ්ස්

ඉදපල්ලකෝ වෙලාවක උබලට බින්දුවක් නැති වෙන්නම මම බොනවා..හ්ම්ම්ම්ම්

උබට මොන ගෝල් ෆේස් ද බන් බියගම අනාතයාකොයි වෙලේද ඔහොම එකක් කතා උනේ....??
![]()

පලයන් යන්න..මූ බොරු කාරයෙක් නෙහ් බන්උබ එන එකයි රන්ගුවා බොන එකයි තකට තක වගේ

ඒක හරි නෑ බන් මම කෙල්ල එක්ක ගියා දවසක් ..තූ විතරක්slave island වල තියෙන burger's king නම් හොඳයි... හැබැයි මම ලඟදි නම් කෑවේ නෑ.. දැන් කොහොමද දන්නේ නෑ...![]()

අය්යණ්ඩි නිදන් වදුලක් තියෙනවා. තේරුම් ගන්න බෑ. අරන් ආවොත් තෝරල දෙනවද? සිරාවට අහන්නෙ.![]()

ජබොක්Kibula maami narakayi kiyala kiwwe na ne methana daana eka narakayi kiyala kiyala thibbe, mama lideda manda! Kochchara lide dammath politics nan karanne na lankawe.....

ඒක හරි නෑ බන් මම කෙල්ල එක්ක ගියා දවසක් ..තූ විතරක්![]()

බස් බඩා බිවුවේ බන් මම මට දුන්නේ නෑසිරාවට එදා කොකාකෝලා එක බිංදුවක් නැති වුනා තමයි..![]()

සෙට් වීමක් කියන්නේ එහෙමම සෙට් වීමක් නෙමෙයි. කස්ටිය එකතු වෙලා මොනව හරි කුනු ගොඩක් අවුස්සගෙන කතා කරලා ඉස්සෝ වඩෙයක් කාලා මුහුදු හුලං ටිකක් වද්දගෙන, අව්ව තපින්න එන ස්වීට් නංගිලාගෙ හැඩ වැඩ ටිකක් බලල සංතර්පනය වෙලා (ඒක පෙරාට විශේෂ එකක්) සතුටින් විසිර යාමක් තියෙන්නේ
